නිකන් මිනිහෙක්ගෙ සීන් එකකදි උන්ගෙ උප්පැන්න සහතිකෙ, ඇඳන් හිටපු ජොකාගෙ පාට අදි එකී මෙකී නොකී ඔක්කොම එලියට දානවා. උදා: මේ කෙල්ල බලපන්, ඒකි මැරුනෙ ඒකිගෙ වරදකින් නෙවීනේ. ඒත් දැන් සමාජයම දන්නව ඒකිගෙ අම්මා වේසි කියලා. නංගිටත් පට්ට නොන්ඩි.
ඒත් බලපන් මේ වගේ ගූ ගොඩක් අපේ මාද්ය කාරයෝ handle කරන විදිය. පොලිස් කම්ප්ලේන් එකේ එකේ නම්ගම් තිබ්බත්, ඒ මුකුත් සඳහන් නොකර අර කුනු රසය ගන්න විතරක් "මන්ත්රී කෙනෙක්, නීතිවේදියේ, බිරිඳක්" කියලා දානවා.