පොනිල් කිරිපුස්සා

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුන් එනවා කනවා සින්දු කියනවා ගෙදර යනවා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ මෝඩයෝ දන්නවද කිරිපුස්සා කියන්නේ බර අදින හරකට කියල. රනිල් එහෙම රටේ බර අදින එකෙක් ද මන්ද? ඒ කෙසේ නමුත් මට තේරෙන්නේ ඔය ව්‍යංගයෙන් කියන්නේ රනිල් ළමයි නැති වඳ එකෙක් කියල නොවෙයිද? එහෙම ව්‍යංග හරි සවුත්තු පහත් වැඩ.
     
    • Haha
    Reactions: Nidarshana_k