පොන්න සුදා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    උබලගෙන් මූ මයික් එකක් දික්කරලා ඇහුවොත් මොකද්ද කියන්න හොද උත්තරයක් කියපන්
    මගෙන් ඇහුවොත් මේ වගේ එකක් තමයි කියන්නෙ
    "තොට කියන්නෙ මොන හුත්තකටද? හුකාගන්නෙ නැතුව මයික්කෙ අරන් පලයන් වල් වේස බයියා"
     
    • Like
    Reactions: Ramiel

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,490
    113
    මට මයික් දික්කලා නම් මෙහෙමයි කියන්නෙ කියල කියන උන් පුලුවන් නම් මේ ලියල තියන ඒව කියල රෙකෝඩ් කරල දාපල්ල අඩුම. 🤣🤣

    (සුදා හොදා කියල නෙමේ කියන්නෙ. එකපාර මයික් ඇල්ලුවම නුහුරු උන්ට මොනාද කියන්නෙ හිතාගන්න බැරි වෙනව ඉතිං)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    @Sri_Sampath , @emoji diaries මෙහෙම මිනිස්සුන්ට කරන එකට මොනවද කරන්නේ ?
    කොහොම කරන එකටද 🤔

    කොහොම කරන එකටද 🤔
    ප්‍රසිසිදියේ ඡන්දෙ අහන එකනම් නීතිවිරෝදී නේද..
    ඕකෙන් ඡන්දෙට බලපෑමක් වෙනවා..

    මොනවා උනත් ඕකේ අර වෙනත් කියන කට්ටිය අන්තිමට වැඩිම ඡන්දෙ වැටෙනවා කියන එක්කෙනාට දෙන්න ඉඩ තියනවා..
    මොකද ලංකාවේ මිනිස්සුන්ට ඕනි දිනන මිනිහට ඡන්දෙ දෙන්න 😂
    ------ Post added on Aug 30, 2024 at 9:07 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වෙනත් කියන්නෙ ගොඩක් වෙලාවට රනිල් හො සජිත් මට හිතෙන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,269
    113
    එකමත් එක රටක
    Anna sudaa e para sajiyata kade yanawa :lol:
    ඌ නිකන් දෙපැත්ත බැලන්ස් කරන් views ගන්න එක කරන්නේ .

    කොහොම කරන එකටද 🤔


    ප්‍රසිසිදියේ ඡන්දෙ අහන එකනම් නීතිවිරෝදී නේද..
    ඕකෙන් ඡන්දෙට බලපෑමක් වෙනවා..

    මොනවා උනත් ඕකේ අර වෙනත් කියන කට්ටිය අන්තිමට වැඩිම ඡන්දෙ වැටෙනවා කියන එක්කෙනාට දෙන්න ඉඩ තියනවා..
    මොකද ලංකාවේ මිනිස්සුන්ට ඕනි දිනන මිනිහට ඡන්දෙ දෙන්න 😂
    ------ Post added on Aug 30, 2024 at 9:07 PM
    🥴
    ------ Post added on Aug 30, 2024 at 10:19 PM
     

    moo_point

    Member
    Jan 15, 2024
    4
    1
    3
    මේ වගේ video වලට අකමැත්තෙන් ගන්නවට legal actions ගන්න බැරිද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,269
    113
    එකමත් එක රටක
    මේ වගේ video වලට අකමැත්තෙන් ගන්නවට legal actions ගන්න බැරිද?
    පුලුවන් වෙන්න ඕනේ .
    කොහොමත් කේස් එකක් ඇද්දොත් ඒකම හේතුවක් වෙන්ව ඕක ගැන සමාජේ උන් කතා කරන්න .
    youtube එකට අදාළ එකාට පුලුවන් rport කරල ග්ලාවනන් ඌ ව දාල තියනව කියලා .
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොන්න සුදා කැරීම කපටියෙක්. මු JVP සහ සජබේ උන් දෙගොල්ලොම බොක්කෙන් තියන් ඉන්නේ .කව්රු දිනුවත් මු ගොඩ යන විදියට තියන් ඉන්නේ.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    සුදා සජියට කැම්පේන් යන්නේ. මේ සතිය ඉවරවෙනකොට පැත්ත මාරු වෙනවා ඕකගේ.කලිනුත් මන් මේක කිව්වා. ඔන්න බලපන් ඕකා දෙන ආතල් එක.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් ඕකව පේන්න බෑ

    සුදා සජියට කැම්පේන් යන්නේ. මේ සතිය ඉවරවෙනකොට පැත්ත මාරු වෙනවා ඕකගේ.කලිනුත් මන් මේක කිව්වා. ඔන්න බලපන් ඕකා දෙන ආතල් එක.
    ඔව් ඕකා සජබේ ලැට් හෝදයො අන්තිම ටිකේ
    ------ Post added on Sep 12, 2024 at 7:37 PM