පොන්සෙකා ගම්පහින් සුද්දයි
සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී
රාජිත හපු ආරච්චි මහතා අද එක්සත් ජනති නිදහස්
සන්ධානයට එක් විය.
ඒ සමගම එම පක්ෂයේ ගම්පහ දිස්ත්රික් ආසන
සංවිධායකවරු නව දෙනෙක්ද සන්ධානයට එක් වුහ.