පොන්න*ක් මැරිලා නේද?

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මම නම් හයියෙන් යන්නෙ නැ. නමුත් මම break ගහන විදිය කියන්නම්.

පුලුවන් තරම් breaking distance එක තියගෙන යන්න.

break adjust කරනකොට ෆුල් තද කරන්න එප. පොඩ්ඩක් විතර ලාවට තියාගන්න.

Break ගහද්දි උඩ පැනලා මිරි කරන්න එපා. රොදෙ ලොක් උනොත් ලිස්සලා වැටිලා තුවාල වෙනවා. සමහර විට හැප්පුනා නම් damage එක අඩු වෙන්න පුලුවන්.

රොදෙ ලොක් වෙන්න වගෙ එනවා නම් break යන්තම් අතාරින්න.

ඉස්සරහා break 40% පිටිපස්ස 60% වග්‍රෙ apply කරන්න.

බය උනාම ඕවා කරන්න බෑ සහෝ :(:(
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මහ උන්ගේ වැරැද්ද බන් 18 19 කොල්ලොන්ට බයික් ගන්න දීල බලන් ඉන්න එක :nerd:

එහෙම කියන්න එපා මොකද 18 /19 දි නැතුව 30 / 35 දි බයික් පදින් නෑ නෙ :lol::lol::lol:
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    එහෙම කියන්න එපා මොකද 18 /19 දි නැතුව 30 / 35 දි බයික් පදින් නෑ නෙ :lol::lol::lol:

    ඔව් බං කරන්න ඕන කොල්ලොන්ව පොඩ්ඩක් පාලනය කරලා හදන එක විතරයි. බයික් පදින උන් කී ලක්ෂයක් ඉන්නවද. එයින් මෝඩ වැඩ කරන්නේ කීප දෙනයි.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    මම නම් හයියෙන් යන්නෙ නැ. නමුත් මම break ගහන විදිය කියන්නම්.

    පුලුවන් තරම් breaking distance එක තියගෙන යන්න.

    break adjust කරනකොට ෆුල් තද කරන්න එප. පොඩ්ඩක් විතර ලාවට තියාගන්න.

    Break ගහද්දි උඩ පැනලා මිරි කරන්න එපා. රොදෙ ලොක් උනොත් ලිස්සලා වැටිලා තුවාල වෙනවා. සමහර විට හැප්පුනා නම් damage එක අඩු වෙන්න පුලුවන්.

    රොදෙ ලොක් වෙන්න වගෙ එනවා නම් break යන්තම් අතාරින්න.

    ඉස්සරහා break 40% පිටිපස්ස 60% වග්‍රෙ apply කරන්න.

    බ්‍රේක් වලින්ම බෑ මචන්....ගියර් වලිනුත් බ්‍රේක් එක්කම අඩු කරගෙන එන්න ඔනා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    mokak da bn me Bike eka ? Demak ekak da ?

    17190361_920022448101121_7136485601257791420_n.jpg

    Yamaha Xj 6 600cc
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔලුව බේරගන්න මගේ ජාතියේ හෙල්මට් එකක් දාලා ඉදලා තියෙන්නේ ...... එකෙන් බේරිලා තියෙනවා Supermoto Helmet නිසා .... එත් ශරීරෙ ආරක්ෂා වෙන්නේ ...............?

    ලංකාවේ කොච්චර නිදහස් පාරවල් තිබ්බත් ත්‍රිවිල් එකක් .. බයික් එකක් ..... වාහනයක් ...... පුද්ගලයෙක් අනුදැනිමක් නැතුව පාරට එන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැ මචන් ..... එක නිසා අපි සැහෙන පරිස්සම් වෙන්න ඕනේ...

    එක පාරක් රාගම පාරේ මම යනකොට 60ට 70ට වගේ එක පාර කාර් එකක් රිවස් කළා පාරට ... බේරුනේ එහා පැත්තේ කාණුවට බයික් එක දාලා ..... ඒ වෙලාවේ එහා පැත්තේ ලොකු වහනයක් ආවනම් එතනමයි මමත් ...... ඔය මම පරක්කු වෙලා හදිස්සි ගමනක් යන වෙලාවක උන දෙයක් ..

    මේ කොල්ලා යන්නේ 150ත් පහු කරලා මම හිතන්නේ ........ වැඩේ වැරදියි ....... දැන් ඔය බයික් එක හොරට නම් රෙජිස්ටර් කරලා තියෙන්නේ එකටත් නඩුවක් වැටෙයි ද දන්නේ නැ ....

    ලංකාවේ නීති වලින් ඔබ්බට ගිහිල්ලා අනුමැතිය නැති වාහන පදිනකොට මිට වඩා සැලකිලිමත් වෙන්න ඕන... එකෙන් ඔක්කොම ගස් යන්න පුළුවන්

    ඕකෙන් වෙන්නේ අසාවට අරන් පදින එකෙක්ටවත් පදින්න වෙන්නේ නැති එක ......
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඕකෙන් වෙන්නේ අසාවට අරන් පදින එකෙක්ටවත් පදින්න වෙන්නේ නැති එක ...... :no: :no: :no:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සොහොන;21319335 said:
    Thred eka dapu eka pona karane yane 600 cc padapu ela kolekwane :P

    Clutch eka kadala gear dapu nati thawath ek anatayaek wage mu kiyala hithene mata witarada :P

    hehe keep crying. You will never know :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඒ ගොනා ඈත ඉඳන්ම බ්‍රේක් ගහනවා වෙනුවට හෝන් එක ගහන් එන්නෙ
    අනික ඌ ඈත එද්දිත් බස් එක පාර මැද තියෙන්න ඇත්තෙ, ඌ ස්ලෝ නොකර හෝන් ගහලා වැඩක් නැහැ
    අහක යන බස් ඩ්‍රයිවර් නිකම් හිරේ ගියා මේ ගොන් පිනා නිසා :(
     
    Mozilla

    Well-known member
  • ඒ ගොනා ඈත ඉඳන්ම බ්‍රේක් ගහනවා වෙනුවට හෝන් එක ගහන් එන්නෙ
    අනික ඌ ඈත එද්දිත් බස් එක පාර මැද තියෙන්න ඇත්තෙ, ඌ ස්ලෝ නොකර හෝන් ගහලා වැඩක් නැහැ
    අහක යන බස් ඩ්‍රයිවර් නිකම් හිරේ ගියා මේ ගොන් පිනා නිසා :(

    එත් අපි බැලුවා මොකද නැත්තේ කියලා මොකෝ පරක්කු? :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    සොහොන;21319335 said:
    BdaCVxz.jpg

    Thred eka dapu eka pona karane yane 600 cc padapu ela kolekwane :P

    600CC ලංකාවේ නීතියෙන් තහනම්
    නීතියක් රීතියක් සතපහකට ගණන් නොගන්න උන්ට වැඩි ආයුෂ නෑ :lol: