පොරොන්දම් බලාගන්න

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    පොරොන්දම් බලාගන්න

    මට පොරන්දම් බලාගන්න ඕනි වෙලා internet එකෙ softwares, online apps බලල බලල ඉන්නකොට කොහොමහරි එකක් set වුන... :rolleyes: කාටහරි ඔනිවෙයි කියල ඒ site එක ඔයාලත් එක්ක share කරගන්න හිතුව... ඔයාලත් දන්නා ඒවා තියෙනවනම් මේකේ share කරන්න... තියෙන software සමහර ඒවා free නෑ.. සමහර ඒවා windows 8 වල වැඩ නැහැ... එක එක අවුල් තියෙනවා... :oo: අවුල් නැති softwares එහෙමත් තියෙනවනම් පුලුවන්නම් share කරන්න... :)


    Click Here

    මේ site එකේ පොරොන්දම් විතරක් නෙමෙයි, අනිත් කේන්දර පිලිබඳ තොරතුරුත් තියෙනවා... ගිහින්ම බලන්නකෝ... java applet එකක් තියෙන්නේ... සමහර විට run කරන එක block කරයි PC එකෙන්, එහෙම වුනොත් java control panel එකට ගිහින් security tab එකට ගිහින් site එකෙ url එක add කරන්න, එතකොට හරි... :)

    ජය වේවා!
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    machan espncricinfo chat eketh tiyenne oya Java seen eka...man uba kiyala tiyenawa wage add karanna baluwa bn eth load wenne nahane..eka hadaganna widiha kiyala denna puluwanda?:)

    http://static.espncricinfo.com/db/INTERACTIVE/CHAT/

    ube mokadda error eka enne? control panel ekata giyama eke athi security kiyala tab ekak, eke athi site list kiyala button ekak, ekata add kalama hariyanna oni!!!
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ube mokadda error eka enne? control panel ekata giyama eke athi security kiyala tab ekak, eke athi site list kiyala button ekak, ekata add kalama hariyanna oni!!!

    Error kiyala watenawa load wena place eke...Uba kiwwa widihata url eka add kala.Eth hariyanne naha...:(
     
    Last edited: