පොන්න පොලිස් බල්ලෙක්.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔහොම කියන එකෙන් වෙන්නෙ මිනිස්සු මනසින් ඕකට හුරු වෙනවා.
    හුරු වෙනවා?
    යකෝ මේ හුරු වෙලා එකේ උපරිමටම ඇවිත් ඉන්නේ
    මගුලක් කියන්නෙපා පුථී

    සිරා කතාව බන්. දැන් නම් පොලිසියට යනවට වඩා හොදයි ගමේ චන්ඩියෙක්ට කියල ප්‍රසන විසද ගන්න එක.
    පොලිසිය ගන්නම දෙයක් නැ. රනිල්, ටිරාන්, වෙසබන්දු පොලිසිය විනාසම කරා
    Aniwa

    මේ යන්නේ උතුරු කොරියාව තමා මචන්

    ------ Post added on Jan 18, 2024 at 8:15 PM
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මෙහෙම ගියොත් ලංකාව උතුරු කොරියාව වගේ වෙනවා. මට පේන්නේ එකට තමා මේ පාර කැපෙන්නේ.
    මිනිස්සු පොන්නයෝ වගේ කට පුක වහන් ඉන්නවා. රජය ඇතුළු බලවත්තු හමුදාව පොලිසිය ලස්සනට බා ගෙන තියෙන්නේ දැන් . ඉතින් ඉස්සරහට මොනවා කලත් උබලා කුදලාගෙන යනවා. උබලට කටක් හොල්ලන්න වෙන්නේ නැ . සෝෂල් මිඩියා වලට ලගදීම ෂොට් එක වදිනවා. තනිකර උතුරු කොරියාවම තමා.
    ඇයි එකෙක් කිව්වෙ චීනෙ වගෙ සමාජමාධ්‍ය පාලනය කරන්න ඕන කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ඊට පස්සෙ මේකෙ කමෙන්ට් එකක් දාලත් ඉවරයි.
    උබල අපිට බැරි උනාට කිරි රට ඒජන්තල මේක රන් කරයි. අපිට හා හා දාලා යන්න තියන්නේ 😔

    හුරු වෙනවා?
    යකෝ මේ හුරු වෙලා එකේ උපරිමටම ඇවිත් ඉන්නේ
    මගුලක් කියන්නෙපා පුථී]
    අනිවා ඕක 2026 වගේ වෙනකොට හොඳටම අපේ කට්ටියට එකපිරියන්ස් කරන්න පුළුවන් බලය කා අතේ තිබ්බත්
    ------ Post added on Jan 19, 2024 at 2:03 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    උබල අපිට බැරි උනාට කිරි රට ඒජන්තල මේක රන් කරයි. අපිට හා හා දාලා යන්න තියන්නේ 😔

    අනිවා ඕක 2026 වගේ වෙනකොට හොඳටම අපේ කට්ටියට එකපිරියන්ස් කරන්න පුළුවන් බලය කා අතේ තිබ්බත්
    ------ Post added on Jan 19, 2024 at 2:03 PM
    රට ගිහින් ඉන්න බයියො ටිකයි මෙහේ ඉන්න බයියො ටිකයි තරගෙට කියවයි.
    රට ඉන්න නොබයියො ටික පොඩ්ඩයි නෙ ඉන්නෙ :confused2:

    දෙවනි එක තේරුනේ නෑ
     
    • Like
    Reactions: Dead Cupid

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    රට ගිහින් ඉන්න බයියො ටිකයි මෙහේ ඉන්න බයියො ටිකයි තරගෙට කියවයි.
    රට ඉන්න නොබයියො ටික පොඩ්ඩයි නෙ ඉන්නෙ :confused2:

    දෙවනි එක තේරුනේ නෑ
    කවුරු පත් උනත් ඕක කරන්න වෙනවා. මේක අලුත් තත්ත්වයක් හැමෝටම. කලින් අපත වැඩ කරට මෙහෙම එකපොස් උන් නෑ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    කවුරු පත් උනත් ඕක කරන්න වෙනවා. මේක අලුත් තත්ත්වයක් හැමෝටම. කලින් අපත වැඩ කරට මෙහෙම එකපොස් උන් නෑ.
    ඒක ඇත්ත. කවුරු ආවත් ඔහොම තියෙනවට අකමැති වෙන්නෙ නෑ. හැබැයි රනිල් දිගට ම ඉන්න වගේ යන්නෙ.

    පරණ ත්‍රෙඩ් ඩිලීට් කරන්න වෙයි ගමකට:ROFLMAO:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,843
    113
    E enen ekata thama ban
    දැන් ඒ වගේ තමයි ඉතින්.
    මේ හුත්තිගේ පුතාලව ගහල මරන්න ඕන.

    සෑම තෙත පසකම පණුවෝ ඉන්නවා පුතා
    මේ ඉන්නේ පනුවෙක්ද බන් එතකොට?

    ------ Post added on Jan 19, 2024 at 5:00 PM
     
    • Angry
    • Like
    Reactions: Any.key and HAneo

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    දැන් ඒ වගේ තමයි ඉතින්.
    මේ හුත්තිගේ පුතාලව ගහල මරන්න ඕන.

    මේ ඉන්නේ පනුවෙක්ද බන් එතකොට?

    ------ Post added on Jan 19, 2024 at 5:00 PM

    පොලිසිය හමුදාව කියන්නෙම තියෙන සමාජයේම පැතිකඩක් තමයි. වෙච්ච වැරැද්දට මූට දඩුවමක් දෙන්ඩ ඕන. Unprofessionalism වලට කිසිම සමාවක් දෙන්න හොඳ නෑ. රෝං ප්ලේස් රෝං time වෙන්නත් පුළුවන් ඉතින්. ඒකට ඇමෙරිකාවද එංගලන්තෙ ද ප්‍රංශෙත පින්ලන්තෙද කියල නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    අඩුකුලේ ජනතාවක් ඉන්න රටකට ගැලපෙන ක්‍රමය. අපේ උන් නීතියට අවනත නෑ පිලිපදින් නෑ නීතිය මොකද්ද කියලා දන්නෙත් නැති නිසා මේ ක්‍රමය තමා ගැලපෙන්නේ
    මෙහෙම ගියොත් ලංකාව උතුරු කොරියාව වගේ වෙනවා. මට පේන්නේ එකට තමා මේ පාර කැපෙන්නේ.
    මිනිස්සු පොන්නයෝ වගේ කට පුක වහන් ඉන්නවා. රජය ඇතුළු බලවත්තු හමුදාව පොලිසිය ලස්සනට බා ගෙන තියෙන්නේ දැන් . ඉතින් ඉස්සරහට මොනවා කලත් උබලා කුදලාගෙන යනවා. උබලට කටක් හොල්ලන්න වෙන්නේ නැ . සෝෂල් මිඩියා වලට ලගදීම ෂොට් එක වදිනවා. තනිකර උතුරු කොරියාවම තමා.
    එම උනාම අපිට ඉක්මනට නයශ්ටික ශක්තිය ලබාගන්න පුලුවන් නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩුකුලේ ජනතාවක් ඉන්න රටකට ගැලපෙන ක්‍රමය. අපේ උන් නීතියට අවනත නෑ පිලිපදින් නෑ නීතිය මොකද්ද කියලා දන්නෙත් නැති නිසා මේ ක්‍රමය තමා ගැලපෙන්නේ

    එම උනාම අපිට ඉක්මනට නයශ්ටික ශක්තිය ලබාගන්න පුලුවන් නේ
    :lol:

    කවුරු පත් උනත් ඕක කරන්න වෙනවා. මේක අලුත් තත්ත්වයක් හැමෝටම. කලින් අපත වැඩ කරට මෙහෙම එකපොස් උන් නෑ.
    69 lakseta nam new na owa ban
    ------ Post added on Jan 21, 2024 at 4:20 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    මං දන්නව ඔය ගෙදර බර්මිංහැම් වල නේද?

    මෙහෙමයි ඉතින් කලු හම එක්ක දෙවෙනි පුරවැසියෙක් වෙලා සුද්දගෙ රටට ගියානං ඕව ඉවසගෙන ඉන්න ඕන.

    රැල්ලට රට නොගිහින් ලංකාවට වෙලා හිටියනං රජෙක් වගේ සුපිරි ලයිෆ් එකක් ගෙවනවනේ. 😞😞😞
     
    • Haha
    Reactions: HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    මං දන්නව ඔය ගෙදර බර්මිංහැම් වල නේද?

    මෙහෙමයි ඉතින් කලු හම එක්ක දෙවෙනි පුරවැසියෙක් වෙලා සුද්දගෙ රටට ගියානං ඕව ඉවසගෙන ඉන්න ඕන.

    රැල්ලට රට නොගිහින් ලංකාවට වෙලා හිටියනං රජෙක් වගේ සුපිරි ලයිෆ් එකක් ගෙවනවනේ. 😞😞😞
    සුද්දගේ රටේ මීට වඩා ආරක්ශාව සහිතව ඉන්නවා .