පොනිල්ගේ කුරුමානම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්ගේ කුරුමානම

    cartoon-09.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පසුගිය දින වල ලංකාවේ රජය විසින් පැනවූ බදු ගැන හැමෝම කතා වුන. ඒ අතරින් බැංකු ඉතුරුම් සඳහා පැනවූ 5%ක් බද්ධ ගැන සමාජයේ දැඩි කතා බහකට ලක්වුණා. එම බද්ධ පැනවුයේ ඉතුරුම් ගිණුම් සඳහා ලැබෙන පොලියට 5%ක බද්ධක් අයකිරීම මගිනුයි

    ඉතින් මේ බදු අයකිරීම ළමා ගිණුම් වලින්ද සිදුවී ඇති බව පාරිභෝගික අයිතිනී සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ වනවිට චෝදනා කර තිබෙනවා. ළමයින්ටත් බදු ගහල රජය ඉතිහාස ගතවුණා බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ