බලපං... මුං එක්කනෙ ඉතිං රටවල් හදන්න වෙලා තියෙන්නෙ...
තාම මු එළවාගන්න බැරි උනාද?
බලපං... මුං එක්කනෙ ඉතිං රටවල් හදන්න වෙලා තියෙන්නෙ...
එළවලා කවුද දාන්නේ ? බිග් කුච්චන්ද ? හිනිදුම සුනිල් සෙනෙවි ද ?ඉතිං ඇයි බං දැන් බලේ තිබිලත් මූව එලවන්න බැරි. තාම රට කරන්නේ පොනිල් ද?
මහ ලොකුවට පොර ටෝක් නම් දුන්නේ නන්දලාල් ව එලවලා, IMF එක ආන්ඩුවේ කොන්දේසි වලට ණය දෙන්න එකග කරගන්නවා කියලා. ඒ වුණාට 6 වසරේ පොඩි උන්ට දෙන්න හරි හැටි පොතක් ගහගන්න බෑ.
Awch!
කවුරුවත් ගනන් ගන්නෙ නැති නෑමොල/විමල් ගෙ ගොං වැඩ ගැන පැයෙන් පැය ත්‍රෙඩ් දාන @Rick Sanchezz මේක දැක්කම
![]()
just ignore him.. gov eke life time eka iwara weddi missing wena fake accounts owwa
@Rick Sanchezz මීක් නැතුව පෑල දොරෙන් පැනල යන පෝස්ට්
Capex adu karagena uko ganna yanne hodama eken![]()
ඉතිං ඇයි බං දැන් බලේ තිබිලත් මූව එලවන්න බැරි. තාම රට කරන්නේ පොනිල් ද?
ඉතින් දැන් රනිල් ද ඉන්නේ ඕයි ..
අයින් කරන්න කියපන්![]()
![]()
අඩෝ මට මතක් වෙන්නෙ කෙබර කොටා අර එන්න කලින් මහින්ද සිරිවර්දනව හිරේ දානවා කියලා ටොක්ස් දීලා පස්සෙ ඌ ඌට ඕන වෙලාවෙ අයින් වෙලා යනකොට දන ගහලා කටට ගත්ත එක.මු හොද නැත්න්ම එකෙන්ම එලවල දන්නා පුළුවන් නේද??
Kauru ganan gatte netat kamak ne, anith ayata ignore karanna kiyala oya balanawane petiyo
Man me balan inne "Capex adu karagena uko ganna yanne" koi weleda kiyala![]()
මොනා උනත් හරි වැරදී ලොක්කො උබලව මේ විදිහට අමාරුවේ දාන එක...
අර නෑමොලයටයි, විමලයටයි පිං දීපං.. ඒ වගේ පිං ගුත්තරයෝ දෙන්නෙක් ඉන්න නිසා තමා උබලට ත්‍රෙඩ් එකක්වත් දාන්න චාන්ස් එකක් සෙට් වෙන්නේ..
නාන නෑමේ හැටියට ඩිෆෙන්ඩ් කරන්න කිසිම දෙයක් නැති කමටම කැපෙක්ස් එකක් අල්ලං දගලනවා...මොනා උනත් හරි වැරදී ලොක්කො උබලව මේ විදිහට අමාරුවේ දාන එක...
අර නෑමොලයටයි, විමලයටයි පිං දීපං.. ඒ වගේ පිං ගුත්තරයෝ දෙන්නෙක් ඉන්න නිසා තමා උබලට ත්‍රෙඩ් එකක්වත් දාන්න චාන්ස් එකක් සෙට් වෙන්නේ..
උකෝ ගන්න හැටි ආන්ඩුවේ අන්තිම කාලෙ වෙද්දි බලපංකෝ...![]()
මේක නම් ටිකක් අමුතු විදිහක කෙදිරිල්ලක් oi!
Hari hari apahu "CapEx" gena matak karanne ne petiyo.
මේක නම් ටිකක් අමුතු විදිහක කෙදිරිල්ලක් oi!
hari hari aaye normal ge thread ekak daagena aathal eke idapan.. jeppo gana threads daapu ekata anthimata normal ge threads daanna una neh![]()