හුරු වෙනවා?ඔහොම කියන එකෙන් වෙන්නෙ මිනිස්සු මනසින් ඕකට හුරු වෙනවා.
යකෝ මේ හුරු වෙලා එකේ උපරිමටම ඇවිත් ඉන්නේ
මගුලක් කියන්නෙපා පුථී
Aniwaසිරා කතාව බන්. දැන් නම් පොලිසියට යනවට වඩා හොදයි ගමේ චන්ඩියෙක්ට කියල ප්‍රසන විසද ගන්න එක.
පොලිසිය ගන්නම දෙයක් නැ. රනිල්, ටිරාන්, වෙසබන්දු පොලිසිය විනාසම කරා
මේ යන්නේ උතුරු කොරියාව තමා මචන්
------ Post added on Jan 18, 2024 at 8:15 PM
Last edited:
