පොන්ටියට මල පැනලා..

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පොන්ටියට මල පැනලා..

    දැවීයාම පෙන්නුවයි පොන්ටිං රූපවාහිනියක් පොලොවේ ගහලා
    සිම්බාබ්වේ පිල සමග පැවැති තරගයේදී දුවද්දී දැවී යාමෙන් කෝපයට පත්වූ ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ක්‍රීඩක විවේකාගාරයේ තිබූ රූපවාහිනි යන්ත්‍රයකට පහරදී එය පොලොවේ ගසා ඇති බව වාර්තාවේ. මේ සිදුවීමට හේතුවූයේ සිය දැවී යාමෙන් අනතුරුව පෙරළා ක්‍රීඩක විවේකාගාරයට පැමිණෙමින් සිටියදී එහි වූ රූපවාහිනි යන්ත්‍රයෙන් ඔහුගේ දැවී යාමේ පුනරූපන විකාශය වීම බව සඳහන්ය. පොන්ටිං විසින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක විවේකාගාරයේ තිබූ එල්.සී.ඩී. රූපවාහිනි යන්ත්‍රයට පහර දුන් බව ගුජරාටි ක්‍රිකට් සංගමයේ ලේකම් රාජේස් පටේල් ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් අපි අයි.සී.සී. යටත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වයටත් දැනුම් දුන්නා. යැයි පටේල් වැඩිදුරටත් පවසා ඇත.

     
    Last edited:
    • Like
    Reactions: EPCO

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    වැරදීමකින් පිත්ත වැදිල LCD එක කුඩේ කුඩුලු.... දැන් කියන්නේ එහෙමයි.... :D:D:D
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වැරදීමකින් පිත්ත වැදිල LCD එක කුඩේ කුඩුලු.... දැන් කියන්නේ එහෙමයි.... :D:D:D

    හයේ පාරක් ගහන්න යන්න ඇති :lol:
     

    Kalana_65

    Well-known member
  • මොකක්ද මේ දාල තියෙන ගොo විඩියෝ එක. තනිකර පොන්ටින්ට මඩ ගැහිල්ලක්නෙ කරල තියෙන්නෙ. මුo නිකන් කතාකරන්නෙ ඉන්දියන් කාරයෝ හරි වීනීත කණ්ඩායමක් විදිහටනෙ. ඉන්දියන් කාරයන්ගෙ පු* තමා විනීතවත්..... :lol::lol::lol::lol:
     
    ඉන්දියාව කොහොමත් හදන්නේ උන්ගේ උන්ව හොද කරන්නනේ..අනික් රටවල Players la මානසිකව වට්ටන්න හදන්නේ..එහෙම කරන්නේ ඉන්දියාව ඒ රටවල් වලට බය නිසා...:lol::lol: