පොන්ටියට මල පැනලා..
දැවීයාම පෙන්නුවයි පොන්ටිං රූපවාහිනියක් පොලොවේ ගහලා
සිම්බාබ්වේ පිල සමග පැවැති තරගයේදී දුවද්දී දැවී යාමෙන් කෝපයට පත්වූ ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ක්‍රීඩක විවේකාගාරයේ තිබූ රූපවාහිනි යන්ත්‍රයකට පහරදී එය පොලොවේ ගසා ඇති බව වාර්තාවේ. මේ සිදුවීමට හේතුවූයේ සිය දැවී යාමෙන් අනතුරුව පෙරළා ක්‍රීඩක විවේකාගාරයට පැමිණෙමින් සිටියදී එහි වූ රූපවාහිනි යන්ත්‍රයෙන් ඔහුගේ දැවී යාමේ පුනරූපන විකාශය වීම බව සඳහන්ය. පොන්ටිං විසින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක විවේකාගාරයේ තිබූ එල්.සී.ඩී. රූපවාහිනි යන්ත්‍රයට පහර දුන් බව ගුජරාටි ක්‍රිකට් සංගමයේ ලේකම් රාජේස් පටේල් ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් අපි අයි.සී.සී. යටත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වයටත් දැනුම් දුන්නා. යැයි පටේල් වැඩිදුරටත් පවසා ඇත.

Last edited: