පොන් එක ගල් උනා...උස්ස ලා..

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    පොන් එක ගල් උනා...උස්ස ලා..

    මගේ පොන් එක උස්ස ලා ...පොලිසියේ එන්ට්‍රි එකක් දෑම්මා..තාම ටිආර් සි යෑවුවෙ නෑ...

    Sihalen gahanda hari amarui ban...

    25 thama nathi une...ada gaththa Paminille copiyak policiyen...kochchara kalekata passeda..TRC eken Inquire karanda...gaththa ekata tikak kal denda wei ne SIM ekak dala pawichchiyata gannakan...

    Kauda inne experience tiyana kastiya
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    mokadda bn 4n eka man adurana unuth nathi vela okama kala dan godak kal thama hamaba une nan na thama :/
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොකක්ද ෆෝන් එක,
    මොකක් කරන්ඩ ගිහින්ද නැති උනේ..
    කාවද සැක,හොරා අහු උනොත් ගෙනත් බාර දෙන්ඩ,ගහන්ඩ එපා,අපි කරන්නම්

    මම පොලීසියෙන් :growl:
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මගේ පොන් එක උස්ස ලා ...පොලිසියේ එන්ට්‍රි එකක් දෑම්මා..තාම ටිආර් සි යෑවුවෙ නෑ...

    Sihalen gahanda hari amarui ban...

    25 thama nathi une...ada gaththa Paminille copiyak policiyen...kochchara kalekata passeda..TRC eken Inquire karanda...gaththa ekata tikak kal denda wei ne SIM ekak dala pawichchiyata gannakan...

    Kauda inne experience tiyana kastiya

    අපේ තාත්තගේ nokia x3 phone එක නැති වෙලා එන්ට්‍රි දාලා trc යවලා පොලිසියෙන් අපිට දැනුම් දුන්න මාස 6කට වගේ පස්සේ. කොහොම හරි උන් කියනවා බන් හැබෙයි කල් යාවි.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    මම බෙනා;18583893 said:
    මොකක්ද ෆෝන් එක,
    මොකක් කරන්ඩ ගිහින්ද නැති උනේ..
    කාවද සැක,හොරා අහු උනොත් ගෙනත් බාර දෙන්ඩ,ගහන්ඩ එපා,අපි කරන්නම්

    මම පොලීසියෙන් :growl:

    අනෙ සීයේ අර ත්‍රෙඩ් කන අසහන සෙට් එක
    අල්ලලා කිරියෙන් එලියට දාන්නකො
    :rolleyes:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනෙ සීයේ අර ත්‍රෙඩ් කන අසහන සෙට් එක
    අල්ලලා කිරියෙන් එලියට දාන්නකො
    :rolleyes:

    මට ඒ පිරිස පිලිබඳ වාර්තාවක් සපයන්ඩ සාජන් මහත්තයා,වහාම පියවර ගමු

    ඇයි ඒ පිලිබඳව කලින් වාර්තා නොකලේ.. :growl:
     
    Last edited:

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    දුක තමා මචන්.හැබැයි ගොඩක් කල් ගිහිල්ලා හරි බඩු අල්ලනවා බන්.අපේ නැන්දගේ මල්ලි ගත්ත ෆෝන් එකටත් එහෙම සීන් එකක් වෙලා ඌ හොයාගෙන ආවා පොලෝසියෙන්.. ඌ නම් බුරූවා දන්නෙ නැතිව අරන් තියෙන්නෙ උස්සපු ෆෝන් එකක්.අන්තිමට ෆෝන් එක දෙන්න උනා
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දුක තමා මචන්.හැබැයි ගොඩක් කල් ගිහිල්ලා හරි බඩු අල්ලනවා බන්.අපේ නැන්දගේ මල්ලි ගත්ත ෆෝන් එකටත් එහෙම සීන් එකක් වෙලා ඌ හොයාගෙන ආවා පොලෝසියෙන්.. ඌ නම් බුරූවා දන්නෙ නැතිව අරන් තියෙන්නෙ උස්සපු ෆෝන් එකක්.අන්තිමට ෆෝන් එක දෙන්න උනා
    *රිම වැඩේ කියන්නෙ පොලෝසියෙන් එතකොට කතා කරන්නෙ හරියට අපි ෆෝන් එක ඉස්සුව වගේ. මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් උන්ගෙ ගෙවල් හරියෙ ටිකක් රස්ති ඩයල් එකෙක්ගෙන් හෙන අඩුවට නෝට් 2 එකක් අරන් දවසක් අපි පබ් එකේ බිබී ඉද්දි කෝල් එකක් ඇවිත් ඉන්න තැන අහල සිවිල් දෙන්නෙක් ඇවිත් අරූගෙ කොලර් එකෙන් අල්ලලා තමා කතාව පටන් ගත්තෙ. පස්සෙ කිට් එක ගහපු උන් දෙන්නෙක් ඇවිත් වහාම පොලෝසියට එන්ඩ කියල අරූව අරන් ගියා. හොඳ වෙලාවට ෆෝන් එක වික්ක එකත් පාරෙ යනවලු අරූ ජිප් එකේ යද්දි. නොමිලෙම පොරටත් පොලිසියට ට්‍රාන්ස්පෝර්ට් දීල. අපි බයික්වලින් යද්දි රස්තිය කූඩුවෙ දාල අපේ එකාගෙන් ප්‍රකාශ සටහන් කරනව. අන්තිමේ රුපියල් විසිදහක් වතුරෙ දැම්ම කියල හිත හදන් ආව.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ ෆෝන් එකක් නැති වුණා බං ඔහොම කොළඹ බස් එකේ යද්දි, ඊට පස්සේ පොලිසියේ පැමිණිල්ලක් දැම්මා ඒ අතරෙම TRC එකටත් ඒකෙ කොපි එකක් දුන්නා, උඹ ළඟ ෆෝන් එකේ IMEI එක තිබ්බ නේද බං? නැත්නම් ටිකක් වැඩේ අමාරු වෙනවා, ඊට පස්සේ TRC එකෙන් ගාණට Updates එවනවා පොලිසියටයි අපිටත් කොපි එකක් එවනවා, ඒ අතරෙ මාස 6කට වගේ පස්සේ මට හරියටම නම් මතක නෑ බං ලියුමක් ආවා ජංගම දුරකථනය පාවිච්චි කරනවා කියලා, පොලිසියට යවපු එකේ කොපි එකක් ආවෙ ඊට දවස් ටිකකට පස්සේ පොලිසියට එන්න කියලා ෆෝන් එක දුන්නා බං, අන්තිමේදි ගිහිං තිබ්බේ අනුරාධපුරේ පැත්තකට එහේ තිබිල අල්ලගෙන ඇවිත් තිබ්බේ ගත්ත එකාට සල්ලි ටික අපරාදෙ බං, ඌ අරන් තියෙන්නේ පේමන්ට් එකකින්ලු ෆෝන් එකේ Condition එක නම් ටිකක් චා වුණා
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ah , mokakda phone eka
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    *රිම වැඩේ කියන්නෙ පොලෝසියෙන් එතකොට කතා කරන්නෙ හරියට අපි ෆෝන් එක ඉස්සුව වගේ. මගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් උන්ගෙ ගෙවල් හරියෙ ටිකක් රස්ති ඩයල් එකෙක්ගෙන් හෙන අඩුවට නෝට් 2 එකක් අරන් දවසක් අපි පබ් එකේ බිබී ඉද්දි කෝල් එකක් ඇවිත් ඉන්න තැන අහල සිවිල් දෙන්නෙක් ඇවිත් අරූගෙ කොලර් එකෙන් අල්ලලා තමා කතාව පටන් ගත්තෙ. පස්සෙ කිට් එක ගහපු උන් දෙන්නෙක් ඇවිත් වහාම පොලෝසියට එන්ඩ කියල අරූව අරන් ගියා. හොඳ වෙලාවට ෆෝන් එක වික්ක එකත් පාරෙ යනවලු අරූ ජිප් එකේ යද්දි. නොමිලෙම පොරටත් පොලිසියට ට්‍රාන්ස්පෝර්ට් දීල. අපි බයික්වලින් යද්දි රස්තිය කූඩුවෙ දාල අපේ එකාගෙන් ප්‍රකාශ සටහන් කරනව. අන්තිමේ රුපියල් විසිදහක් වතුරෙ දැම්ම කියල හිත හදන් ආව.
    ඔව් අරුගෙ ෆෝන් එක උස්සලා තියෙන්නේ ගල්කිස්සෙන් මතුවුනෙ නුවරින්.හැබැයි ගොඩක් උන් ෆෝන් එක ව්කුනලා ඉස්සුව කියලා පොලිසියට යනවා *රියෝ.. :angry::angry::angry: