පොන්නයෝ සියදිවි නසා ගනියි..

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    a0225404-6843-44d7-b57b-569378656426.png

    Confused Thinking GIF

    ------ Post added on Oct 18, 2025 at 2:16 PM
    mama nam block karala tiyenne
     
    • Like
    Reactions: War Fighter

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මුන් නම් පව් බන් ඉන්දියවෙ මුන්ට රෙවෙන්න දෙන්නෙ. මුන් වෙනම ඉන්නෙ මන් දන්න විදියට. පැරඩ් එහෙම ගියොත් ඉවරයි
    Pala uba india gihin nane un hamathanama innawa ekekwath mukuth kiyanna
     
    • Like
    Reactions: AKI-SL

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔය මිනිස්සු අන්ත දුප්පත්, හැම පැත්තෙන්ම පීඩාවට ලක් උන මිනිස්සු... පව් :-(
     
    • Like
    Reactions: Cole Phelps

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    @Miami-Vice ponnayek dislike dala 😹
    අනිත් මිනිස්සුන්ගෙ දුක තේරුම් ගන්න උත්සාහ කරපං... මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනිං...
    දුප්පත්, නූගත්, හැම පැත්තෙන්ම පීඩාවට ලක්වෙන මිනිස්සු 24ක් මොකක් හරි දරා ගන්න බැරි හේතුවකට එකට සුවිසයිඩ් කරගන්නකොට ඒකට හිනාවෙන උඹ මොකෙද්ද?
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    අනිත් මිනිස්සුන්ගෙ දුක තේරුම් ගන්න උත්සාහ කරපං... මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනිං...
    දුප්පත්, නූගත්, හැම පැත්තෙන්ම පීඩාවට ලක්වෙන මිනිස්සු 24ක් මොකක් හරි දරා ගන්න බැරි හේතුවකට එකට සුවිසයිඩ් කරගන්නකොට ඒකට හිනාවෙන උඹ මොකෙද්ද?
    Anith minissunta mukuth kiyala na
    Ponnayonta thamai kiwwe
    Ubata ridila thiyenne ubath ponnayek hinda :ROFLMAO:
     
    • Dislike
    Reactions: Naughty_kiththa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,321
    24,526
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොන ලැජ්ජනැති වැඩක්ද මැරෙන්න phnyl බොන්නෙ. දෙපාරක් උඩ පැනල වතුර ටිකක් බිව්වනම් බඩ සුද්දයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    මුන් නම් පව් බන් ඉන්දියවෙ මුන්ට රෙවෙන්න දෙන්නෙ. මුන් වෙනම ඉන්නෙ මන් දන්න විදියට. පැරඩ් එහෙම ගියොත් ඉවරයි
    ලංකාවෙ වගේ නිදහසේ සැරිසරන්නත් බැරිද? ඉන්දියාවෙ එච්චර කේස්ද මුන්ට?
     
    • Like
    Reactions: Yin And Yang

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Anith minissunta mukuth kiyala na
    Ponnayonta thamai kiwwe
    Ubata ridila thiyenne ubath ponnayek hinda :ROFLMAO:
    මට පොන්නය කිව්වට කමක් නෑ.... උඹ ඔය ත්‍රෙඩ් ටයිට්ල් එකේ පොන්නයො කියල හිනාවෙලා තියෙන සුවිසයිඩ් කරගත්ත මිනිස්සු ගැන මානුෂිකව හිතපං කියල කිව්වෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,321
    24,526
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන් නම් පව් බන් ඉන්දියවෙ මුන්ට රෙවෙන්න දෙන්නෙ. මුන් වෙනම ඉන්නෙ මන් දන්න විදියට. පැරඩ් එහෙම ගියොත් ඉවරයි
    සිරාවට.
    මුන්ට දෙවියන්ගෙ ආශීර්වාදෙ තියෙනව කියලනෙ කියන්නෙ. මුන් කියන ආශීර්වාද කරන ඒව ඉෂ්ට වෙනව කියනව. උත්සව වලට මුන්ව ගෙන්නගන්නව ආශීර්වාද කරගන්න.
     
    • Like
    Reactions: War Fighter