පොනිල් කොහොමද ඔප්පු දෙන්නේ එක එකාට?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    පොනිල තෙල් නොගෙන, මොනවද මේ කරන්නේ? සින්නක්කර ඔප්පු දෙන්නේ කොහොමද උගේ දේශපාලන වහල්ලුන්ට?
    මුට ජාතික ලැයිස්තුවෙන් රිංගලා මෙහෙම ආතල් දෙන්න පුලුවන්ද?

     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    jepponta ridila. ilanga paara aniwa UNP anduwak tamai puthanoth lept. ranila aniwa meka goda daanwa. naki mainata awurudu 2ma karanna bari wuna dewal ranila masen kara. US aussie walinut adaara hambuna. imf agreement gapu gaman goda
     
    • Haha
    Reactions: shenat

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එදා මහබැන්කු කොල්ලය මෙදා මුලු රටම වෙලාගත් ඉඩම් කොල්ලයක් ඇරබීමට නියමිතයි.. වගාකිරීම නමින් ආන්ඩුවෙ හා පුද්ගලික ඉඩම් කොල්ලරුවන් අතරට.

    අර ගොබ්බ හිරු සහ නයි දෙරනෙන් ප්‍රමෝට් කරනව බොරු වගා සෙල්ලමක්.. මහපාරෙ හරි මිරිසපැලයක් වවන්නලු.. පෝච්ච්යක වී මිටක් පැල කරල බලන්නලු.. අල්ලපු වත්තෙ හරි වවන්නලු..
    ඔය වගා සෙල්ලම් වගා සන්ග්‍රාම එදා ඉදල පට්ට බොරුව.. වගා කියන එක හැමදාම එලියට දැම්මෙ මිනිස්සු අන්දන්න හෝ වෙන මගඩි වලට.. බැසිලුත් 2020 ඕක ගෙනාව

    වගා කරන එව්වො ඒ පලාත්වල පෝර නෑ වතුර දෙන්නැ කියල නහිනව.. පාරවල් වහනව.. වහ බොනව.. වවපුව විකුනගන්න බෑ දබුල්ලෙ.

    වහ බොනවා.එල්ලිල මැරෙනවා මිලක් නෑ කියල..
    ඒව එහෙම වෙද්දි කොලබ ගම්පහ උන්ගෙ උකුඩු ඇස් වලට ලකුන ඉඩම් ටිකෙ වවන්නලු.. සාගතේ එනවලු.. ඔය සාගත කතාවත් ඕන ඉඩම් ටික හොර ලියවිලි හදල වවන්න දෙනව කියල ඇමතිගෙ ගෙදර වැඩකාරයට දෙනව.
    උඩින් ඇමතියා ඉන්නෙ..
    සාගතේ සාගතේ එනවා කියල ඉඩම් වලට ගේම සෙට් කරන්න යන්නෙ.. ඇත්තටම සාගතේ එනවනම් උපන්දා හිට වවන ගොය්යොන්ට උදව් කරපියව් කොලබ ගම්පහ කලුතර ගාල්ල නුවර ටවුන් එකේ බොරුවට මෑකරල් වවනව පෙන්නල කට්ටි කරල නොවිකුනා

    ගොය්යොන්ට කෙසේ වෙතත් නයි දෙරනෙ ලොක්කයි හිරු එකේ ලොක්කයි ලොකු ඉඩම් ටිකක් කොලබින් කොටාගන්න වගේ බතල හිටවීමේ සන්ග්‍රාමය කියල
    ------ Post added on Jun 25, 2022 at 3:26 PM

    සින්හලුන්ටත් ඉතින් පොහොට්ටුවෙ ලොක්කොයි රනිලුයි සෙට් වෙලා උසී උසී සගතයක් එනෝ සැරසෙන් හෙලවෙන් යා හිටවමූ කිව්වම ඔක්කොම වවන ලනුව කැරලි පිටින් ගිලිනවා.. ඔය වගා ලනුව 1950 ගනන්වල ඉදලම කාල ජානවලට ගිහින්😀😀😀
    ------ Post added on Jun 25, 2022 at 3:30 PM
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    පොනිල තෙල් නොගෙන, මොනවද මේ කරන්නේ? සින්නක්කර ඔප්පු දෙන්නේ කොහොමද උගේ දේශපාලන වහල්ලුන්ට?
    මුට ජාතික ලැයිස්තුවෙන් රිංගලා මෙහෙම ආතල් දෙන්න පුලුවන්ද?


    ඒයගෙ තාත්තාගෙ ඉඩම් නෙ.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පොනිල තෙල් නොගෙන, මොනවද මේ කරන්නේ? සින්නක්කර ඔප්පු දෙන්නේ කොහොමද උගේ දේශපාලන වහල්ලුන්ට?
    මුට ජාතික ලැයිස්තුවෙන් රිංගලා මෙහෙම ආතල් දෙන්න පුලුවන්ද?


    පුලුවන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    tax gewanne nethi, kunu container genapu, casino dagena salli hoyana pal horek nikanma parliment eddi ubalata kata puka wahan inna puluwan.

    ponna ranil idamak dila oppuwak dunnahama thamai ubala ridenne??

    ane yako