පොරොන්දම්

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචං පොරොන්දන් නම් නොබැලුවට කමක් නෑ මට මගේ කේන්දරේ බලාගන්න පුළුවන් මොකක් හරි 1ක් හොයලා දීපන්කො බන් ...පින් සිද්ද වෙයි....:yes::yes::yes:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,808
    113
    kandy
    මචං පොරොන්දන් නම් නොබැලුවට කමක් නෑ මට මගේ කේන්දරේ බලාගන්න පුළුවන් මොකක් හරි 1ක් හොයලා දීපන්කො බන් ...පින් සිද්ද වෙයි....:yes::yes::yes:

    කේන්දරේ බලන්න පුළුවන් එකකුත් තියනව Match.rar file එක ඇතුලේ..හැබැයි බන් එකෙන් විස්තරයක් නම් ගන්න බැ..ට්‍රයි එකක් දල බලපන්...:yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මචං පොරොන්දන් නම් නොබැලුවට කමක් නෑ මට මගේ කේන්දරේ බලාගන්න පුළුවන් මොකක් හරි 1ක් හොයලා දීපන්කො බන් ...පින් සිද්ද වෙයි....:yes::yes::yes:
    මචන් ඕක එක්කම තියනව එකක් Fortune Teller කියලා එකක් ඒකෙන් කේන්දර බලන්ඩ පුළුවන් ඒක හෙන පරණ සීන් එකක් ඒ උනාට ගොඩක් අය කියන්නේ එක හරියනවා කියලා :)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,808
    113
    kandy
    කව්දෝ එක්කෙනෙක් මගේ රේප් කපල මේ ත්‍රෙඩ් එකට ..ඒ ඇයි කියල තිතගන්න අමාරුයි..පොරොන්දම් බලලා ගැලපුනේ නැ කියල මගේ රේප් කපල හරියනවද? අනේ මන්ද මෙහෙමත් මිනිස්සු..:(
     
    • Like
    Reactions: nOoB_SL

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    මේක windows 8 වලට වැඩ කරන විදි‍යට හදන්න දන්න කවුරුහරි ඉන්නවද?ලොකු උදව්වක්.මේකේ තියෙන විදියට මම බැලුවා windows 8 වලට support කරන්නේ නෑ.පුලුවන්නම් ලොකු උදව්වක්.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    machan mama mage laga thiyana (mage + gf ge) kendara balana 3n denekgen gatta porondam pathra 3kai mekei results compare kara..meke ( software eke) results godak wenas... :dull: meke widiyata api dennage gelapenne 61% kiyanawa..:angry:

    hebei kalin balapu 3 denama kiwwa widiyata 75% 80% 80% porondam gelapuna :D
     
    Last edited: