ඒක කාගේවත් ගෙදරක් නෙවෙයි නේ. පොදු දේපලක්. මහබැංකු හොරාකන්න රාජපක්ෂලාට හොරා කන්න සහ ඒ අතරතුර ආතල් එකේ සැපේ ඉන්න නෙවෙයි ඔය පොදු දේපල වල භුක්තිය දෙන්න මිනිස්සු නියෝජිතයෝ පත් කරන්නේ. හරිනම් පොදු දේපල ඔය වගේ භුක්තිවිඳින්න අයිතියක් නැත්තේ රාජපක්ෂලා, රනිල්ලා ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතරයකට. අරගලයේ වැරදි ඇති හැබැයි කොයි රටේත් ඔයවගේ දේවල් වෙනවා පාලකයෝ හොරුවෙලා රටේ මිනිස්සුට දවසින් දවස ජීවත් වෙන්න අමාරු වෙනකොට.
උන්ට චන්දෙ දිලා යැව්වි මෙකෙම උන් නෙ?
පොදු දෙපල අල්ල ගන්න පුලුවන්ද? එහෙනම් ලගම නගරසබා බිල්ඩිමක් අල්ල ගනින් ගෙදර උන් එක්ක ගිහින්,, එක්කො ගමෙ ප්රජාසාලාව අල්ල ගන්න් ගිහින්,, පුලුවන්ද බලන්න,
යකො එක මාර කතාවක් නෙ, එහෙම පුලුවන් නම් මිනිස්සු හොස්පිටල් එකෙ නවති බලෙන්, ඇයි එකත් පොදු පොට් එකක් නෙ, එම උනා නම් මම තාම ඉස්කොලෙ යනවා මගුල,, ඉස්කොලත් පොදු දෙපල, මට ඔන වෙලාවෙ මම අස් වෙන්නෙ,
මරු තරකෙ ඔයි,,,, මන් හෙට ආයෙ ඉස්කොලෙ යනවා,
මෙකෙ අවුල ඔය එකකවත් නෙවි, හොරුන්ට විරුද්දව ජනතාව නීතිය ඉදිරියට නොයැම, පිට රටවල තියෙන්වා වගෙ මුදලට නොනැමෙන නිතිවෙදින්-ලො ෆර්ම් නැති විම, ලොබි කරන නිතින් වෙදින් නැති වීම. හැම එකාම බලන්නෙ ලොක්කාගෙ පුප ලෙව කාල තමුනගෙ මඩිය තර කරගන්න්,
අරගල කාරෙයන්ට ඉල්ලන තිබ්බා 20 අහොසි කරන්න කියලා, නෑ එ වෙනුවට උන් කෑ ගැවෙ ගොආට ගෙදර යන්න කියලා,,