පොන්සි අරගල ලොජික්

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    8000 අමතරව පාට පාට මුඩුක්කු ටයිප් හැම giff එකකටම අමතරව තව Rs. 2000ක් දෙනවාලු.
     
    • Wow
    Reactions: nicjosh83

    Sen-lu

    Well-known member
  • අරගලේ නිසා රටට කෙලවුනා දැන් රනිල් ජනපතිතුමයි දිනේෂ් අගමැති තුමයි අමාත්‍ය මණ්ඩලයයි රට හොඳටම හැදුවම තමා ඔය අරගල කාරයොන්ට රිදෙන්නෙ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ehemada-ehmda-ehmd-wesige-3.gif
    😂😂😂😂 thread closed
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරගලේ නිසා රටට කෙලවුනා දැන් රනිල් ජනපතිතුමයි දිනේෂ් අගමැති තුමයි අමාත්‍ය මණ්ඩලයයි රට හොඳටම හැදුවම තමා ඔය අරගල කාරයොන්ට රිදෙන්නෙ.

    New animal donation to Dehiwala zoo

     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඒක කාගේවත් ගෙදරක් නෙවෙයි නේ. පොදු දේපලක්. මහබැංකු හොරාකන්න රාජපක්ෂලාට හොරා කන්න සහ ඒ අතරතුර ආතල් එකේ සැපේ ඉන්න නෙවෙයි ඔය පොදු දේපල වල භුක්තිය දෙන්න මිනිස්සු නියෝජිතයෝ පත් කරන්නේ. හරිනම් පොදු දේපල ඔය වගේ භුක්තිවිඳින්න අයිතියක් නැත්තේ රාජපක්ෂලා, රනිල්ලා ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතරයකට. අරගලයේ වැරදි ඇති හැබැයි කොයි රටේත් ඔයවගේ දේවල් වෙනවා පාලකයෝ හොරුවෙලා රටේ මිනිස්සුට දවසින් දවස ජීවත් වෙන්න අමාරු වෙනකොට.
    උන්ට චන්දෙ දිලා යැව්වි මෙකෙම උන් නෙ?

    පොදු දෙපල අල්ල ගන්න පුලුවන්ද? එහෙනම් ලගම නගරසබා බිල්ඩිමක් අල්ල ගනින් ගෙදර උන් එක්ක ගිහින්,, එක්කො ගමෙ ප්‍රජාසාලාව අල්ල ගන්න් ගිහින්,, පුලුවන්ද බලන්න,
    යකො එක මාර කතාවක් නෙ, එහෙම පුලුවන් නම් මිනිස්සු හොස්පිටල් එකෙ නවති බලෙන්, ඇයි එකත් පොදු පොට් එකක් නෙ, එම උනා නම් මම තාම ඉස්කොලෙ යනවා මගුල,, ඉස්කොලත් පොදු දෙපල, මට ඔන වෙලාවෙ මම අස් වෙන්නෙ,
    මරු තරකෙ ඔයි,,,, මන් හෙට ආයෙ ඉස්කොලෙ යනවා,

    මෙකෙ අවුල ඔය එකකවත් නෙවි, හොරුන්ට විරුද්දව ජනතාව නීතිය ඉදිරියට නොයැම, පිට රටවල තියෙන්වා වගෙ මුදලට නොනැමෙන නිතිවෙදින්-ලො ෆර්ම් නැති විම, ලොබි කරන නිතින් වෙදින් නැති වීම. හැම එකාම බලන්නෙ ලොක්කාගෙ පුප ලෙව කාල තමුනගෙ මඩිය තර කරගන්න්,

    අරගල කාරෙයන්ට ඉල්ලන තිබ්බා 20 අහොසි කරන්න කියලා, නෑ එ වෙනුවට උන් කෑ ගැවෙ ගොආට ගෙදර යන්න කියලා,,
     
    • Like
    Reactions: rambo321

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් පකෙයො
    හායි @Riduna pumka Antare

    යකො එක මාර කතාවක් නෙ, එහෙම පුලුවන් නම් මිනිස්සු හොස්පිටල් එකෙ නවති බලෙන්, ඇයි එකත් පොදු පොට් එකක් නෙ, එම උනා නම් මම තාම ඉස්කොලෙ යනවා මගුල,, ඉස්කොලත් පොදු දෙපල, මට ඔන වෙලාවෙ මම අස් වෙන්නෙ,
    මරු තරකෙ ඔයි,,,, මන් හෙට ආයෙ ඉස්කොලෙ යනවා,
    ඇයි හුත්තෝ උඹ මෙච්චර මන්දබුද්ධික? ගෝල්ෆේස් එක තිබ්බෙ මිනිස්සුන්ට රැස්වෙන්න තමා.. උඹට ගිහින් ඉන්නත් පුළුවන් ඒකෙ.. දන්න හුත්තක්‌ කතා කරපං මෝඩ පකයා..
    ------ Post added on Jul 22, 2022 at 9:07 PM
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    හායි @Riduna pumka Antare


    ඇයි හුත්තෝ උඹ මෙච්චර මන්දබුද්ධික? ගෝල්ෆේස් එක තිබ්බෙ මිනිස්සුන්ට රැස්වෙන්න තමා.. උඹට ගිහින් ඉන්නත් පුළුවන් ඒකෙ.. දන්න හුත්තක්‌ කතා කරපං මෝඩ පකයා..
    ------ Post added on Jul 22, 2022 at 9:07 PM
    මොකෝ මේ මෙන්ශන් කර කර හැමිනෙන්නේ පකෝ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දමිතාට හොද ආමි කොල්ලෙක් සෙට් උනෙ නැත්ද තාම

    දමිතාට හොද ආමි කොල්ලෙක් සෙට් උනෙ නැත්ද තාම

    ඩයස්පොරා දෙමලෙක් බැඳලා ඉන්නේ​

     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය ඉඩම්, ගෙවල්, ගොඩනැගිලි අයිති රටේ මිනිස්සුන්ට මිසක් ගෝටාටවත් රනිල්ටවත් නෙවෙයි කියල බහුතරේකට තේරුනාම ගොඩක් දේවල් හරි යයි. එතකල් මෙහෙම තමයි.

    In the Republic of Sri Lanka sovereignty is in the People and is inalienable. Sovereignty includes the powers of government, fundamental rights, and the franchise. (Art. 3).
    ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හායි @Riduna pumka Antare


    ඇයි හුත්තෝ උඹ මෙච්චර මන්දබුද්ධික? ගෝල්ෆේස් එක තිබ්බෙ මිනිස්සුන්ට රැස්වෙන්න තමා.. උඹට ගිහින් ඉන්නත් පුළුවන් ඒකෙ.. දන්න හුත්තක්‌ කතා කරපං මෝඩ පකයා..
    ------ Post added on Jul 22, 2022 at 9:07 PM
    එකෙ ගිහ්න් ඉන්න පුලුවන්, ගොල් ෆෙස් එකෙ ඉන්න පකෙයලාට ගැහුවෙ නෑ, ගැහුවෙ රජයෙ බිල්ඩින් අල්ලන් ඉන්න හිපාටුවන්ට,, උන් අර්න්ව ෆොම් කලා,,

    ගොල් ෆෙස් එකෙ ෆන්ක්ශන් තියන්න නගරසබාවෙන් අවසර ගන්න ඔන, එක අයිති නගරසබාවට, රජය කියන්නෙ ජනතාව තමයි, එත් මෙ කොල්ලො කුරුට්ටො රැලක් කියනනෙ ජනතාව නෙවි, උන්ට බිල්ඩින් අල්ලන් ඉන්න බෑ, රජයෙ බිල්ඩින් අල්ලන් ඉන්නෙ ත්‍රස්තවාදියො මිසක් ජනතාව නෙවී,,, එවා අල්ලන් ඉන්දද්දි එවායෙ වැඩ කටයිතු කරන්න උබලැයි ගෙවල් වල පිලිකනු වලද?

    දැන් උස්සන් එන්න එපා ආන්ඩුවකට මන්දිර ඔන නැ කියන්, වෙනත් රටක නියොජිත්‍යො කවුරු හරි ආවාම එ මිනිස්සු එක්ක කත බහ කරන්න දමිතාගෙ පිලිකන්නෙ වල්න් මැස්ස උඩ ඉදන්ද? මොන අමනට මරි මොඩ තකතිරු කතාවක්ද?

    ගිහිල්ලා බලපම් කස්ත්‍රොගෙ මාලිගෙ - එක්කො ලෙනින්ගෙ මාලිගා,,
     
    • Like
    Reactions: siri_ayya