අපේ රටේ උන්ට එහෙම කොන්දක් තියෙනවා කියලා හිතනවද? මැරුවත් සාදු කියන උන් ඉන්නෙ.නළුවා පැත්තකින් තියපන් .
දැන් මුගේ comments වල අරු බයිටක් , පොන්නයෙක් , ට්‍රැක් ඩයල් එකක් ගානට දාල විහිළු කරනවා
උගේ මොකක් හරි අවුලක් තියනව නම් ඒක ඩබල් වෙන්ව .
ලංකාවේ උන්ගේ සක්කිලි ගති තියෙන්නේ .
මූ දැනගන්න ඕනේ මිනිස්සුන්ගෙන් මුලින් අහන්න ප්‍රශනයක් තියනව උත්තර දෙන්න කැමති ද නැද්ද කියලා .
එහෙම මනුස්සයන්ට බලෙන් මයික් දික් කරල උත්තර අරන් තව ඌට බැනල ඒවා youtube දාල හම්බ කරන වේස වැඩ කරන්නේ ඇයි බන් .
අනේ views හිගාකන්නේ නැතුව පලයන්. අපි එදාට ගිහින් කැමතී එකෙක්ට එක දා ගන්නම්උබලගෙන් මූ මයික් එකක් දික්කරලා ඇහුවොත් මොකද්ද කියන්න හොද උත්තරයක් කියපන්
oken api gahala wedak ne bn, oka gahanna oni e kolla uge real details walin. 1 shot knockout.Man report ekak gahanawaa ubalath dapan munnam Mata penna Bari pnozi yek
TV channel වලට ඕවා කරන්න පුළුවන් එකෙක් හරි මානව හිමිකම් යන්නන් විතරයි බන්. මාධ්‍ය සදාචාර කියලා ජාතියක් තියනවා. හරියට නඩු දැම්මෝත් උන් ඉවරයි. අනික media ministry එකෙන් ඕවා ඔක්කෝම regulated කරන්න ඕනේ. වෙලා තියෙන්නේ උන් නිදි. අනික පොලිසිය පිස්සු කෙලිනවා. හරි නම් උන් මුකුත් මීඩියා වලට දෙන්න හොඳ නැහැ. හැබයි දැන් ඉන්න ගොන්නු ඕනේ එකයි එපා එකයි ඔක්කෝම දෙනවා. මීඩියාත් තරඟයක් හින්දා හැමදේම දෙනවා.TV channels wala crime reporting as an example, victim ge mune indan details okkoma publicaly daanawa, gedarata panala inna ungen interviews gannawa details okkoma daala, suspect eka connection nathi podi level eke and market karanna puluwan crime ekak nam uge details okkoma daanawa (suspect is a suspect until proven guilty), loku aththaka suspect ekek nam okkoma details censor karala danne. Pare inna ungen consent gaththata same thing, ethical reporting kyana concept ekawath danne na.
Mu wage apathayonta echcharawath adala na, every person is just another view. Mic ekak allagena ena mun wage apathayo dakkahama tak gaala maru wena eka karanna oni.
ජනවාරි වැඩිකරනවා කිව්වේ . අනුරය නේ එතකොට ජනාදිපති . අවුලක් නෑ .
ඌට කියන්න පුලුවන් මම හිටියනම් පඩි වැඩි කරන්න හිටියේ කියල .![]()
මේ බලපල්ලකො