පොරොන්දම් බලාගන්න
මට පොරන්දම් බලාගන්න ඕනි වෙලා internet එකෙ softwares, online apps බලල බලල ඉන්නකොට කොහොමහරි එකක් set වුන...
කාටහරි ඔනිවෙයි කියල ඒ site එක ඔයාලත් එක්ක share කරගන්න හිතුව... ඔයාලත් දන්නා ඒවා තියෙනවනම් මේකේ share කරන්න... තියෙන software සමහර ඒවා free නෑ.. සමහර ඒවා windows 8 වල වැඩ නැහැ... එක එක අවුල් තියෙනවා...
අවුල් නැති softwares එහෙමත් තියෙනවනම් පුලුවන්නම් share කරන්න... 
Click Here
මේ site එකේ පොරොන්දම් විතරක් නෙමෙයි, අනිත් කේන්දර පිලිබඳ තොරතුරුත් තියෙනවා... ගිහින්ම බලන්නකෝ... java applet එකක් තියෙන්නේ... සමහර විට run කරන එක block කරයි PC එකෙන්, එහෙම වුනොත් java control panel එකට ගිහින් security tab එකට ගිහින් site එකෙ url එක add කරන්න, එතකොට හරි...

ජය වේවා!