පොන්නයා ලු මෙයාට :(

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113

    මේක බලල ලංකාව ගැන කලකිරුණා බං. මුං දෙන්නා පව් :sorry:
    පොන්නයා ලු මිරිකලා බලන්න ඕන ලු. මිනිස්සු ඇයි බන් මෙහෙම...
    උන් උපන්න දා ඉදන් හිතන්නෙ උන් සතුටු වෙන විදියට තමයි අනිත් මිනිස්සු ඉන්න ඕන කියලා. අනිත් මිනිස්සුන්ට එයාලගෙ තෝරා ගැනීම්වලට ඇයි මෙච්චර අපහාස කරන්නෙ මිනිස්සු? උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවෙ මිනිස්සු කොච්චර කුජීතයි ද කියලා. මේක විතරක් නෙමෙ ඉතිං කසාද බැන්දෙ නැත්නම් ළමයෙක් හැදුවෙ නැත්නම් උනත් කොච්චර බුලී වෙනවා ද ඒ ගැනු හරි මිනිස්සු හරි. :( ධනූ කාරයගෙ වීඩියෝ ටික බලන්න වටිනවා
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113

    මේක බලල ලංකාව ගැන කලකිරුණා බං. මුං දෙන්නා පව් :sorry:
    පොන්නයා ලු මිරිකලා බලන්න ඕන ලු. බෞද්ධ රටක් වෙලත් මිනිස්සු ඇයි බන් මෙහෙම...
    උන් උපන්න දා ඉදන් හිතන්නෙ උන් සතුටු වෙන විදියට තමයි අනිත් මිනිස්සු ඉන්න ඕන කියලා. අනිත් මිනිස්සුන්ට එයාලගෙ තෝරා ගැනීම්වලට ඇයි මෙච්චර අපහාස කරන්නෙ මිනිස්සු? උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවෙ මිනිස්සු කොච්චර කුජීතයි ද කියලා. මේක විතරක් නෙමෙ ඉතිං කසාද බැන්දෙ නැත්නම් ළමයෙක් හැදුවෙ නැත්නම් උනත් කොච්චර බුලී වෙනවා ද ඒ ගැනු හරි මිනිස්සු හරි. :( ධනූ කාරයගෙ වීඩියෝ ටික බලන්න වටිනවා

    Ane oya huttalata hukaganna kiyapan. Colombo 7 salli naana posh padattala hatta. Unta life eke kisima karadarayak nati nisa lgbtq mokak hari huttak dagena boruwata oppress wenna hadanne. Mehe duppat minissunta kanna bonna na, munta tiyena lokuma prashne hukanna bari eka.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Ane oya huttalata hukaganna kiyapan. Colombo 7 salli naana posh padattala hatta. Unta life eke kisima karadarayak nati nisa lgbtq mokak hari huttak dagena boruwata oppress wenna hadanne. Mehe duppat minissunta kanna bonna na, munta tiyena lokuma prashne hukanna bari eka.
    Ehema un inne colombo 7 witharak neme uba danna huththa thama. Ochchara natanna ona na uba homophobic kiwwa ma athi ban😂
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ගොඩයට ඉන්ටෙර්නෙට්, ස්මර්ට් පොන් ලැබුන අලුත එ බන් තාම(last 5 years)
    ඉස්සරහට ඔකුන් ලෝකෙ ගැන දැනගෙන එහෙම හැදිනම හරියාවි
    එහෙමත් නෑ බං මං දන්න උගත් උනුත් ඉන්නවා තාම ඕවට වෛර කරන. මට තේරුම් ගන්න බෑ උන් කටපාඩම් කරල ද උගත් උනේ කියලා 😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,873
    28,768
    113
    Ane oya huttalata hukaganna kiyapan. Colombo 7 salli naana posh padattala hatta. Unta life eke kisima karadarayak nati nisa lgbtq mokak hari huttak dagena boruwata oppress wenna hadanne. Mehe duppat minissunta kanna bonna na, munta tiyena lokuma prashne hukanna bari eka.
    Umbetath kanna bonna nadde me tike?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    Ehema un inne colombo 7 witharak neme uba danna huththa thama. Ochchara natanna ona na uba homophobic kiwwa ma athi ban😂
    Ane pako mama homophobic na. Oya video eke inna set eka langata warahali andagatta hingana manussayek yawala balapan okun kohomada salakanne kiyala, nattan english kata karanna bari unge panthiye nati manussayek othanata yawapan, un a minissunwa adaren piliganida?

    Duppat gay un innawa tamai, a unata unta interview walata Danu invite karanne nane. Mokada posh madi. Anit eka unta oya labbawal kata karanna wela na, duppat gay ekekta unat tiyenne eda wela kanne kohomada kiyana prashne.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    එහෙමත් නෑ බං මං දන්න උගත් උනුත් ඉන්නවා තාම ඕවට වෛර කරන. මට තේරුම් ගන්න බෑ උන් කටපාඩම් කරල ද උගත් උනේ කියලා 😂
    යකෝ උගත්කමයි IQ එකයි Emotional and Social Intelligence එකයි දේවල් තුනක්.
    සමහර පුක් පඩියො ඔය තුනෙන් මුල් දෙක විතරක් තියාගෙන හෙන බක ටෝක් දෙන්නෙ 🙉
    පලවෙනි එක විතරක් තියෙන උන් හොදයි වන පොත් කරන රස්සාවල් වලට. දෙවනි එක තියෙන උන් හොදයි ලැබ් වලට දම්මලා රිසච් කරවන්නයි ප්ලෑන් හදවන්නයි ඇනලයිසිස් කරවන්නයි ඒ වගේ වැඩ වලට. ඕකුන් දෙජාතිය ම ශිෂ්ට සම්පන්න සමාජයක මුල් තැන් දිය යුතු උන් නෙමෙයි. තුන් වෙනි සෙට් එක තමයි මානව ශිෂ්ටාචාරයේ යහ පැවැත්ම කොටින් ම පැවැත්ම මුළු මුනින් ම ගෙනියන කොටස. උන්ට තමයි සමාජය ගැන දේශපාලනය නීතිය ආගම වගේ තැන් වල මුල් තැන ලැබිය යුත්තෙ. ඒ උනාට වෙලා තියෙන්නෙ අනිත් පැත්ත. ඒ හින්දා මේ වගේ මිනිස්සු අසරණ වෙනවා. මොකද වැඩි හරියක් ඉන්නෙ මුල් ජාති දෙකේ උන් නෙ.
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Ane pako mama homophobic na. Oya video eke inna set eka langata warahali andagatta hingana manussayek yawala balapan okun kohomada salakanne kiyala, nattan english kata karanna bari unge panthiye nati manussayek othanata yawapan, un a minissunwa adaren piliganida?

    Duppat gay un innawa tamai, a unata unta interview walata Danu invite karanne nane. Mokada posh madi. Anit eka unta oya labbawal kata karanna wela na, duppat gay ekekta unat tiyenne eda wela kanne kohomada kiyana prashne.
    උඹට නම් ප්‍රශ්නෙ උන්ගෙ පෝසත්කම නෙ. :lol:

    When you don't want to be labeled as homophobe and at the same time you want to hate them,

    I'm not homophobic but blah blah blah....🙉 Lol
     
    • Like
    Reactions: ChoronaSottiya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    උඹට නම් ප්‍රශ්නෙ උන්ගෙ පෝසත්කම නෙ. :lol:

    When you don't want to be labeled as homophobe and at the same time you want to hate them,

    I'm not homophobic but blah blah blah....🙉 Lol
    Why is it that you're so concerned about homophobia but not wealthy people treating poor people horribly? What phobia is it?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බෞද්ධ රටක් නිසා තමයි ඉතින් එහෙම :lol:

    මොකද ඒක එහෙම වෙලා තියෙන්නේ උගේ පව්කාර කමට කියලා නේ උගන්නන්නේ

    ඒක නිසා අවුලක් නැහැ. 😂

    බෞද්දයෝ කියන්නේ cavemenල වගේ ජාතියක්.කිතුනුවන්ගේ ආගමනය නිසා තමයි ඔහොම හරි ශිෂ්ට ගතියක් තියෙන්නෙ. ඕකුන් ඉස්සර නම් ලිංගිකව වෙනස් මිනිස්සුන්ව මරන්නත් ඇති සැහෙන්න.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    ඒක නිසා අවුලක් නැහැ. 😂

    බෞද්දයෝ කියන්නේ cavemenල වගේ ජාතියක්.කිතුනුවන්ගේ ආගමනය නිසා තමයි ඔහොම හරි ශිෂ්ට ගතියක් තියෙන්නෙ. ඕකුන් ඉස්සර නම් ලිංගිකව වෙනස් මිනිස්සුන්ව මරන්නත් ඇති සැහෙන්න.
    Lankawata gay wirode awe christian suddongen. Nattan issara lankawe minissunta owa samanya dewal. Balapan nalanda gedige tiyena ketayam https://mapio.net/pic/p-53984763/
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Why is it that you're so concerned about homophobia but not wealthy people treating poor people horribly? What phobia is it?
    මෝඩ පකෙක් උඹ.
    ධනූ දෙවිදියකට සලකලා නෑ. උගේ වීඩියෝවල භූමි හරේන්ද්‍ර ත් හිටියෙ. භූමි කොළඹ උනාට ඩී එස් එකට ගියාට හරි ම දුප්පත් පවුලක. අම්මා ගෙවල්වල වැඩ කරපු කෙනෙක් හරි මොකක් හරි ඒ වගේ රස්සාවක් කරපු කෙනෙක්. ඒ උනාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් භූමිට.
    ධනූ දෙමල ඌට සිංහල හොදට කතා කරන්න බෑ. මම කියන්න ඕන ඒවට ඌ මට මට කියල කතා කරන්නෙ. ඌව හම්බවෙලා තියෙනවා මට. ඌට ලේසි ඇති ඌ ආස ඇති මේ විදියට කොලිටි විදියට කරන්න. උගේ චැනල් එක උගේ කැමැත්ත. උඹේ හුත්තවල් අදාල නෑනෙ බං. අනිත් එක ඔය දුප්පත් ගොං හුත්තලාට LGBTQ community එක ගැන මෙලෝ අවබෝධයක් නෑ. උන් ඉන්විව් කරනව කියල තුට්ටු දෙකේ චැනල් වල ඕන තරම් කරන්නෙ අර. උන් ඒවගෙ ගිහින් කියන ගොං කතා නිසා මිනිස්සුන්ගෙ හෝම්පෝබියාව ට්‍රාන්ස්පෝබියාව තව වැඩි වෙනවා.
    උඹට මෙතන මේ දුප්පත් කතාව ඇදල ගන්නෙ උඹේ ෆෝබියාව වහ ගන්න. වාද ඕන නෑ උඹටල ඕව කියල වැඩකුත් නෑ මං දන්නවා නෙ ඕන මානසික ලෙඩක් හොද කරන්න බෙහෙත් නෑ. Lol
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Ane oya huttalata hukaganna kiyapan. Colombo 7 salli naana posh padattala hatta. Unta life eke kisima karadarayak nati nisa lgbtq mokak hari huttak dagena boruwata oppress wenna hadanne. Mehe duppat minissunta kanna bonna na, munta tiyena lokuma prashne hukanna bari eka.
    අනේද කියන්නේ :lol: මුනුත් දැන් අර වෙස්ටර්න් උත්තී පුතාලගෙ වෝක් කල්චර් එක මෙහෙට ගේන්න ඔය දඟලන්නේ. තුන් වේලටම බත් ගිල ගිල ඉන්න ගම් බයියන්ට මොන LGBTQ ද බං. රටේ වෙන ප්‍රශ්න නැත්තන් හොඳයි. අපේ රටෙ එකම හොඳේ තමා ඔය එක එක විකාර තාම ලමයින්ගෙ ඔලුවලට ඇවිත් නැති එක.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    මෝඩ පකෙක් උඹ.
    ධනූ දෙවිදියකට සලකලා නෑ. උගේ වීඩියෝවල භූමි හරේන්ද්‍ර ත් හිටියෙ. භූමි කොළඹ උනාට ඩී එස් එකට ගියාට හරි ම දුප්පත් පවුලක. අම්මා ගෙවල්වල වැඩ කරපු කෙනෙක් හරි මොකක් හරි ඒ වගේ රස්සාවක් කරපු කෙනෙක්. ඒ උනාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් භූමිට.
    ධනූ දෙමල ඌට සිංහල හොදට කතා කරන්න බෑ. මම කියන්න ඕන ඒවට ඌ මට මට කියල කතා කරන්නෙ. ඌව හම්බවෙලා තියෙනවා මට. ඌට ලේසි ඇති ඌ ආස ඇති මේ විදියට කොලිටි විදියට කරන්න. උගේ චැනල් එක උගේ කැමැත්ත. උඹේ හුත්තවල් අදාල නෑනෙ බං. අනිත් එක ඔය දුප්පත් ගොං හුත්තලාට LGBTQ community එක ගැන මෙලෝ අවබෝධයක් නෑ. උන් ඉන්විව් කරනව කියල තුට්ටු දෙකේ චැනල් වල ඕන තරම් කරන්නෙ අර. උන් ඒවගෙ ගිහින් කියන ගොං කතා නිසා මිනිස්සුන්ගෙ හෝම්පෝබියාව ට්‍රාන්ස්පෝබියාව තව වැඩි වෙනවා.
    උඹට මෙතන මේ දුප්පත් කතාව ඇදල ගන්නෙ උඹේ ෆෝබියාව වහ ගන්න. වාද ඕන නෑ උඹටල ඕව කියල වැඩකුත් නෑ මං දන්නවා නෙ ඕන මානසික ලෙඩක් හොද කරන්න බෙහෙත් නෑ. Lol
    Boomi harendran ashraya karanne posh un, ekai invite karanne.

    Dan etakota umba kiyanne manussayak ge quality of life eka decide karanne tiyena salli matada nattan sexuality eka matada? Heta pare inna hingannek okunta ponnaya kiwwot heta aathal eke kala andala jiwat wenne colombo 7 wala ponnaya kiyala ahagatta un da nattan hingannada? Nikan pada show. Eda wela kanna bari eka tamai oppression kiyanne.
     
    • Haha
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඒක නිසා අවුලක් නැහැ. 😂

    බෞද්දයෝ කියන්නේ cavemenල වගේ ජාතියක්.කිතුනුවන්ගේ ආගමනය නිසා තමයි ඔහොම හරි ශිෂ්ට ගතියක් තියෙන්නෙ. ඕකුන් ඉස්සර නම් ලිංගිකව වෙනස් මිනිස්සුන්ව මරන්නත් ඇති සැහෙන්න.
    මරන්න ඇති කියල සාක්ෂි නම් දැකල නෑ. බුදු දහමේ සංක්‍රාන්ති ලිංගික අය පිලි අරගෙන තියෙනවා බුදුන්ගෙ කාලෙ. පස්සෙ කාලෙ තමයි විරුද්ධ මත බුදු දහමට ඇතුල් වෙලා තියෙන්නෙ. බමුණොත් මහන උණානෙ. උන්ට ඕන විදියට ගොඩක් ඒව වෙනස් කරලා. නැත්නම් බුදුන් වහන්සේ නීතියක් පනවලා තියෙනවා ගෑනු විදියට හැසිරෙන හාමුදුරුවෝ මෙහෙණි කොටසට යවන්නයි පිරිමි විදියට හැසිරෙන මෙහෙණියො මහණුන්ගෙ කොටසට දාන්නයි කියල. මේ දේවල් වල විද්‍යාත්මක බව බුදුන් නොදැන ඉන්න විදියක් නෑ.
    පස්සෙ ආපු උනුයි මේවා විකෘති කරේ. සමලිංගිකයො ගැන කිසිම තැනක වැරැද්දක් කියල නෑ. පොදුවේ ලිංගිකත්වය විවේච්නය කරල තියෙනවා එච්චරයි. මං දන්නෑ උඹ බුදු දහමට ඇයි අකමැති කියල. මං නම් අකමැති අන්තවාදී භික්ෂු සෙට් එක මේක වවාගෙන කන එකට තමයි නැතුව බුදු බණට නෙමෙයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    අනේද කියන්නේ :lol: මුනුත් දැන් අර වෙස්ටර්න් උත්තී පුතාලගෙ වෝක් කල්චර් එක මෙහෙට ගේන්න ඔය දඟලන්නේ. තුන් වේලටම බත් ගිල ගිල ඉන්න ගම් බයියන්ට මොන LGBTQ ද බං. රටේ වෙන ප්‍රශ්න නැත්තන් හොඳයි. අපේ රටෙ එකම හොඳේ තමා ඔය එක එක විකාර තාම ලමයින්ගෙ ඔලුවලට ඇවිත් නැති එක.
    Munge maha loku acceptance balaganna puluwan hingannek othanata yawwanan. Ewww kiyala uta gahala pannai.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Boomi harendran ashraya karanne posh un, ekai invite karanne.

    Dan etakota umba kiyanne manussayak ge quality of life eka decide karanne tiyena salli matada nattan sexuality eka matada? Heta pare inna hingannek okunta ponnaya kiwwot heta aathal eke kala andala jiwat wenne colombo 7 wala ponnaya kiyala ahagatta un da nattan hingannada? Nikan pada show. Eda wela kanna bari eka tamai oppression kiyanne.
    මං වෙන්ඩ ඩොකෙක්. උඹට මානසික ලෙඩක් බව දන්නවා බං. ඕකට බෙහෙත් නෑ. නැටිල්ල නවත්තලා ඕව බලන් ඉන්න බැරි නම් නැට්ට පුකේ ගහං නිදා ගනින් හුත්ත. මට පාඩම් කරන්න තියෙනවා ටැග් කර කර හූලන්න එපා.