පොන්*යෝ දුවනව.

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Military , Police , Anthare

    oya thun kattuwama ekayi.

    mokek ge hari orders follow karanwa harak wage.

    Military , Police oya dekata aduma ganae purpose ekak hari thienwa. as peacekeepers wage.

    Anthare - munge purpose okkomwa iwarayi pass out wechcha gaman. ayi munta logical thinking natte >>??
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අන්තරේ 2.50 පෙරටුගාමී , JVP පොන්සියෝ වැරදි එත් මෙතන ඊට වඩා ප්‍රශනයක් තිනවා මේ වගේ උන් ආරක්ෂක අංශ වල ඉන්න එක ඊටත් වඩා ප්‍රශ්නේ මුන් හැසිරෙන විදිහ officer level එකෙක්ට 100% ගැලපෙන්නේ නැහැ කියන එක රටේ 99% උන්ට නොතේරෙන එක .
    කොස්තාපල් කෙනෙක් උද්ගෝෂණ කරන උන් කෑ ගැහුවම form වෙන එක shape .officer level එකේ එකෙක් මෙහෙම හැසිරෙනව කියන්නේ විනය 100% ප්‍රශනයක් ,රටේ මිනිස්සුන්ට එක නොතේරෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ .
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,756
    1
    15,491
    113

    මෙහෙමයි බං. ඔය අන්තරේ එවුනුත් ඉන්නවා කියල පෙන්නන්ඩ මොකක් හරි කරන්ඩ එපැයි බං. හිතපන්කො සේරම ප්‍රශ්න විසඳුවා කියල. එතකොට මුන් ඉන්නෙ මොකටද කියල අවුලක් එනවා නේද? ප්‍රශ්නයක් තිබ්බාම තමයි කැටයක් හොල්ලලා, පෝස්ටර් ටිකක් අ‍ැඳලා, උද්ඝෝෂණයක් කරලා, පොඩ්ඩක් කෑ ගහලා, වතුර ටිකක් නාලා, හොඳ photo video ටිකක් අරගෙන අපි පොර, මෙන්න අපි කරපු වැඩ කියල පෙන්නන්ඩ දෙයක් තියෙන්නෙ.

    ඉස්සර අ‍ාණ්ඩු try කරේ ඕක නවත්තන්නෙ. හැබැයි රනිල් අංකල් දන්නවා මුනුත් survive වෙන්න මොනවා හරි කරන්න ඕන කියලා. හිතපන්කො ජුන්නො අ‍ැවිත් මොනවද තොපි කරේ අ‍ැහුවාම කිචනෙ බං. ඉතින් එහෙම වෙන්න දෙන් නෑ. අර ඉස්සර නාකි ඩයල් අවුරුද්දකට සැරයක් වන්දනාවේ යනවා වගේ, මුන්ටත් අවුරුද්දකට දෙතුන් සැරයක් මොකක් හරි හුත්තක් අල්ලගෙන කොළඹ අ‍ැවිත් ටිකක් දඟලලා යන්න ඉඩ දෙනවා. ලොකු අවුලක් දාන් නෑ.

    හැබැයි ඉතින් නටන නැටිල්ලක් ගාණට නටන්න ඕන තේරෙනවනෙ. වැඩි හයිරම් බෑ. තමන්ගෙ තරම දැනගෙන, සීමාව අ‍ැතුළෙ ඉඳගෙන, පොඩ්ඩක් කෑ ගහලා, නටලා දඟලලා, ඉන්න පාඩුවට මොනවා හරි කරා කියල පෙන්නන්න photo video ටිකක් ගහගෙන ගියාට අවුලක් නෑ. හැබැයි සීමාව පැන්නොත්, පොඩ්ඩක් දඟලන්න දුන්න පලියට ඔලුව ඉදිමිලා අ‍ාණ්ඩු පෙරළන්න අ‍ාවොත් නම් දෙනවා ඉතින් දොඹෙන්ම යන්ඩ. අ‍ායෙ ඉතින් ගාලු ගිහින් ඉක්කා තියල අ‍ාවා වගේ අ‍ැට දෙක කොළඹ තියලා යන්ඩයි වෙන්නෙ. 😂

    ඉතින් එ‍්ක දැනගෙන ගාණට තමන්ගෙ වන්දනාව අ‍ැවිත්, කාලා බීලා දඟලලා සතුටු වෙලා, බේරෙ වැවෙන් ගාණට නාලා, තුටුපහටු වෙලා ගෙනාපු අ‍ැට දෙක එ‍් වගේම තියාගෙන යන්න පුළුවන්. ඉන්නවා කියල පෙන්නන්න එ‍්ක කරාම අ‍ැතිනෙ නේද.

    රනිල්ගෙ විශේෂත්වය හැමෝටම ඔය වගේ ගාණට නටන්න දෙනවා. දැන් පේන් නැද්ද ඔය අනුරලා, සජිත්ලා සේරම ගාණට නටන්නෙ. හැබැයි over යන්ඩ නම් එපා පුතෝ වැඩේ දරුණුයි. උන්ගෙන් පාඩමක් ගනින්.

    බුදු සරණයි. 🙏
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    ammo ithin oya rata hadanna thiyena uwamanawa campus eken out unamath thibbanam ,dan ithin me rata surapurayak neda,munta campus eke iddi thamai igenaganne nathuwa rata hadanna yanne. eliyata awama ithin whole sale paga gahanawa,bonawa,badu gahanawa ,ponnayo
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    ලංකාවේ විස්වාස නොකළ යුතු , ගරු නොකළ යුතු , නොසැලකිය යුතු කොට්ට්ටාශ 3ක් ඉන්නව

    1. දේශපාලකයෝ (jvp ද ඇතුලත්)
    2. සංගයා / වෙනත් ආගම් වල සමාන අය
    3. ආරක්සක අංශ සාමාජිකයන් (පොලිස් , හමුදා )
     
    • Like
    Reactions: Cypress

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    madai kada wahanna aawa 🤦‍♂️ 🤦‍♂️ 🤭 🤭

    meanwhile the EK's own revolutionary: looking for pizza after a good run from police :lol: :lol:
    1691749670459.png
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මට වෙලාවකට හිතෙනවා මුන් ඔහොම එන්නේ ඔය ආතල් එක අරන් යන්න කියලා.
     
    • Like
    Reactions: yosh371