ලේකමාටත් ලේකමෙක් උගේ පඩිය ලක්ෂ 4 යි. ඉන්න හිතෙන රටක්.
------ Post added on Jun 7, 2022 at 5:19 PM
Nariya mainawa beraganna, maina hora kapuwage jundak dala padi denawa...රාජ්‍ය සේවයේ එහෙම පඩි දෙන්න බෑ . මන් කලිනුත් දාල තියනව ගෝඨගෙ මීඩියා ටීම් එකට කින්ස්ලිට එහෙම පඩි ගෙවන්නෙ සේනාධිපති . මේ පඩියත් වෙන මොකෙක් හරි හොරෙක් ගෙවන්නෙ අනිවාර්යෙන්ම
එතකොට මේ මීඩියා කාරයෝ කියන්නේ බොරුදඅමාත්යාංශ ලේකම් කෙනෙකුට?
ඕක විශ්වාස කරන්න පුළුවන්ද?
මොකද, මම දන්න තරමට දීප ව්‍යාප්ත සේවාවක (පරිපාලන, ගණකාධිකාරී, සැලසුම් වැනි) විශේෂ ශ්‍රේණියේ කෙනෙකුට මෙච්චර ලොකු වැටුපක් ලැබෙන්න හේතුවක් නැහැ.
මම දන්නා තරමින් අමාත්‍යාංශ ලේකම් තනතුරු පරිපාලන සේවයට අයත් ඒවා හැටියට ගැසට් කරලා නැති වුනත් (එය ජනාධිපතිගේ පත් කිරීමක් නිසා) දීපව්‍යාප්ත සේවයක විශේෂ ශ්‍රේණියේ ඉන්න එකත් ඒ වගේ තනතුරකට සුදුසුකමක්.
මොනවා නැතත් මේ ගැන හොයාබලන transparency වගේ ආයතනයක් RTI actඑකේ ප්‍රතිපාදන අනුව ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම්, සහ අමාත්‍යාංශ ලේකම් වරුන්ගේ වැටුප පිළිබඳව තොරතුරු ලබාගෙන මහජනතාවට ප්‍රසිද්ධ කරනවා නම් වටිනව!