පොර්ට් සිටි

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බයියෝ කියන විදිහට පොර්ට් සිටි එක ඔය කියන විදිහට කලාම ආයෝජකයෝ ඇවිල්ල සිංගප්පුරුවක් වෙනවනම්. ඔය පනත ලංකාවටම දැම්මනම් හරි නේ ???

    ජනාදිපති ඉන්නවා--> ඇමති ඉන්නවා --> කොමිසම රට පාලනය කරනවා --> සිංගප්පුරුව වඩා දියුණු වෙනවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    ලෝකේ දියුණුවෙමින් පවතින රටවල විදේශ අයෝජන ගේන්න ආයෝජන කලාප ඇතිකරන එක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ඉස්සර බියගම, කොග්ගල වගේ විශේෂ කලාප ඇති කරා. ඒ හරහා ආයෝජන ඇවිල්ල දහස්ගානකට රස්ස්වල් හම්බවුන. ඇගලුම් කම්හල් විශේෂයි.

    චීනය ලෝකේ බලවතෙක් වෙන්න පළමු අඩිතාලම දැම්ම මේවගේ කලාප ඇතිකරලා. ඒවගේ නීති ආයෝජකයන්ට පහසුවෙන විදියට වෙනස් කරනවා. උදාහරණයක් විදියට චිනේ මිනිහෙක් රස්සාවෙන් එකපාරට එලියට දාන්න බැහැ. එකට බලපාන කම්කරු නීතිරීති තියෙනවා. එත් ආයෝජකයන් කැමති විනාඩියෙන් ඕනේ එක්කෙනෙක් දොට්ට දමන්න. අවශ්‍ය අය විතරක් තියාගන්න. ඒ නිසා චිනේ පළමුවෙන් කරේ ඔය ආයෝජන කලාපවල නීතිරීති වෙනස් කරන එක. tax සහනත් ලැබෙනවා. නැතිනම් ආයෝජකයෝ එන්නේ නැහැ. ඉතින් ආයෝජන කලාපවල විශේෂ නීති රටේම දමන එක කරන්න පුළුවන් දෙයක් නෙවි.

    PR_China-SAR_%26_SEZ-English.png
     
    Last edited:
    • Like
    Reactions: thinking_guy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලෝකේ දියුණුවෙමින් පවතින රටවල විදේශ අයෝජන ගේන්න ආයෝජන කලාප ඇතිකරන එක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ඉස්සර බියගම, කොග්ගල වගේ විශේෂ කලාප ඇති කරා. ඒ හරහා ආයෝජන ඇවිල්ල දහස්ගානකට රස්ස්වල් හම්බවුන. ඇගලුම් කම්හල් විශේෂයි.

    චීනය ලෝකේ බලවතෙක් වෙන්න පළමු අඩිතාලම දැම්ම මේවගේ කලාප ඇතිකරලා. ඒවගේ නීති ආයෝජකයන්ට පහසුවෙන විදියට වෙනස් කරනවා. උදාහරණයක් විදියට චිනේ මිනිහෙක් රස්සාවෙන් එකපාරට එලියට දාන්න බැහැ. එකට බලපාන කම්කරු නීතිරීති තියෙනවා. එත් ආයෝජකයන් කැමති විනාඩියෙන් ඕනේ එක්කෙනෙක් දොට්ට දමන්න. අවශ්‍ය අය විතරක් තියාගන්න. ඒ නිසා චිනේ පළමුවෙන් කරේ ඔය ආයෝජන කලාපවල නීතිරීති වෙනස් කරන එක. tax සහනත් ලැබෙනවා. නැතිනම් ආයෝජකයෝ එන්නේ නැහැ. ඉතින් ආයෝජන කලාපවල විශේෂ නීති රටේම දමන එක කරන්න පුළුවන් දෙයක් නෙවි.

    PR_China-SAR_%26_SEZ-English.png
    චීනෙ ආයා්ජන කලාපවල මෙහේ වගේ වෝ හෙඩ් එකක් ගෙනල්ල තව කාටහරි විකුනන්න පුලුවන් ගානට බුරුල දීල නෑ.

    මේක තනිකර චීනෙට පුක දීමක්
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ලෝකේ දියුණුවෙමින් පවතින රටවල විදේශ අයෝජන ගේන්න ආයෝජන කලාප ඇතිකරන එක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ඉස්සර බියගම, කොග්ගල වගේ විශේෂ කලාප ඇති කරා. ඒ හරහා ආයෝජන ඇවිල්ල දහස්ගානකට රස්ස්වල් හම්බවුන. ඇගලුම් කම්හල් විශේෂයි.

    චීනය ලෝකේ බලවතෙක් වෙන්න පළමු අඩිතාලම දැම්ම මේවගේ කලාප ඇතිකරලා. ඒවගේ නීති ආයෝජකයන්ට පහසුවෙන විදියට වෙනස් කරනවා. උදාහරණයක් විදියට චිනේ මිනිහෙක් රස්සාවෙන් එකපාරට එලියට දාන්න බැහැ. එකට බලපාන කම්කරු නීතිරීති තියෙනවා. එත් ආයෝජකයන් කැමති විනාඩියෙන් ඕනේ එක්කෙනෙක් දොට්ට දමන්න. අවශ්‍ය අය විතරක් තියාගන්න. ඒ නිසා චිනේ පළමුවෙන් කරේ ඔය ආයෝජන කලාපවල නීතිරීති වෙනස් කරන එක. tax සහනත් ලැබෙනවා. නැතිනම් ආයෝජකයෝ එන්නේ නැහැ. ඉතින් ආයෝජන කලාපවල විශේෂ නීති රටේම දමන එක කරන්න පුළුවන් දෙයක් නෙවි.

    PR_China-SAR_%26_SEZ-English.png

    ආයෝජන කොච්චර ආවත් රටක් දියුණු වෙන්නේ නෑ ලොක්ක. රටේ governance, policies, law වගේ දේවල් හදන්න ඕනේ. රටේ ඔය කියන දේවල් හදන්න බැරි හින්ද, FAIL හින්ද, පොර්ට් සිටියට වත් ට්‍රයි එකක් දාල බලන්න යන්නේ.