මෙහෙමයි බං. ඔය අන්තරේ එවුනුත් ඉන්නවා කියල පෙන්නන්ඩ මොකක් හරි කරන්ඩ එපැයි බං. හිතපන්කො සේරම ප්රශ්න විසඳුවා කියල. එතකොට මුන් ඉන්නෙ මොකටද කියල අවුලක් එනවා නේද? ප්රශ්නයක් තිබ්බාම තමයි කැටයක් හොල්ලලා, පෝස්ටර් ටිකක් අැඳලා, උද්ඝෝෂණයක් කරලා, පොඩ්ඩක් කෑ ගහලා, වතුර ටිකක් නාලා, හොඳ photo video ටිකක් අරගෙන අපි පොර, මෙන්න අපි කරපු වැඩ කියල පෙන්නන්ඩ දෙයක් තියෙන්නෙ.
ඉස්සර අාණ්ඩු try කරේ ඕක නවත්තන්නෙ. හැබැයි රනිල් අංකල් දන්නවා මුනුත් survive වෙන්න මොනවා හරි කරන්න ඕන කියලා. හිතපන්කො ජුන්නො අැවිත් මොනවද තොපි කරේ අැහුවාම කිචනෙ බං. ඉතින් එහෙම වෙන්න දෙන් නෑ. අර ඉස්සර නාකි ඩයල් අවුරුද්දකට සැරයක් වන්දනාවේ යනවා වගේ, මුන්ටත් අවුරුද්දකට දෙතුන් සැරයක් මොකක් හරි හුත්තක් අල්ලගෙන කොළඹ අැවිත් ටිකක් දඟලලා යන්න ඉඩ දෙනවා. ලොකු අවුලක් දාන් නෑ.
හැබැයි ඉතින් නටන නැටිල්ලක් ගාණට නටන්න ඕන තේරෙනවනෙ. වැඩි හයිරම් බෑ. තමන්ගෙ තරම දැනගෙන, සීමාව අැතුළෙ ඉඳගෙන, පොඩ්ඩක් කෑ ගහලා, නටලා දඟලලා, ඉන්න පාඩුවට මොනවා හරි කරා කියල පෙන්නන්න photo video ටිකක් ගහගෙන ගියාට අවුලක් නෑ. හැබැයි සීමාව පැන්නොත්, පොඩ්ඩක් දඟලන්න දුන්න පලියට ඔලුව ඉදිමිලා අාණ්ඩු පෙරළන්න අාවොත් නම් දෙනවා ඉතින් දොඹෙන්ම යන්ඩ. අායෙ ඉතින් ගාලු ගිහින් ඉක්කා තියල අාවා වගේ අැට දෙක කොළඹ තියලා යන්ඩයි වෙන්නෙ.
ඉතින් එ්ක දැනගෙන ගාණට තමන්ගෙ වන්දනාව අැවිත්, කාලා බීලා දඟලලා සතුටු වෙලා, බේරෙ වැවෙන් ගාණට නාලා, තුටුපහටු වෙලා ගෙනාපු අැට දෙක එ් වගේම තියාගෙන යන්න පුළුවන්. ඉන්නවා කියල පෙන්නන්න එ්ක කරාම අැතිනෙ නේද.
රනිල්ගෙ විශේෂත්වය හැමෝටම ඔය වගේ ගාණට නටන්න දෙනවා. දැන් පේන් නැද්ද ඔය අනුරලා, සජිත්ලා සේරම ගාණට නටන්නෙ. හැබැයි over යන්ඩ නම් එපා පුතෝ වැඩේ දරුණුයි. උන්ගෙන් පාඩමක් ගනින්.
බුදු සරණයි.
