පොනිල් ගේ මහබැංකු අධිපති..

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    ඉතිං ඇයි බං දැන් බලේ තිබිලත් මූන එලවන්න බැරි. තාම රට කරන්නේ පොනිල් ද?
    මුන් දවල්ට මේකෙ පොනිල් පොනිල් කියුවට, හවසට සිරිකොතේ පන්ති යන්නෙ 😎
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මු හොද නැත්න්ම එකෙන්ම එලවල දන්නා පුළුවන් නේද??

    මුගෙ අවුලක් නෑ බං.. ඔහොම දැම්මම තමයි වටපඩ සිලි බයියො අකුරෙන් අකුර ඇනලයිස් කරන්නෙ 😂 මේක උන් අහන්නම ඕන කතාවක් ..
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,043
    4,694
    113
    Sri Lanka
    මුගෙ අවුලක් නෑ බං.. ඔහොම දැම්මම තමයි වටපඩ සිලි බයියො අකුරෙන් අකුර ඇනලයිස් කරන්නෙ 😂 මේක උන් අහන්නම ඕන කතාවක් ..
    අන්න ඒකයි මන් කිව්වෙ. ගෝඨාගෙ මොන වැරදි තිබ්බත් යන්න කලින් කරපු හොදම වැඩක් තමා නන්දලාල්ව පත් කරපු එක. නන්දලාල් එක්ක විවාද කරන්නත් සෙට් එකක් ආවා වගෙ මට මතකයි ඒ කාලේ. දැන් උන් ඔක්කොම වගේ නන්දලාල්ට වැදගෙන ඉන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල

    නන්දලාල් කියන්නේ රනිල්ගෙන් උපදෙස් අරන් රනිල් වගේම ලෝකෙට වැඩ පෙන්නපු සුපිරි චරිතයක්.. :love2: :love2: අපේ රටේ මිනිස්සු පුරුවේ කරපු පිනකට තමා රනිල් ජනාධිපති යටතේ ඇහින්ද ආණ්ඩුවයි, නන්ද ලාලුයි එකතු උනේ.. රට වැටෙනකම් බලන හිටපු සක්කිලි ජෙප්පෝ උස්සලා පොළවේ ගැහුව සුපිරි බුවාලා..​

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,584
    113
    EPF අරමුධල මංකොල්ල කාලා උගේ පඩි ඩබල් කරගත්ත උඩුරැවුල් පොන්නලාල් කැරියා. උගේ ලීසින් කලු කඩ කඩන් වැටෙන නිසා කියලා වාහන බදු වැඩි කරපු කැරි නාකියා. :angry::angry::angry: 🤬 🤬 🤬
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    EPF අරමුධල මංකොල්ල කාලා උගේ පඩි ඩබල් කරගත්ත උඩුරැවුල් පොන්නලාල් කැරියා. උගේ ලීසින් කලු කඩ කඩන් වැටෙන නිසා කියලා වාහන බදු වැඩි කරපු කැරි නාකියා. :angry::angry::angry: 🤬 🤬 🤬
    පොඩ්ඩක් හිටපන් උබට පැන්ෂන් එකක් හදලා දෙනකම්... :lol: :lol: එතකොට එක පාර සල්ලි වියදම් කරන්න ඕනේ නෑ නේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මු හොද නැත්න්ම එකෙන්ම එලවල දන්නා පුළුවන් නේද??

    ලේසියෙන් පන්නන්න බැරි තනතුරක්

    No, the Sri Lankan government cannot arbitrarily remove the head of the Central Bank of Sri Lanka (CBSL Governor). The CBSL operates with a high degree of independence under the Central Bank of Sri Lanka Act No. 16 of 2023 (enacted in September 2023), which replaced the older Monetary Law Act and strengthened the bank's autonomy following the 2022 economic crisis and public protests.Key points on the Governor's position and removal:
    • The Governor is appointed by the President on the recommendation of the Minister of Finance, with approval from the Constitutional Council.
    • The term is typically six years (as seen with current Governor Dr. P. Nandalal Weerasinghe, reappointed in 2022 and still in office as of early 2026).
    • The Act emphasizes independence — the CBSL has administrative and financial autonomy as a body corporate with perpetual succession. The Governing Board and Monetary Policy Board (both chaired by the Governor) handle key decisions, and the Treasury Secretary is no longer part of decision-making bodies.
    • Removal is not at the discretion of the President or government. Reports and analyses (including from economists and media in 2024) explicitly state that a central bank governor cannot be removed at the discretion of the president. This is a deliberate design to prevent political interference in monetary policy, price stability, and financial system oversight.
    • While the Act allows for removal in specific cases (e.g., incapacity, misconduct, or other "just cause" grounds, similar to many independent central banks globally), it is not arbitrary or solely executive. Any such action would likely require due process, potentially involving parliamentary oversight or judicial review, and is heavily restricted to protect independence.
    This setup aligns with international best practices (e.g., IMF-influenced reforms) to insulate monetary policy from short-term political pressures. The current Governor has publicly indicated no reason to resign even amid political changes, underscoring the protected tenure.For the exact legal text on removal grounds, refer to the full Central Bank of Sri Lanka Act No. 16 of 2023 available on the CBSL website (cbsl.gov.lk). As of January 2026, no recent changes have altered this framework.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තඹුත්තේගම පයිත්තියන් කයිතං වගේ නෙවෙයි රියල් වැඩ්ඩෙක් මෙයා... ඒ වගේ තඹුත්තේගම පයිත්තියන් කයිතං කිව්ව නේ මෙයා හිරේ ඉන්න ඕනේ කියලා
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මුගෙ අවුලක් නෑ බං.. ඔහොම දැම්මම තමයි වටපඩ සිලි බයියො අකුරෙන් අකුර ඇනලයිස් කරන්නෙ 😂 මේක උන් අහන්නම ඕන කතාවක් ..
    Baiyyonta dirawanne neti thread daanna epa ban 😂😂

    lol_ricky_gervais.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මුගෙ අවුලක් නෑ බං.. ඔහොම දැම්මම තමයි වටපඩ සිලි බයියො අකුරෙන් අකුර ඇනලයිස් කරන්නෙ 😂 මේක උන් අහන්නම ඕන කතාවක් ..

    අවුලක් නැද්ද.. 🤔 හැබැයි කිව්වෙ නම් එහෙම නෙමෙයිනේ... :confused:










    Baiyyonta dirawanne neti thread daanna epa ban 😂😂

    lol_ricky_gervais.gif

    @Rick Sanchezz මීක් නැතුව පෑල දොරෙන් පැනල යන පෝස්ට්



    lol_ricky_gervais.gif
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අවුලක් නැද්ද.. 🤔 හැබැයි කිව්වෙ නම් එහෙම නෙමෙයිනේ... :confused:












    @Rick Sanchezz මීක් නැතුව පෑල දොරෙන් පැනල යන පෝස්ට්



    lol_ricky_gervais.gif

    මේ යකා ලොකුවට අමාරුවේ දාන්න එපා. මිනිහා අපේ වෝල් ගේ වැඩ වලට බොක්කෙම්ම support කරා.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    මුගෙ අවුලක් නෑ බං.. ඔහොම දැම්මම තමයි වටපඩ සිලි බයියො අකුරෙන් අකුර ඇනලයිස් කරන්නෙ 😂 මේක උන් අහන්නම ඕන කතාවක් ..

    කන්න බොන්න නැතුව ඉන්න දංකුඩු බයියන්ගෙන් ආතල් ගන්න එක වැරදියි හැබැයි
     
    • Haha
    Reactions: Rick Sanchezz