පොපම් වනාන්තරය | Popham's Arboretum

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    මම ගිහින් තියනවා සුද්දා ඉන්න කාලේ ඕකට. ඒ දවස් වල ටිකට් ගත්තේ නෑ. ඔය ඉඩමට එහා පැත්තේ ලොකු ගලක් තියනවා නගින්ඩ පුළුවන්. ඒ දවස් වල නම් කිව්වේ අක්කර 25ක් කියලා. සුද්දා මැරෙන්ඩ කලින් අපහු එංගලන්තෙට ගියා. මම හිතන්නේ කැන්සර් එකකින් නැති උනේ.
     
    • Like
    Reactions: PASAN147 and NRTG