පොන්නයෝ සියදිවි නසා ගනියි..

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ubath ekka owa katha kara kara inna docata puke amaruwada? doctor ubema personality ekak wennath bari kamak na.

    පෞද්ගලිකව අදුරන ඩොක්ටර්ස්ලා, තව medical faculties වල undergraduate යාලුවෝ ඕනතරම් ඉන්නවා. ඉතින් මේ වගේ මාතෘකා එලිබහින කාලෙට සෙට් වුන වෙලාවල් වල කතා කරනවා.

    plus, දැනුම open source දැන් අන්කල්. Gender Dysphoria මානසික ලෙඩක්ද/ නැද්ද, ඒකට බෙහෙත් තියෙනවද.. වගේ දේවල් ඕන කෙනෙක්ට අන්තර්ජාලය හරහා valid sources වලින් දැනගන්න පුලුවන්.

    closet ponnayonta DID thiyenawa :yes:

    පරිස්සමෙන් ඉන්න අන්කල්ට අල්ලන් පුකේ ඇරියොත් එහෙම නඩු කියන්නවත් වෙන්නැ, මානසික ආබාධයක් තියෙන නිසා. 😊
    ------ Post added on Oct 18, 2025 at 9:39 PM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,684
    25,729
    113
    පරිස්සමෙන් ඉන්න අන්කල්ට අල්ලන් පුකේ ඇරියොත් එහෙම නඩු කියන්නවත් වෙන්නැ, මානසික ආබාධයක් තියෙන නිසා. 😊
    පොන්නයො වැඩි නිසා මම දැන් කොළපතක් පුකට බැඳගෙන පාරෙ යන්නෙ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    අනිත් මිනිස්සුන්ගෙ දුක තේරුම් ගන්න උත්සාහ කරපං... මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනිං...
    දුප්පත්, නූගත්, හැම පැත්තෙන්ම පීඩාවට ලක්වෙන මිනිස්සු 24ක් මොකක් හරි දරා ගන්න බැරි හේතුවකට එකට සුවිසයිඩ් කරගන්නකොට ඒකට හිනාවෙන උඹ මොකෙද්ද?
    වැඩක් නැහැ බන් කතා කරලා
    කොහොමද බන් මුන් මේවට හිනා වෙන්නේ, පව් බන් ඒ මිනිස්සු :(

    කිරියේ එවුන් කියන විදියට උන්ට ලෙඩක් වුනත්, reddit එකේ කියන විදියට trans වුනත්,
    උන් පට්ට දුකක්නේ විදින්නේ එදිනෙදා :dull:

    එහෙම අය ජීවිතේට හානි කරගන්නවා දැකලා හිනා වෙන මනුස්සයෙක්ගේ mindset එක තේරුම් ගන්න බැහැ මටනම්
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මීට කලිනුත් ඉන්දියාවේ mass suicide එකක් වෙලා තිබ්බා නේද? එකම පවුලේ කට්ටිය 10ක් විතර එල්ලිලා මැරිලා?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අනිත් මිනිස්සුන්ගෙ දුක තේරුම් ගන්න උත්සාහ කරපං... මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනිං...
    දුප්පත්, නූගත්, හැම පැත්තෙන්ම පීඩාවට ලක්වෙන මිනිස්සු 24ක් මොකක් හරි දරා ගන්න බැරි හේතුවකට එකට සුවිසයිඩ් කරගන්නකොට ඒකට හිනාවෙන උඹ මොකෙද්ද?
    🫶
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    982
    113
    V
    the problem with this rainbow cult is that they make their sexuality the only priority in life .
    normal people have goals, jobs, friends, family, loved ones and all the headaches that come along with them to deal with.
    but for these rainbow people the world revolves around them and their sexuality. that's the problem . the only problem.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    වැඩක් නැහැ බන් කතා කරලා
    කොහොමද බන් මුන් මේවට හිනා වෙන්නේ, පව් බන් ඒ මිනිස්සු :(

    කිරියේ එවුන් කියන විදියට උන්ට ලෙඩක් වුනත්, reddit එකේ කියන විදියට trans වුනත්,
    උන් පට්ට දුකක්නේ විදින්නේ එදිනෙදා :dull:

    එහෙම අය ජීවිතේට හානි කරගන්නවා දැකලා හිනා වෙන මනුස්සයෙක්ගේ mindset එක තේරුම් ගන්න බැහැ මටනම්
    සියලු පහසුකම්, අයිතිවාසිකම් තියෙද්දි අනිත් උන්ට LGBTQ බලෙන් පටවන්න හදන ඇමරිකාවෙ, යුරෝපෙ ට්‍රාන්ස් පිස්සොන්වයි, දුප්පත්, නූගත්, කිසිම මානුශීය අයිතිවාසිකමක් නැති ඉන්දියාවෙ මේ මිනිස්සුන්වයි හුඟක් අය පටලවගෙන තියෙන්නෙ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325

    උබට තේරුනාට මේකෙ ගූගොඩවල් වලට තේරුම් කරන්න බෑ. නෙට්ෆ්ලික්ස් එකෙන් X එකෙන් ලෝකෙ දකින ගෙයින් එලියට බැහැගන්න බය පොශ් පොන්නයො හිතන් ඉන්නෙ ඇමරිකාවෙ යුරෝපේ ඇතුලෙ තමයි ලෝකෙම තියෙන්නෙ කියලා.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    DSM-5 වල මානසික ලෙඩක් විදිහට නැහැ Gender Dysphoria. මන් දන්න මානසික වයිද්යවරුත් ඕක ලෙඩක් විදිහට සලකන්නැහැ. plus, බෙහෙතුත් නැ.

    ඉතින් කොහෙද බෙහෙත් තියෙන්නේ?

    බෙහෙත් තියෙනවද මේකට? @emoji diaries @Dr Vishmi @imhotep
    LCBTQFG oni magulak paduwe idiya nam iwarai. Pumka denna yanwa special wenna yanwa. Pumka palagena kagahanwa ita passe

    උබට තේරුනාට මේකෙ ගූගොඩවල් වලට තේරුම් කරන්න බෑ. නෙට්ෆ්ලික්ස් එකෙන් X එකෙන් ලෝකෙ දකින ගෙයින් එලියට බැහැගන්න බය පොශ් පොන්නයො හිතන් ඉන්නෙ ඇමරිකාවෙ යුරෝපේ ඇතුලෙ තමයි ලෝකෙම තියෙන්නෙ කියලා.
    Paduwe inne nathwua Mona labbakatada promote karanna yanne. Pumka palaganwa ita passe
    ------ Post added on Oct 19, 2025 at 11:56 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    LCBTQFG oni magulak paduwe idiya nam iwarai. Pumka denna yanwa special wenna yanwa. Pumka palagena kagahanwa ita passe

    මිනිස්සුන්ට පාඩුවේ ඉන්න බැ එහෙම. මිනිස්සු එකිනෙකා සමග අන්තර් සම්බන්ධතා පවත්වගෙන ජීවත් වෙන්නේ.

    special වෙන්න යනවා.. වගේ පේන්නේ perspective එක අනුව. අනික special වෙන්න ගියහම මොකද?

    පුක පලන් කෑගහන අය ඉන්නවා. නැති අය ඉන්නවා. ඕක lgb.. විතරක් නෙමෙයි හැමෝටම පොදුයි. online forum වල කුනුහරප කියන් මිනිස්සු discriminate කරන ගොඩක් අයට irl හම්බුනාම වචන 2 කතා කරගන්න බැහැ. එයාලගේ background බැලුවහම, එයාලගේ opinion වලට සතපහක වටිනාකමක්/ influence එකක් ඇත්තේ නැහැ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    LCBTQFG oni magulak paduwe idiya nam iwarai. Pumka denna yanwa special wenna yanwa. Pumka palagena kagahanwa ita passe

    Paduwe inne nathwua Mona labbakatada promote karanna yanne. Pumka palaganwa ita passe
    ------ Post added on Oct 19, 2025 at 11:56 AM
    ප්‍රමෝට් කරේ කොහොමද? ඒ වගේ අයට වෙනස්කම් කරන්න එපා කියන එක මිසක් කියන්නෙ උබට සාරියක් දීලා ඇදගෙන පුක වන වන පලයන් කිව්වෙ නෑනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ප්‍රමෝට් කරේ කොහොමද? ඒ වගේ අයට වෙනස්කම් කරන්න එපා කියන එක මිසක් කියන්නෙ උබට සාරියක් දීලා ඇදගෙන පුක වන වන පලයන් කිව්වෙ නෑනෙ
    ඇයි මුන්ට වෙනස් වෙන්න බැරි ?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අනික special වෙන්න ගියහම මොකද?
    ඇත්තට ම පොහොට්ටුව එක්ක ඩීල් එකක ඉන්නවද? මම දන්න තරමින් ලංකාවෙ ට්‍රාන්ස් උන් ස්පෙශල් අයිතීන් ඉල්ලන්නෙ නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇත්තට ම පොහොට්ටුව එක්ක ඩීල් එකක ඉන්නවද? මම දන්න තරමින් ලංකාවෙ ට්‍රාන්ස් උන් ස්පෙශල් අයිතීන් ඉල්ලන්නෙ නෑ

    Politics වලට මන් සම්බන්ධ නැ. අදාලත් නැ. අනික කාටවත් special අයිතීන් ඕනෙත් නැ. මිනිස්සුන්ට පාඩුවේ ජීවත් වෙන්න අයිතියක් කියලා එකක් කොහොමත් තියෙනවනේ. අයිතීන් තිබ්බට වැඩක් නැ සමාජ සන්ස්කෘතිය ඇතුලේ discrimination සාමාන්‍යකරණීය වෙලා තියෙනවනම්.

    special වෙන්න යනවා.. කියලා ඔය මුන් කියන්නේ උන් කැමති දේවල් විදහා දක්වමින් ජීවත් වෙන එකට. ඒවා හන්ගන් බිත්ති හතරක් ඇතුලේ කරපන්, අවුලක් නැ කියලනෙ කියන්නේ..
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඇයි මුන්ට වෙනස් වෙන්න බැරි ?
    its not possible
    එහෙම කරන්න පුලුවන් නම් cisgender straight සමාජයක කීයටවත් ඩොක්කු ඕකට සපෝට් කරන්නෙ නැතුව වෙනස් කරලා දානවා.
    උබට සාරියක් ඇදන් පුක වන වන යන්න කිව්වට උබ එහෙම කරත් කවදාවත් උබට ගෑනියෙක් විදියට හිතන්න බෑ. like that they cant be changed . ඒක තේරුම් ගන්න බැරි නම් එතනින් එහාට උබ එක්ක වාද කරලා වැඩක් නෑ. උබේ මෝඩ ඔපීනියන් ටික පුකෙ ගහගනින්