මේක බලල ලංකාව ගැන කලකිරුණා බං. මුං දෙන්නා පව්

පොන්නයා ලු මිරිකලා බලන්න ඕන ලු. මිනිස්සු ඇයි බන් මෙහෙම...
උන් උපන්න දා ඉදන් හිතන්නෙ උන් සතුටු වෙන විදියට තමයි අනිත් මිනිස්සු ඉන්න ඕන කියලා. අනිත් මිනිස්සුන්ට එයාලගෙ තෝරා ගැනීම්වලට ඇයි මෙච්චර අපහාස කරන්නෙ මිනිස්සු? උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවෙ මිනිස්සු කොච්චර කුජීතයි ද කියලා. මේක විතරක් නෙමෙ ඉතිං කසාද බැන්දෙ නැත්නම් ළමයෙක් හැදුවෙ නැත්නම් උනත් කොච්චර බුලී වෙනවා ද ඒ ගැනු හරි මිනිස්සු හරි.
ධනූ කාරයගෙ වීඩියෝ ටික බලන්න වටිනවා
Last edited: