බෞද්ධ රටක් නිසා තමයි ඉතින් එහෙම
මොකද ඒක එහෙම වෙලා තියෙන්නේ උගේ පව්කාර කමට කියලා නේ උගන්නන්නේ
දැන් ලෝකේ social media වල toxic / rude comments දාන ඔක්කොම උන් බෞද්ධ ද?
කැනඩාව, ඇමරිකාව, ලතින් ඇමරිකානු රටවල් ඔක්කොම වගේ, යුරෝපය, ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකේ හැමතැනම වගේ - බහුතරය ක්‍රිස්තියානි / කතෝලික උන් නේ ඉන්නේ!
එතකොට ඒ රටවල social media වල rude comments දාන්නේ උන් නෙවෙයි ද? උන් බෞද්ධ ද?
toxic / rude comments දාන්නේ කොයි රටෙත් ignorant අඳ බාල උන්.
දැන් බලපන් උඹ කතෝලික වෙලා උඹේ comment එකත් ඒ වගේ නේ!

ගොන් කතා කියන්න එපා බන් කතෝලික උනා කියලා..
මේක බෞද්ධ රටක් උනා නං, බුද්ධ දේශනාවේම තියනවා අඩු පාඩු ඇතුව ඉපදෙන්නෙත් කරපු පවු වල ප්‍රතිපල අනුව වගේම එහෙම ඉපදිච්ච මිනිසුන්ට අපහාස පරිභව කරන කෙනා පවු රැස් කරගෙන මරණෙන් මතු නිරයේ/ප්‍රේත ලෝකවල වගේම අපහු අඩු පාඩු ඇතුව ඉපදෙන බව. එතකොට?
ඒ අනුව ගත්තම කවුරු හරි මිනිහෙක් බුදු දහම හරියටම අනුගමනය කරනවා නං, ඒ මිනිහා කිසි දවසක තව පුද්ගලයෙකුට කිසිම විදිහකට හිත් රිදෙන විදිහට කිසිම වචනයක් කියන්නේ ලියන්නේ නෑ. නැතුව කොහොමද මයිත්‍රී භාවනාව වඩන්නේ? එහෙම ගත්තම මමත් ඇතුළුව බහුතරය බුදු දහම හරියටම පිළිපදින අය නෙවේ.
මේක බෞද්ධ රටක් නෙවේ. මේ රටේ බුද්ධ ධර්මය තියනවා. කතෝලික ආගම වගේම. එච්චරයි.