පොන්සේකාගේ වැඩ සහ කිඩ............

May 17, 2006
3,632
90
0
මචන් මහින්ද සරත් අතරත් අසමගිය ඇතිකරේ මේ දිනපු යුද්ධය ආපහු හරවන්න......

කවුද ඒක කරේ????? එ.ජා.ප හා ජ.වි.පෙ......

මේ පක්ෂ දෙක ඇයි එහෙම කරේ???? බලයට තියෙන ආසාවට......

ඉතින් බන් පොන්සේකා කියන්නේ පොඩි එකෙක්ද මේවා තේරුම් ගන්න බැරි වෙන්න???

මචන් අපි කඩේ යන්නේ මහින්දට නෙමෙයි අපෙ රටට.....

ඇයි පොන්සේකා ලංකාවට අවාසි වෙන විදිහට ප්‍රකාශ නිකුත් කරන්නේ????

උබලා පොන්සේකා වෙනුවෙන් කඩෙයනවනම් මෙවට උත්තර දීපන්,.....

machan uba karanne kade yana aka newi....maray ban.....mama esselath kiwwa neda SF 100% hari naha kiyala.....mama kiyanawa anith ayath 100% hari naha kiyala.....mokada oya udin dala thiyana kathawa hari akkakda (uba okata thama uththra dunne naha) me asamagiya SF witharak karapu akak newi.... anika uba kiyana uba kade yanne naha kiyala uba fonsekata ponseka kiyala liyanne ay....nikan moda katha kiyanna apa....

machan meka ape gonnu akathu wela karana wadak.... mama eye kiwwa wagema anna amathi kenek kiyala ara channel 4 aka essella dunna video aka dunneth SF da kiyala sakay kiyala dan ethin kala warennko....
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka

මචං මම කියන්නේ දඬුවම් දෙන්න ඕනේ.........

මම අහන එක දේ කටවත් උබ කෙළින් උත්තරයක් දන්නේ නැහැ....

පොන්සේකා පොඩිළමයෙක්ද මේවා නොතේරෙන්න????

දැන දැන වැරදි කරනවනම් දඬුවම් දිය යුතුමයි......

මහින්දවයි - සරත්වයි අසමගි කරේ එ.ජා.පෙ හා ජ.වි.පෙ කියලා උබ පිලිගන්නවද????
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීම
මට වාසනාවන් මතු අත් බවයකදීම

මෙහෙකර රටට රණ බිමකදී මිය යෑම
මගේ එකම පැතුමයි ජීවිතයේම

සාමය අබිමුවේ හෙලයිනි මුවන් වෙමු
නවගුණ වැල ගනින මහ බෝසතුන් වෙමු

කඩු ගානා විටදී රුපු සෙන්, මරුන් වෙමු
වියරු වැටුණු කේසර සිංහයින් වෙමු.........
 
May 17, 2006
3,632
90
0
මචං මම කියන්නේ දඬුවම් දෙන්න ඕනේ.........

මම අහන එක දේ කටවත් උබ කෙළින් උත්තරයක් දන්නේ නැහැ....

පොන්සේකා පොඩිළමයෙක්ද මේවා නොතේරෙන්න????

දැන දැන වැරදි කරනවනම් දඬුවම් දිය යුතුමයි......

මහින්දවයි - සරත්වයි අසමගි කරේ එ.ජා.පෙ හා ජ.වි.පෙ කියලා උබ පිලිගන්නවද????

uba oka ahanna kalin mama prasnayak ahuwa..... JVP & UNP akara SF set wela hitiye ka akkada?..... UNP karayo , mangalala wadiyen banne katada?.... ethin ahema hitiya SF UNP+JVP akata set wenna esselala hitiya paththen tharaha wela enna ona neda?.... buddiyata eda denna athakota therey....oya magen prasnayak ahanna kalin mama ahapu akata uththra denna....... uba kiyanne karuna waradi kare nodanuwathwada ? athokota SB kare nodanuwathwada?.... mama kiyanne SF & MR tharaha une UNP nisawath JVP nisawath newi..... wena kawru hari nisa MR & SF hith nohodha unata passe ellenna wale wal nathuwa hitiya JVP+UNP SFwa hettu kara gaththa.....
 
පොන්සේකා මහත්තයටත් කියන්නකෝ රට පාවා නොදී මහින්දත් එක්ක එකතුවෙලා මේ රට ගොඩ ගන්න උදව් කරන්න කියලා.... එතකොට සමාව නිකන්ම ලැබෙයි......

මචන් උඹට කවුරුහරි ගහන්න එනව කියලා හිතමු...... උබගාව තමයි බලෙත් වැඩිපුර තියෙන්නේ..... ඉතින් උබට ගහන්න එන එකාට නොගහ ඉන්න තරම් උඹ මෝඩයෙක්ද??? මහින්දත් රහත් වෙලා නැහැනේ....

කරුණා, එස්.බී වගෙ සමව දුන්නෙ මහින්දත් එක්ක එකතු උනාට පස්සේ.... මචන් මේ රට පාවල දෙනකොට කොහොමද සමාවක් දෙන්නෙ??? තාමත් කරන්නේ ඒකමනේ....ඒක නවත්තලා නැහැනේ....
 
machan uba aththa as deke aneddith aka piliganna kamathi nathi kenek.... akata uba kiyanne kade yanawa newi kiyalane..... anika oya karunata thama janadipathi samawa dila naha..... SB ta dila goda kalekata passe thama aya MR ta heththu une ( UNF ake janadipathi apekshaka kama nolabuna nisa).....

anika ban mama eye kiwwa wage ma hamoma pissu katha kiyala ratata kelawannawa ( SF athuluwa).... balanna mama eye kiwwa wage ara video ake kathawa aka aththa kiyanna thanata ada ape kattiya awith...

me kattiya okkoma karanne ratta adarayen newi okkoma balayata kadara kamin..... oya poddak balnna me kattiya karana katha awayen ratta wena haniya.... SF ta witharak newi anith ayage katha ganath balanna
 
dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    uba oka ahanna kalin mama prasnayak ahuwa..... JVP & UNP akara SF set wela hitiye ka akkada?..... UNP karayo , mangalala wadiyen banne katada?.... ethin ahema hitiya SF UNP+JVP akata set wenna esselala hitiya paththen tharaha wela enna ona neda?.... buddiyata eda denna athakota therey....oya magen prasnayak ahanna kalin mama ahapu akata uththra denna....... uba kiyanne karuna waradi kare nodanuwathwada ? athokota SB kare nodanuwathwada?.... mama kiyanne SF & MR tharaha une UNP nisawath JVP nisawath newi..... wena kawru hari nisa MR & SF hith nohodha unata passe ellenna wale wal nathuwa hitiya JVP+UNP SFwa hettu kara gaththa.....

    Machan api kochchara kiwwath samaha kattiyata therenne na machan nathum eyalata therum ganna one na. Okkomala kiyanne rata pawala dunnai desha drohi unai kiyala witharai machan. Habai ekkenekwath e kohomada une kiyala kiyanne na oppu karalath na.

    Umba kiyana kathawa hari. Ape rate history eka baluwama hamadama api paradune asamagi wela innakota. Udarata Rajadaniya nathi une ai. Ape prabuu minissu asamagi una nisa, Kappetipola maruna ai? asamagi una nisa.. me wage godak examples thiyenawa.

    Ithin machan danuth wela thiyenne ekama thamai. Samagi wela innakota api sinhala jathiyata karanna bari deyak na. Eth eka me minissunta therenne na. Hamawelema karanne e welawata kauru hari pennana de wiswasa karala parana dewal okkoma amathaka karanawa...

    Ithin wadak na machan argue karala. Kisi therumak na. Ape jathiya kawadawath hadenne na. :(:(
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    machan uba aththa as deke aneddith aka piliganna kamathi nathi kenek.... akata uba kiyanne kade yanawa newi kiyalane..... anika oya karunata thama janadipathi samawa dila naha..... SB ta dila goda kalekata passe thama aya MR ta heththu une ( UNF ake janadipathi apekshaka kama nolabuna nisa).....

    anika ban mama eye kiwwa wage ma hamoma pissu katha kiyala ratata kelawannawa ( SF athuluwa).... balanna mama eye kiwwa wage ara video ake kathawa aka aththa kiyanna thanata ada ape kattiya awith...

    me kattiya okkoma karanne ratta adarayen newi okkoma balayata kadara kamin..... oya poddak balnna me kattiya karana katha awayen ratta wena haniya.... SF ta witharak newi anith ayage katha ganath balanna

    මට පොඩ්ඩක් කියනවද මහින්ද මොනවද මේ රටට විරුද්දව කථාකරේ කියලා????

    මචන් අනිත් එක අර වීඩියෝ එක ඇත්ත කියලා කවුරුත් කිව්වේ නැහැ... කිව්වේ මේක හදන්න ඇත්ත පොන්සේකා මහත්තයම තමයි කියලා..... පොන්සේකා කියන කථා බැලුවම වෙන්නත් පුළුවන්නේ.......

    මචන් කවදාවත් ඇත්ත බොරු කරන්න බෑ.... ඒක එළිවෙනවා....

    මහින්දත් බොරු කරනවනම් ඉස්සරහට වන්දි ගෙවන්න ඔනේ....ගෙවන්න වෙනවා....

    සරත්ටත් එසේමයි..... වැරදි කරලා නැත්නම් නිදහස් වේ... එහෙම උනොත් අපි දන්නව වැරදිකාරය මහින්ද කියලා.....

    ඇයි පොන්සේකා චැනල් 4 එකට මේ වගේ එකක් දුන්නේ.....හිතලා බලන්න පරමාර්ථය මොකක්ද කියලා???
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    ඇයි පොන්සේකා චැනල් 4 එකට මේ වගේ එකක් දුන්නේ.....හිතලා බලන්න පරමාර්ථය මොකක්ද කියලා???

    Macho Fonseka Channel 4 ekata me wage ekak dunna kiyala umba kohomada kiyanne?? Oppu karanna ba neda?

    Dalas amathi tumama kiyala thiyenawa neda eka JVP eke wadak kiyala.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Machan api kochchara kiwwath samaha kattiyata therenne na machan nathum eyalata therum ganna one na. Okkomala kiyanne rata pawala dunnai desha drohi unai kiyala witharai machan. Habai ekkenekwath e kohomada une kiyala kiyanne na oppu karalath na.

    Umba kiyana kathawa hari. Ape rate history eka baluwama hamadama api paradune asamagi wela innakota. Udarata Rajadaniya nathi une ai. Ape prabuu minissu asamagi una nisa, Kappetipola maruna ai? asamagi una nisa.. me wage godak examples thiyenawa.

    Ithin machan danuth wela thiyenne ekama thamai. Samagi wela innakota api sinhala jathiyata karanna bari deyak na. Eth eka me minissunta therenne na. Hamawelema karanne e welawata kauru hari pennana de wiswasa karala parana dewal okkoma amathaka karanawa...

    Ithin wadak na machan argue karala. Kisi therumak na. Ape jathiya kawadawath hadenne na. :(:(

    රට පාවලා දුන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද????

    උබ ලංකාවෙද හිටියේ???? සුදු කොඩි කතාව මේ රටේ පොඩි එකෙක් උනත් දන්නවා......

    අත් අඩංගුවට ගන්න පැය 1/2 ඉස්සේල්ලත් ඔය කතාව බී.බී.සී එකට කිව්වා...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    Machan Computer jilmaat kara kiyala Mahinda Mahaththayawa arrest karaada seka pita?? Neheneeee.. Prashnayak ehuwama umba yanne koheda malle pol uthtarane denne..
    executive president wa arrest karanna lankawe law ekak na.JR uthumano ewa ganata hadala thiyenne.:yes::yes::yes:
    anika SF ta thiyena chodanawa hodatama athi eya convict wenna.
    mehema plans,maps horen deela thawa mona game dunnada kawuda danne.
    samahara wita ape kollo marennath athi me paawa deem nisa.:angry:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මට පොඩ්ඩක් කියනවද මහින්ද මොනවද මේ රටට විරුද්දව කථාකරේ කියලා????

    මචන් අනිත් එක අර වීඩියෝ එක ඇත්ත කියලා කවුරුත් කිව්වේ නැහැ... කිව්වේ මේක හදන්න ඇත්ත පොන්සේකා මහත්තයම තමයි කියලා..... පොන්සේකා කියන කථා බැලුවම වෙන්නත් පුළුවන්නේ.......

    මචන් කවදාවත් ඇත්ත බොරු කරන්න බෑ.... ඒක එළිවෙනවා....

    මහින්දත් බොරු කරනවනම් ඉස්සරහට වන්දි ගෙවන්න ඔනේ....ගෙවන්න වෙනවා....

    සරත්ටත් එසේමයි..... වැරදි කරලා නැත්නම් නිදහස් වේ... එහෙම උනොත් අපි දන්නව වැරදිකාරය මහින්ද කියලා.....

    ඇයි පොන්සේකා චැනල් 4 එකට මේ වගේ එකක් දුන්නේ.....හිතලා බලන්න පරමාර්ථය මොකක්ද කියලා???

    Ohoma kiyana katawal walinma thamai eda Fonseka tharam badu kaarayek mulu army ekema nehe kiyala katha kiwwe. Ee katha wala hetiyata mulu army ekama SF badu pot ekak karagena indala thiyenne. Den ee katha monawath nehe. Issara rajayan walin karapu ooneema official prakaashayaka yamkisi wagakeemak thibba. Dennam ehema naamayakwath nehe. Den ada ohoma kiyapu Dalas emathithuma thamai Chinese train deal ekata eyata lebuna commission eken Fort Railway Station ekata 'Kolamba Gedara' kiyala Hall ekak hadanawa kiwwe..Dawasa gaane station ekata giyath eekanam thaama peenne nehe. Eyama thamai kiwwe aapahu lankawe politics karanne nehe kiyala(kiyala rata gihin aapahu aawa). Dennam me aanduwa kiyana eewa piliganna minissu bath kana harak wenna oona. :)
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    executive president wa arrest karanna lankawe law ekak na.JR uthumano ewa ganata hadala thiyenne.:yes::yes::yes:
    anika SF ta thiyena chodanawa hodatama athi eya convict wenna.
    mehema plans,maps horen deela thawa mona game dunnada kawuda danne.
    samahara wita ape kollo marennath athi me paawa deem nisa.:angry:

    Exactly...Executive presidentwa arrest karanna behe wagema Army commander wagema 4star general kenek wena Fonsekawa arrest karanna army act eka yatathe prathipaadana nehe.
     
    May 17, 2006
    3,632
    90
    0
    මට පොඩ්ඩක් කියනවද මහින්ද මොනවද මේ රටට විරුද්දව කථාකරේ කියලා????

    මචන් අනිත් එක අර වීඩියෝ එක ඇත්ත කියලා කවුරුත් කිව්වේ නැහැ... කිව්වේ මේක හදන්න ඇත්ත පොන්සේකා මහත්තයම තමයි කියලා..... පොන්සේකා කියන කථා බැලුවම වෙන්නත් පුළුවන්නේ.......

    මචන් කවදාවත් ඇත්ත බොරු කරන්න බෑ.... ඒක එළිවෙනවා....

    මහින්දත් බොරු කරනවනම් ඉස්සරහට වන්දි ගෙවන්න ඔනේ....ගෙවන්න වෙනවා....

    සරත්ටත් එසේමයි..... වැරදි කරලා නැත්නම් නිදහස් වේ... එහෙම උනොත් අපි දන්නව වැරදිකාරය මහින්ද කියලා.....

    ඇයි පොන්සේකා චැනල් 4 එකට මේ වගේ එකක් දුන්නේ.....හිතලා බලන්න පරමාර්ථය මොකක්ද කියලා???

    machan uba ahapu palaweni akata uththra denna mata nithiyen awasarayak naha..... mama kiyanne karana katha walin ratta wena haniya gana.....

    lanakadeepa poddak balanna dalas mahaththaya karala thiyana aka " kalin dun widiyo pataya ohunta dunne kawrunday prasnayak mathuwe"
    http://www.lankadeepa.lk/

    mama aye kiyanawa ubata ( anthima wathawa) oka ara video aka wagema Channel 4 aka hadanna athi... nathan achara arakshawak dala thiyana miniha oka kohoma karannada?... ubala ethin kotiya kiwwath aka deshapananeta hayyak nam piligannawa.... nathnam ara video aka boru kiyala mulu lanawama kiwwa.... habay meka kattiyata mara wasiy aka nisa uda pana pana kiyanawa aththa kiyala maray.... mara widihata market yanawa habay nodanuwathwa market yanne LTTE akata
     
    • Like
    Reactions: hackerj

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Macho Fonseka Channel 4 ekata me wage ekak dunna kiyala umba kohomada kiyanne?? Oppu karanna ba neda?

    Dalas amathi tumama kiyala thiyenawa neda eka JVP eke wadak kiyala.

    මචන් සරත්ගේම අකුරෙන් තියන එක නෑ කියන්නේ කොහෝමද????
    ලියුම ගහන්න ඇත්තේ ජ.වි.පෙ වෙන්න පුලුවන්.....
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Joke just to lite up( Posted by Dreamworks_naveen ). But I really think this is the reality with this government.

    Mahinda Rajapakse goes to a primary school to talk about the war. After
    his talk, he offers question time.
    One little boy puts up his hand and MR asked, What is your name?
    Amara
    And what is your question, Amara?
    I have 3 questions.
    First, why did you start the war without the support of the UNP?
    Second, What happend to the Tsunami relief funds.
    Third, do you know how Prabhakaran was killed?
    Just then, the bell rings for recess.
    MR informs the kiddies that they will continue after recess.

    When they resume MR says, Ok where were we?
    Oh, that's right. Question time. Who has a question?
    A different little boy raises his hand.
    MR points him out and asked him what your name is?
    Amden
    And what is your question Amden?
    I have 5 questions.
    First, why di d you start the war without the support of the UNP?
    Second, What happend to the Tsunami relief funds.
    Third, do you know how Prabhakaran was killed?
    Fourth, why did the recess bell go 20 minutes early?
    Fifth, where is Amara???????
    :)
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    machan uba ahapu palaweni akata uththra denna mata nithiyen awasarayak naha..... mama kiyanne karana katha walin ratta wena haniya gana.....

    හා...හා...හා..... නීතිය අවුලක් නැහැ නම දාන්නේ නැතුව දාන්නකො.... ලිස්සලා යන්නේ නැතුව.....
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    රට පාවලා දුන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද????

    උබ ලංකාවෙද හිටියේ???? සුදු කොඩි කතාව මේ රටේ පොඩි එකෙක් උනත් දන්නවා......

    අත් අඩංගුවට ගන්න පැය 1/2 ඉස්සේල්ලත් ඔය කතාව බී.බී.සී එකට කිව්වා...

    Ko ithin thama kisi naduwak nane.. Rata pwala dunna eka aththa num machan eka serious waradi kathawak ne. Ehenum oya politics walata enna haduwai kiyala nadu ahanna kalin okata wiriddawa hire danna epai machan.....
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    mama aye kiyanawa ubata ( anthima wathawa) oka ara video aka wagema Channel 4 aka hadanna athi... nathan achara arakshawak dala thiyana miniha oka kohoma karannada?... ubala ethin kotiya kiwwath aka deshapananeta hayyak nam piligannawa.... nathnam ara video aka boru kiyala mulu lanawama kiwwa.... habay meka kattiyata mara wasiy aka nisa uda pana pana kiyanawa aththa kiyala maray.... mara widihata market yanawa habay nodanuwathwa market yanne LTTE akata

    මචන් අනෝමා හැම එකටම මාධ්‍ය සාකඡ්ඡා තියනවා.... ඇයි තාමත් මෙ ගැන මුකුත් නොකියන්නේ????

    උබලා හිතන්න කැමති නැහැ සරත් මේවගේ 2.50 වැඩක් කරයි කියලා???? ජවිපෙටනම් මේ වගේ වැඩ හොඳට පුරුදුයි......