පොන්සේකා හිරබත් කාපු හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    Ithing Fonseka ta, Prabhakaran wa pennuwa, Fonseka penala hapaakewa,
    Avurudhu 30 k thisse ekekutawath beri una.
    යුද්දේ අන්තිම කාලේ බොම්බ කාලා ෆොන්සි නැගිටා ගන්න බැරුව හිටියේ😂
    මොන යුද්ධද 😂😂
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    උබලාගෙන් කී දෙනෙක් දන්නවාද යුද්ධේ අන්තිම කාලේ ලංකාවේ නාවික හමුදාවයි, යුද්ධ හමුදාවයි ගහගන්න ගියා කියලා. අච්චර යුද්ධයක් යන අස්සේ යුද්ධ හමුදාව ඔය ගේමට යුද්ධ ටැංකියකුත් බස්සලා තිබ්බා.
    ඔව්.
    කරන්නාගොඩ එක්ක ස්කෝලේ කාලේ වලියක් නිසා පොන්නසේකා තමන්ගේ හමුදා බලය පාවිච්චි කරලා වැරදිලා ගහපු විදියට Navy එකට ගහන්න ගියා.

    ඔය සිද්ධිය මැද ටැංකි 3ක් ආපහු ගොඩ ගන්න බැරි විදියට විනාශ වුනා.

    පස්සේ මහින්ද පුද්ගලිකව මැදිහත් වෙලා තාවකාලිකව ප්‍රශ්නේ pause කළා.

    කැරිම බල්ලෙක් ඔය පොන්නසේකා.

    mokadda e seen eka ,wisthare kiynnko. api iskole e kale
    This
    ------ Post added on Jun 9, 2026 at 12:43 AM