පොනිලගේ ලේකමාගේ පඩිය ලක්ෂ 14

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113

    ලේකමාටත් ලේකමෙක් උගේ පඩිය ලක්ෂ 4 යි. ඉන්න හිතෙන රටක්.
    ------ Post added on Jun 7, 2022 at 5:19 PM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රාජ්‍ය සේවයේ එහෙම පඩි දෙන්න බෑ . මන් කලිනුත් දාල තියනව ගෝඨගෙ මීඩියා ටීම් එකට කින්ස්ලිට එහෙම පඩි ගෙවන්නෙ සේනාධිපති . මේ පඩියත් වෙන මොකෙක් හරි හොරෙක් ගෙවන්නෙ අනිවාර්යෙන්ම
     
    • Like
    Reactions: TCB Rox

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,229
    113
    රාජ්‍ය සේවයේ එහෙම පඩි දෙන්න බෑ . මන් කලිනුත් දාල තියනව ගෝඨගෙ මීඩියා ටීම් එකට කින්ස්ලිට එහෙම පඩි ගෙවන්නෙ සේනාධිපති . මේ පඩියත් වෙන මොකෙක් හරි හොරෙක් ගෙවන්නෙ අනිවාර්යෙන්ම
    Nariya mainawa beraganna, maina hora kapuwage jundak dala padi denawa...
     
    • Like
    Reactions: TCB Rox

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    වටින දේවල් ගනන් ඉතින් කෝමත්. ලන්කාවෙ එවුන්ව බැලන්ස් කරන්න ඔය ගාන මදි ඇත්තටම. අනික චන්ද වලට වියදන් කරන අයනෙ මෙයාලගෙ පඩි ගෙවන්නෙ. මේ තියෙන චන්ද ක්‍රමේ වෙනස් වෙනකන් ඕව සාමන්‍ය දේවල් ඉතින්.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අමාත්‍යාංශ ලේකම් කෙනෙකුට?
    ඕක විශ්වාස කරන්න පුළුවන්ද?
    මොකද, මම දන්න තරමට දීප ව්‍යාප්ත සේවාවක (පරිපාලන, ගණකාධිකාරී, සැලසුම් වැනි) විශේෂ ශ්‍රේණියේ කෙනෙකුට මෙච්චර ලොකු වැටුපක් ලැබෙන්න හේතුවක් නැහැ.
    මම දන්නා තරමින් අමාත්‍යාංශ ලේකම් තනතුරු පරිපාලන සේවයට අයත් ඒවා හැටියට ගැසට් කරලා නැති වුනත් (එය ජනාධිපතිගේ පත් කිරීමක් නිසා) දීපව්‍යාප්ත සේවයක විශේෂ ශ්‍රේණියේ ඉන්න එකත් ඒ වගේ තනතුරකට සුදුසුකමක්.
    මොනවා නැතත් මේ ගැන හොයාබලන transparency වගේ ආයතනයක් RTI actඑකේ ප්‍රතිපාදන අනුව ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම්, සහ අමාත්‍යාංශ ලේකම් වරුන්ගේ වැටුප පිළිබඳව තොරතුරු ලබාගෙන මහජනතාවට ප්‍රසිද්ධ කරනවා නම් වටිනව!
     
    • Like
    Reactions: HYBRIDPC

    එතකොට මේ මීඩියා කාරයෝ කියන්නේ බොරුද🤔