පොන්සේකාට පස්සේ ලොකුම පාවා දීම

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    main1pic1.jpg

    15945_1282473988556_1431270668_30806922_6138898_n.jpg


    ye yeh ape deshaye wiruwata ape sahaya...
    ye yeh..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔය වැඩේ කරන්න තිබ්බේ මහින්ද රාජපක්ෂට... ලන්ඩන් වලදි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවල මේවා ඔක්කොම බොරු..මේවා හදල තියෙන්නෙ කොහොමද කියලා තේරුම් කරලා කිව්වනම් ලන්කාව ගැන වපර ඇහින් බලන ඈයොන්ටයි විපක්ශෙ උන්ටයි ඔක්කොටම පොරි හැලෙන්න දෙන්න තිබ්බා..

    හැබැයි කලින් ජනාධිපතිවරණයෙදි පපුවට අත්දෙකින් ගහගෙන කිව්වෙ කාටවත් යන්න දෙන්නෙ නෑ මේවට..මමයි ඕවට යන්නෙ කියලා..පස්සෙ දොරින් ගෙදර ඇවිත් දැන් නිකන් කය්ය ගහනව අනිත් ඈයො..:no::no:
    දැන් අර ගමයා වගෙ ගෙදර ඇවිත් මුව හමට තඩිබානවා වගෙ වැඩක්නෙ කරන්නෙ..:frown:

    ඔක්කොම යට කරන්න පුලුවන්නෙ.. අය වැය...බඩු මිල.. ගoවතුර... මොනවා හරි කරන ක්‍රමවේදයක් තියෙන්න ඕන නේ. මේකට මේ කොන්ඩම් වන්සල ඉස්සරහට දාල බොරු ජාති ආලෙ පෙන්නල වැඩක් නෙ..අපේ ලoකාවෙ නම ක්ලියර් කරගන්න ඕන ඉස්සරවෙලා..

    ඔය බහුබූත රජයේ පත්තර හොඳ බත්පැකට් එක ඔතන්න ගන්න විතරයි.. දන් ඒකටත් හොඳ මදිද මන්දා.. ඒ තරමටම කොලෙත් බාලයි..:lol::lol::lol:

    යකෝ මේ යන විදිහට රජ තුමාට පින් සිද්ද වෙන්න රටේ ජනතාවට කන්නත් නැති වෙයි.
    බත් එක ඔතන්න ගත්ත කොලේම හෙට බඩගින්නට කන්න වෙයි...
    එත් බය වෙන්න එපා මේ කඩේ යන උන් අපිට කන්න දෙයිනේ...
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    වින්ඩොස් 8 කොල්ල මහ ලොකුවට ත්‍රෙඩ් එකක් දාල ඒකට උත්තර දෙනකොට රෙප් කපල දැන් ආයිත් මේ අලුතින් ලියන්න පටන් අරන්..

    අවුරුදු 16 කොල්ලා අවුරුදු 16ට ඔබින වැඩක් කරගෙන ඉන්න කියල කරුණාවෙන් ඉල්ලනවා...

    අනුන්ගෙ මත ඉවසන්න ලොක්කයි උඹයි දෙන්නම පුරුදු වෙනව නම් හොඳයි... නැත්නම් වයසේ විදියට වැඩක් කරගෙන ඉන්න බලන්න.. නිකන් වයසට වඩා දන්නවා කියල මෙතන පෙන්නනෙනෙ නැතුව...
    අර මරදානේ පාරවල් වල ඉන්න ගෑනුණ්ගෙ ගානට වැටෙන්න එපා...

    මෙන්න කට්ටියටම බලන්න.....

    http://www.elakiri.com/forum/showthread.php?p=6726818#post67268




    NanuNana
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 314
    Join Date: Jan 2010



    Yesterday, 10:09 AM

    මට කවුරුහරි කියනවද ඒකේ කොයි හරියෙද සුදු කොඩි කථාව කියන්නෙ කියල ජෙනරල් ෆොන්සෙකා ??
    මට තාම හොයාගන්න බෑ..නිව්ස් කියන එක්කෙනයි..කොන්ඩම් වන්සයි...අනිත් ඈයොයි කියන ඒවනම් තියෙනවා...

    ඉතින් ඇයි මේ ටේප් එක නඩුවට දීල නැත්තෙ???
    වින්ඩොස්8 කොලුවට මේක ඉදිරිපත් කරන්න පුළුවන්නෙ ශ්‍රේෂ්ඨධිකරණයට...:lol::lol:
    දැන් කට්ටිය සාක්ෂි නැතුව ඉන්න එකේ...





    NanuNana
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 314
    Join Date: Jan 2010



    Yesterday, 11:42 AM

    හුදෙක් මේ video clip එකේ කියන කතාවේ පැහැදිලි කරගැනීම සඳහා නොදන්නා දේ ඇසිමක්ය.


    5. එංගලන්තේ channel 4 එක බකට් පිටින් ගහන මඩ අපිට මිට වඩා සැහෙන්න හානිකර නැද්ද?



    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙම තමයි.. මේකේ ඉන්න ඈයොම තමයි මේ නැති සුදුකොඩි කතාවක් ජනාධිපතිවරණයට ඇදලා ඡන්දෙ ගන්න.. කොන්ඩම්වන්ස ඒක එක දෙක කරල ඉට්න් ,,රූපවාහිනිවල පට්ට ගහල දැන් ඔප්පුකරගන්න බැරුව නිකන් උඩු බුර බුර ඉන්නව..එතකොට මේ CID..PSD..MSD දාල ඔය ඔරිජිනල් කැසට් එක හොයාගන්න බැරිද ඔය අනිත් දේවල් හොයාගන්නව වගේ..කවුරු ළඟවත් නැද්ද..?

    නැත්නම් මොන බම්බුවකටද ඕක කියල ලoකාවේ නම කැත කරගත්තේ...
    ඒක ඇවිස්සිලා ජ්‍යාතයන්තරව ගියාම ඒකෙනුත් කරන්නෙ වාසි ගන්න එක..

    ඒවට උත්තර දෙන්න යන්නෙ නෑ.. මේව අල්ලගෙන කෑගහනව..ඒකෙන් කොටි තව වාසි ගන්නවා
    චැනල්4 එකට උත්තර දෙන්න කියන්නෙ ලoකාවේ නම පිරිසිඳු කරගන්න..නැතුව මේ කොහේවත් යන ජඩ කොටියොන්ට පු.k.දෙන්න නෙමේ..


    NanuNana View Public Profile Send a private message to NanuNana Find all posts by NanuNana Add NanuNana to Your Contacts
    (#33)
    post_old.gif

    NanuNana
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 314
    Join Date: Jan 2010



    Yesterday, 11:59 AM

    Quote:
    Originally Posted by eranga_rama
    Ayyo Windows 8 just a kid ne. Do you know the difference between macro and the micro economy? Some basics from economics. First learn the subject before you talk son.

    ohh shit...

    So this 16 year old boy is talking about Stock market..and Econ Statistics and everything ??? :lol: that's Y he's telling filthy words if we ask something related to those.. I guess... !

    And the politic science also in the A/L books as per I know when we was in School.. not in the O/L books...

    Son have U ever studied Politic Science by any chance ?


    progress.gif

     
    • Like
    Reactions: Silver bird

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya


    සරත් පොන්සේකාගේ සුඩු වෑන් කතාව රත්නපුර රැලියේදී ඔහු නැවත්ත් කී ආකාරය. මෙම කතාව නිසා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද යුධ අපරාධකාරයෙක් ලෙස බටහිරයින් විසින් නම් කර ඇත. එම්න්ම චාගි ගාල්ලගේ මහතාට විරුද්ධව වරෙන්තු නිකුත් කිරීමට සූදානම්ව ඇති අතර ශ්‍රී ලංකාවේ සියලුම රණවිරුවන් විශාල තර්ජනයකට මුහුන දී ඇත

    ITN news ekak neda oya????????????????
    owa cut baut karala dapuwane...
    arakku bonna epa kiyala qwoth eka danne arakku bonna kiyala...
     
    • Like
    Reactions: Silver bird

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    machan umba ltte eken rata beraganna karapu jil bolayak thiyanawada sarath fonsekata ponsiya kiyala katha karanna?

    umbala deshapalanen andha wela katha karanna epa.. mata mahindath ekai sarath fonsekath ekai. mata deshapalanayak naha. eeth mama hamadama dakinawa umbala rata wenuwen umbalata wadaa 1000 waarayakata wadaa loku wada kotasak karapu ayata amma appa nuhulana widiyata apahasa karanawa gon politics nisa. kathai oya wade

    11.gif

    well said

    138 = win8