උබට ගෑනියෙක් විදියට හිතන්න කියලා උන් කිව්වෙ නෑනෙ.
අනික ට්‍රාන්ස් උන් කොහෙද හුත්තියේ උන්ට අකමැති උන් එක්ක හැමිනෙන්න අයිතියක් ඉල්ලුවෙ? තොගේ මොලේ බෙටි ද තියෙන්නෙ
කැමති නැත්නම් පාඩුවේ ඉදපන්. උබ කැමති නෑ කියලා කැමති වෙන්න කිව්වෙ නෑ. ඒත් උබලට මොකද්ද තියෙන අයිතිය උන්ව බුලී කරන්න ට්‍රාන්ස් නිසා ජොබ් වලින් හලන්න ෆිසිකල් වයලන්ස් තව බලෙන් උබලට ඕන විදියට උන්ගේ ජෙන්ඩර් එක වෙනස් කරන්න වගේ දේවල් කරන්න එපා කියලා මිසක් උබ ඔය කියන කෙබර නම් ට්‍රාන්ස් උන් ඉල්ලලා නෑ.
මේක බලන වෙන එකෙක්ට හරි තේරෙයි කියලා තමයි රිප්ලයි කරේ.උබර් 5000 ට කඩේ යන කාක්කෙක් බව දන්නවා. සෝ මෙතනින් එහාට උබේ පොන්න හෑලි වලට උත්තර දෙන්නෙ නෑ. කෝට් කරන්නත් එපා.