ඇයි බන් මේ කොහෙවත් නැති හුත්තේ චන්දයකට content හදන්න මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත බලන්නේ නැතුව පාවිච්චි කරන ගමන් මේ වගේ කසඩ වැඩ කරන්නේ ලංකාවේ උන් ?
මේ ඉන්න එකා බය වෙලා ඉන්නේ . එක්කෝ ඌ වෙන ප්රශ්නෙක , නැත්නම් media වල යනවට කැමති නෑ , සෝෂල් ෆොබියා වගේ එකක් . .
මුට තේරුනා අරු හැසිරුණ විදියෙන් මුගේ video එකට හොද විකුනන්න කෑල්ලක් කියල . ඉතින් එතන ඉදන් තව බයිලා කියවනවා
අර බය වෙලා ඉන්න එකාව පෙන්න පෙන්න . .

..මූ මීහරකෙක් වගේ ඇගට කඩා පනිනවා..
Matath uwa penna behe, wachalayek