පොන්සේකාට සමාව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    385722_300231293396829_100002298812521_697587_2038600601_n.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොහෙද බන් බලකායට බැන්නෙ
    බලකාය තුළින් කරන කාර්යය හොදයි
    අගය කරනව
    අරය උපුටා දක්වපු එකට මම කථා කරේ
    මන් උපුටා දක්වපු එකේ උඹ දැක්ක ප්‍රධාන දේ බලකායද... පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා බලපන්.. එදා මන් කතාකරපු දෙකයි පනහෙ වචන නේද උඹත් කියලා තියෙන්නෙ කියලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උඹට මොනවද දැන ගන්න ඕන
    කියුවේ ඔන්න අපතය ඇවිත්,:lol::lol: වැඩේ මට්ටුනේ. මෙච්චර වෙලා හිටපු තැනක් වත් හොයා ගන්ඩ බැරුව හිටියෙ. :lol::lol:
    1 මෙච්චර වෙලා ලොග් වෙලා හිටියේ මොන යුසර් නේම් එකෙන්ද ? srilankan 1 වලින්ද ,පිස්සු පුසගෙන්ද නැත්තන් වෙනම එකකින්ද. :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මන් උපුටා දක්වපු එකේ උඹ දැක්ක ප්‍රධාන දේ බලකායද... පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා බලපන්.. එදා මන් කතාකරපු දෙකයි පනහෙ වචන නේද උඹත් කියලා තියෙන්නෙ කියලා...
    මේ පොන්න්නිමල් වගේ එකෙක්ට තේරෙන භාශාවෙන් තමයි කියල දුන්නෙ
    මාත් කැමතී ආයුබෝවන්ඩ සුපහන් භාශාවෙන් කථා කරන්න
    ඒත් ඉතින් මොහුට ඒක තේරෙන්නෙ නෑ නොවැ:)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කියුවේ ඔන්න අපතය ඇවිත්,:lol::lol: වැඩේ මට්ටුනේ. මෙච්චර වෙලා හිටපු තැනක් වත් හොයා ගන්ඩ බැරුව හිටියෙ. :lol::lol:
    1 මෙච්චර වෙලා ලොග් වෙලා හිටියේ මොන යුසර් නේම් එකෙන්ද ? srilankan 1 වලින්ද ,පිස්සු පුසගෙන්ද නැත්තන් වෙනම එකකින්ද. :lol::lol::lol::lol:

    මම මොකෙන් ආවත් එක උඹට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කියුවේ ඔන්න අපතය ඇවිත්,:lol::lol: වැඩේ මට්ටුනේ. මෙච්චර වෙලා හිටපු තැනක් වත් හොයා ගන්ඩ බැරුව හිටියෙ. :lol::lol:
    1 මෙච්චර වෙලා ලොග් වෙලා හිටියේ මොන යුසර් නේම් එකෙන්ද ? srilankan 1 වලින්ද ,පිස්සු පුසගෙන්ද නැත්තන් වෙනම එකකින්ද. :lol::lol::lol::lol:
    තව කීයක් එන්න ඉන්නවද බන්
    මේක පිස්සු හැදෙන ත්‍රෙඩ් එකක් නෙ ඕයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ මතකයි මතකයි
    බැහැල දේශපාලනේ කරපු හාදයෙක්නෙ උඹ වගේ
    ඒකකට කතා කරන්ඩ ගිහින් තමයි මිනිහ නාගෙන ෆේක් බස්සන් පටන් ගත්තෙ,:lol::lol: ඔන්න දැන් පුහුල් හොර කරෙන් දැනේ වෙලා,:lol::lol: මෙච්චර වෙලා හොයා ගන්ඩ බරුව හිටිය එක දඩස් ගාල ඔන්ලයින්.:lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ පොන්න්නිමල් වගේ එකෙක්ට තේරෙන භාශාවෙන් තමයි කියල දුන්නෙ
    මාත් කැමතී ආයුබෝවන්ඩ සුපහන් භාශාවෙන් කථා කරන්න
    ඒත් ඉතින් මොහුට ඒක තේරෙන්නෙ නෑ නොවැ:)
    සාධාරනයි, උඹට අර විදියට කට්ටිය කියලා දීලා නොතේරුන එකේ උඹ අරූට ඒ විදියට කතා කරපු එක ගැන මන් පුදුම වෙන්නෙ නෑ... ගුඩ්ලක්, කීප් ගොයින්...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කියුවේ ඔන්න අපතය ඇවිත්,:lol::lol: වැඩේ මට්ටුනේ. මෙච්චර වෙලා හිටපු තැනක් වත් හොයා ගන්ඩ බැරුව හිටියෙ. :lol::lol:
    1 මෙච්චර වෙලා ලොග් වෙලා හිටියේ මොන යුසර් නේම් එකෙන්ද ? srilankan 1 වලින්ද ,පිස්සු පුසගෙන්ද නැත්තන් වෙනම එකකින්ද. :lol::lol::lol::lol:
    ko DjSunimal.
    uba buraddi u na.
    u buraddi uba na ne :oo: :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ;)
    ඒකකට කතා කරන්ඩ ගිහින් තමයි මිනිහ නාගෙන ෆේක් බස්සන් පටන් ගත්තෙ,:lol::lol: ඔන්න දැන් පුහුල් හොර කරෙන් දැනේ වෙලා,:lol::lol: මෙච්චර වෙලා හොයා ගන්ඩ බරුව හිටිය එක දඩස් ගාල ඔන්ලයින්.:lol::lol:
    ෆොන්සෙකා හෙට නිදහස් වෙලා ගෙදර යනකම්ම කට්ටිය එයි වගේ:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මොකෙන් ආවත් එක උඹට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද
    ඒ උනාට ෆේක් බස්සෙගෙන හැමදාම නා ගන්ඩ එක ලැජ්ජයිනේ ඔයි, ඕනෙනන් කෙලින් වරෙන් ගැනියෙක් වගේ රෙන්දෙන් මුන වහ ගන්නෙ නැතුව.:lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ko DjSunimal.
    uba buraddi u na.
    u buraddi uba na ne :oo: :lol:

    තව ටිකකින් උඹේ නම සම්මානයි මගේ නම කියල ටැග් එකක් වැටුනොත් පුදුම වෙන්න එපා, :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සාධාරනයි, උඹට අර විදියට කට්ටිය කියලා දීලා නොතේරුන එකේ උඹ අරූට ඒ විදියට කතා කරපු එක ගැන මන් පුදුම වෙන්නෙ නෑ... ගුඩ්ලක්, කීප් ගොයින්...
    oK:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව කීයක් එන්න ඉන්නවද බන්
    මේක පිස්සු හැදෙන ත්‍රෙඩ් එකක් නෙ ඕයි
    පිස්සු හැදෙනවදත් අහල,පුදුම ගැණු ඉන්නෙ. :lol::lol: