පොන්සි සමාගමට ප්‍රශ්ණ කීපයක්...

Puretna

Member
Nov 19, 2011
9
5
0
පොන්සි සමාගමට ප්‍රශ්ණ කීපයක්...

පොන්සියාට විරුද්ධව කථා කරන හැම එකාටම -රෙප් දීමට කැපවී සිටින පොන්සි සමාගම වෙතයි. ,
:angry:
1. පොන්සියා කීවේ තමාට මේ සුදුකොඩි කථාව කිසියම් ජඩමාධ්‍යවේදියෙකු විසින් කියූ බවයි... මේ සක්කිළි ජඩමාධ්‍යවේදියා කවුද යන්න ජාතිකවාදී පුවත්පත් වලින් හෙළිකර තිබේ. කොටි වෙනුවෙන් හඬ නැගූ, ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට ලක් කළ ජනමාධ්‍යවේදියෙක් යයි කියා ගන්නා සුදු කොඩි කථාව මුලින්ම කී මේ පාහර බල්ලාට එක වචනයකින් වත් චෝදනා නොකරන්නේ ඇයි? :rolleyes:

හැම එකාම ජෑන්ස්ට විතරක් බනින්නේ ඇයි? රටට කෙළවී ගියත් පොන්සියා බේරෙනවා නම් කමක් නැත්ද? :rolleyes:

2. පොන්සියා ඉන්ටර්විව් කර සුදුකොඩි කථාව මුලින්ම පළකල ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්ට අහිංසක 'පොන්සි කුක්කු පැටියා' බොරු නඩුවකට පැටලුවා යයි බනින එකෙක්වත් පොන්සියා ඉන්ටර්විව් කර සුදුකොඩි කථාව නැවතත් පළකල සුප්‍රකට ටයිම්ස් සඟරාවේ මාධ්‍යවේදීන්ට බනින්නේ නැත්තේ ඇයි? :rolleyes:

ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස් වරදක් කළා නම් ටයිම්ස් සඟරාවේ මාධ්‍යවේදීන්ද එම වරදම කර ඇත..

නමුත් අවජාතක පොන්සි සමාගමට රටට කෙළවුනත් කම් නැත. පොන්සියාට නඩු දැමීම පමණක් වැරදිය... :growl:

3. කොටින්ට කඩේ ගිය බව හොඳාකාරවම දන්නා මේ ජඩමාධ්‍යවේදියා කියූ කථාව පිළිගැනීම හා ප්‍රචාරය කිරීම ගැන පොන්සියාට එක වචනයකින් වත් චෝදනා නොකරන්නේ ඇයි? රටට කෙළවී ගියත් පොන්සියා දිනනවා නම් කමක් නැත්ද? :rolleyes:

4. ජෑන්ස්ගේ රෙකෝඩරය අමතක වූ බව පවසන ප්‍රකාශය අධිකරණය ප්‍රතික්ශේප නොකලේ ඇයිදැයි අසන පොන්සි නඩය රැස්වීමේ ඉදිරියෙන්ම සිට පොන්සියා කී එක වචනයක් වත් තමාට නොඇසුණු බව පැවසූ දෙරණ කැමරාකරුගේ බූරු කථාව අධිකරණය ප්‍රතික්ශේප නොකිරීම ගැන වචනයක්වත් කියන්නේ නැත්තේ ඇයි? :rolleyes:

5. මරා කථා කිරීමේ නිදහස නැති කර ඇතැයි කියන පොන්සි නඩය පොන්සියාට විරුද්ධව කථා කරන හැම එකාටම පිස්සු බල්ලන් රැළක් මෙන් -රෙප් දෙන්නේ ඇයි? :confused:

6. පොන්සියා නිදහස් කරන්න යයි හඩ නගන කිසිවෙක් පොන්සියා නඩු අසා හිරේ දැමූ දහස් ගණන් රණවිරුවන් ගැන වචනයක් වත් කියන්නේ නැත්තේ ඇයි? මේ රණවිරුවන් කිහිප දෙනෙක්ම තමන්ට සිදුවූ අසාධාරණය ගැන ප්‍රකාශ කර ඇත. මේවා ගැන කියන්නේ කුමක්ද? :confused:

7. වරදක් කළත් රණවිරුවෙකු නිසා පොන්සියා නිදහස් කළ යුතු නම් ඉහත පොන්සියා විසින් සිරගත කළ රණවිරුවන් සියළු දෙනාම වරදක් කළත් නිදහස් කළයුතු නොවේද?:confused:

8. පොන්සියාට විරුද්ධව අසන මේ ප්‍රශ්ණ කිසිවකට පිළිතුරු නොදෙන පොන්සි නඩය පහත දැක්වෙන ප්‍රශ්ණ සෙට් එක ගිරවුන් සේ අසන්නේ ඇයි? - කරුණා/කේ. පී. එළියේ ඇයි?, කුඩු දුමින්දට නඩු කෝ?, මරාට බනින්නේ නැත්තේ ඇයි? මරා කරන ඒවා හරිද?
 
  • Like
Reactions: Mayan19 and cha_sl

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මචන්ලා දන්න කවුරුහරි පිස්සන් කොටුවෙ නම්බර් ‍එක දෙනවද? නැත්නම් තව ටිකකින් මූ අම්මවත් විකුණන්න ගාණක් කියල ත්රෙඩ් එකක් දායි. අමාරුව හොඳටම වැඩීයි. මුගෙ *මොලේ හැමතැනම ශුක්‍රාණු ගමන් කරල වගේ. දවසට කී දෙනෙක් කියලද!!!

    * මොලයක් තියෙනවද කියන එක ප්‍රශ්ණයක්!
     
    • Like
    Reactions: rajitha2009

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මොකද්ද ෆොන්සේකා මහත්තය එක්ක ඔබතුමාගේ තියන තරහට කාරණය? ඒවගේම මරා රෙජිමයට වේසකමේ ගිය ජෑන්ස් ගෑනි ගැන තියන අමාරුව?
    හරි අපි නිකමට හිතමුකෝ (උපකල්පනයක් පමණයි) ෆොන්සේකා ජනරාල් තුමා එයාගේ වාසියටයි ජනාධිපති එක්ක තිබ්බ තරහටයි සුදු කොඩි කතාව එයාකාරයටම කිව්වා කියල. ජනරාල් තුමා ඒ වගේ වැරද්දක් කලත් එතුමා තුන් වතාවක් කොටින්ගෙන් මාරාන්තික ප්‍රහාර ලබල මේ රටේ යුද්දේ ඉවර කරපු එක ඊට ව
    ඩා වැදගත් දෙයක් නෙමෙයිද? ජනාධිපතිට පුලුවන්නම් තමුන්ගේ අනියම් භාර්යාව මරල දාල පෝරකේට නියම වෙච්ච මිනිහට සමාව දෙන්න, නගර සභාවේ මුදල් වංචාවෙන් භාවිතා කරලා සිංගප්පූරුවේ සාප්පු සවාරි ගිහිල්ල හිරේට නියම වෙච්ච හිටපු නුවර නගරාධිපතිට සමාව දෙන්න, වාචාල කටින් අධිකරණයට අපහාස කරලා හිරබත් කාපු SB ජඩයාට සමාව දෙන්න, ඇයි ජනරාල් තුමාට සමාව දෙන්න බැරි? පුදුමේ කියන්නේ ප්‍රභාකරන් කරුණ පිල්ලෙයාන් වගේ දේශද්‍රෝහී ත්‍රස්තවාදියාව condemn කරනවට වඩා මිනිස්සු එළකිරියේ ඇතුලේ ඉන්නවා ජනරාල් තුමාට මඩ ගහන්න.
    වෙලාවකට හිතෙනවා මේ threads දාන්නේ මරා රෙජීමයේ කට්ටියමද කියල
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    සමාව දෙන්න සමාව ඉල්ලන්න එපයි. අනික දැන් ඔයාල අද ෆොන්සෙකා වෙනුවෙන් කැගහපු විදිහටම තමා SB හිරෙ දාපු කාලෙත් කැගැහුවෙ. එත් ජනාදිපති SB ව එලියට අරන් එයගෙ පැත්තට ගත්ත ගමන් ඔයල SB ටත් පොන්සියලු. :lol: දුකයි UNP eka gena
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0

    සමාව දෙන්න සමාව ඉල්ලන්න එපයි. අනික දැන් ඔයාල අද ෆොන්සෙකා වෙනුවෙන් කැගහපු විදිහටම තමා SB හිරෙ දාපු කාලෙත් කැගැහුවෙ. එත් ජනාදිපති SB ව එලියට අරන් එයගෙ පැත්තට ගත්ත ගමන් ඔයල SB ටත් පොන්සියලු. :lol: දුකයි UNP eka gena

    අනේ මෝඩයෝ, SB හිරේ දාපු වෙලාවේ කවුද බන් කෑ ගැහුවේ? උඹ විතරක් වෙන්නැති. අනික සමාව දෙන්න සමාව ඉල්ලන්න ඕනේ නැහැ. සමාව දෙන්නේ ජනාධිපති තමන් කරපු වැරැද්ද නිවැරදි කරගන්න. අනික ජනරාල් තුමා වගේ තේජාන්විත පිරිමියෙක් නොකරපු වැරැද්දකට සමාව ඉල්ලන්නෙත් නැහැ වැරද්දක් උනොත් අනිත් අය කියනකන් ඉන්නේ නැතුව එයාම සමාව ඉල්ලනවා. ජනරාල්ටත් තිබ්බ දුන්නු සැප අරගෙන විශ්‍රාම සුවයෙන් ආතල් එකේ ඉන්න. එහෙම නැත්නම් කොහේ හරි රටක තානාපති වෙලා යන්න. එහෙම ඉන්නේ නැතුව දේශපාලනය කරන්න ආවේ මේ රටට වෙන විනාශය ඉදිරිය දකින නුවනින් දැකල. SB කියන ලොම් හැලිච්ච කටු බල්ලගෙයි ඉපදුන රටට ණයක් නැති ජනරාල් තුමාගෙයි වෙනස ඒකයි
     
    දැන් ඔයාම නෙද sf වරදක් කලා කියල හිතමුකො. එත් ජනාදිපතිට ඇයි සමාව දෙන්න බැරි කිව්වෙ? තවදුරටත් SF හරි හරි කියල කැගහන්නෙ නැතුව සමාව ඉල්ලිමක් ගැන් හිතන එක good move එකක් හැතියට මන් දකිනව. :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ මෝඩයෝ, SB හිරේ දාපු වෙලාවේ කවුද බන් කෑ ගැහුවේ? උඹ විතරක් වෙන්නැති.

    එතකොට SB හිරෙ දාපු වෙලවෙ උබලගෙ UNP කාරයො එකෙක්වත් කැගැහුව් නැද්ද? පෙනවනෙ UNP කරයොන්ගෙ හැටි. එදා SB වෙනුවෙන් කැගහලත් නැ. අද පොන්සෙක වෙනුවෙන් කිසි දෙයක් කරන්නෙත් නැ. ඔක තමයි UNP නායකයින්ගෙ කුතාඩි ප්‍රතිපත්ති.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    menna deshapremiyooo

    IMG_7519-in3-600-3.jpg
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සැබෑ ෙදශ ෙ ප්මීත්වය.......

    menna deshapremiyooo

    IMG_7519-in3-600-3.jpg
    මුන්ටම ගිය රට කියල බලාගන ඉන්න තමා ෙවන්ෙ න් ෙජනරාල් තුමාට කරන ෙම අසාධාරණයට මුන්ට ෙහන ගහලත් මදි..... හරියට කතා කරන්න දන්නැති ෙම ෙත්ෙරඩ්ස් එක දාපු එකාටත් එ ෙද්ම තමා ෙවන්ෙන්
     
    Last edited: