පොන්නයෝ bully කිරීමට Facebook සමාගමෙන් නිල වශයෙන් අවසර

redux

Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113


    පසුගිය ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලැබූ ජයග්‍රහණය නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොලුකාරයන් සහ පොන්නයින්ට තාඩන පීඩන කිරීමට තම සමාජයමාද්‍ය ජාලා භාවිතා කිරීමට අවසර දෙන බව මාක් සකබර්ග් මහතා නිල වශයෙන් තහවුරු කර ඇත
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    kohomad muge personal rebranding para, nerd look eka sampurna ayin karala
    තාම තියෙන්නෙ එහෙම පෙනුමක්නෙ. කොහොමත් මූ ට්‍රම්ප්ට සෙට් වෙන්න හදන්නෙ .
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    https://about.fb.com/news/2025/01/meta-more-speech-fewer-mistakes/


    හැබැයි මෙක්ට එන්න තිබ්බ title එක නන් මේක.

    බොරු කීම ප්‍රජාත්ත්‍රවාදි අයිතියක් බවට බුකියත් පිළිගනී.
    දැන් ඉතින් ලජබට propaganda ඉවරයි ලංකාවෙත්. ඕකුන් මෙච්චර කල් ඕව අමාරුවක් නැතුව ප්‍රමෝට් කලේ විරුද්දව මොනා හරි කියන උන්ව පේජ් බෑන් කරන නිසා
     
    • Like
    Reactions: Yin And Yang

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,612
    113
    දැන් ඉතින් ලජබට propaganda ඉවරයි ලංකාවෙත්. ඕකුන් මෙච්චර කල් ඕව අමාරුවක් නැතුව ප්‍රමෝට් කලේ විරුද්දව මොනා හරි කියන උන්ව පේජ් බෑන් කරන නිසා
    ඉස්සරහට ගොඩක් දේවල් අමාරු වෙයි මේක නිසා.
     
    • Like
    Reactions: Naughtykolla48