අම්මෝ මුන්ගේ මෝඩ මොල. බවුද්ද සිංහල උන් විතරද යකෝ ගේ එවුන්ට කතා හදන්නේ? මම දෙමල, මාත් පද හදනවනේ? උඹලා හිතන් ඉන්නේ වෙන රටවල උන්ට හොදට සලකනවා කියලද? ගේ උන්ට හොදට සලකනවා ඌ ගේ කියලා නොපෙනන තාක්කල්. ඉඩමක් වත් උගස් කරලා වෙන රටවල් වලට ගිහින් බලපල්ලා ලින් මැඩියෝ ටික. රට ආගම නෙවේ ප්‍රශ්නේ කොහේ කොතන උනත් Majority එක Minority එකට වෙනස් කම් කරනවා. ඒකයි ඇත්ත.