පොරක් වෙන්න දුමක් දාන උඹ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පොරක් වෙන්න දුමක් දාන උඹ

    පොරක් වෙන්න දුමක් දාන උඹට,
    කෙල්ලො උඹ දිහා බලන්නෙ , උඹත් එක්ක හිනාවෙන්නෙ
    උඹට කින්ඩියට...
    උඹේ කටේ තියෙන එකෙන් කෙල්ලොන්ට
    උඹෙ ඇතුලෙ තියෙන එක ගැන අනුමාන කරන්න තියන්න එපා.
    ඔලුවක් තියෙන මිනිහෙක්ට උඹ තවත් මෝඩයෙක් විතරයි.
    පොරක් වෙන්න දඟලන උඹ දැනටත් ජෝකර් කෙනෙක් වෙලා.
    උඹෙ කටේ තියෙන එක වගේම
    දවසක උඹත් අළු වෙලා යනවා.
    උඹ ඉස්පිරිතාලෙ ගිහින් ලගිනකොට
    ඒකට යන්නෙත් අපේ අහින්සක සල්ලි.
    උඹට උඹෙ ජීවිතේ ගැන වටිනා කමක් නැත්තන්
    අඩුම ගානෙ උඹෙ අම්මයි තාත්තයි එදා
    උඹව හදන්න උන මහන්සියටවත් වටිනා කමක් දීපන්.


    3819258-fine-art-portrait-of-masculine-guy-smoking-a-cigar.jpg

    රළ පෙළ | Rala Pela
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි ...

    සිගරට් බොනවා කියන්නෙ තමන්ටත් හොඳ නෑ අවට ඉන්න අයටත් හොඳ නෑ ...නොබී ඉන්න බැරිම නම් කවුරුවත් නැති තැනකට ගිහිල්ලා බොන එක තමයි හොඳම ... ඒක ලොකු පිනක් ...:yes:..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක නම් ඇත්ත මචං.....මොන ආතල් එකක් ද සිගරට් බීමෙන්......!!!!!!
    ඇත්තට ම කියනව නම් අමාරුයි.......!!!!
    ඒක තමා ඇත්ත ම කතාව......!!!