


අපි හිතමු දවස මේක කියල ..1990/10/12 12.20am
මේ විදිහට දෙන්න
1990<space>10<space>12
වෙලාව
00<space>20
මචං පොරොන්දන් නම් නොබැලුවට කමක් නෑ මට මගේ කේන්දරේ බලාගන්න පුළුවන් මොකක් හරි 1ක් හොයලා දීපන්කො බන් ...පින් සිද්ද වෙයි....![]()

මචන් ඕක එක්කම තියනව එකක් Fortune Teller කියලා එකක් ඒකෙන් කේන්දර බලන්ඩ පුළුවන් ඒක හෙන පරණ සීන් එකක් ඒ උනාට ගොඩක් අය කියන්නේ එක හරියනවා කියලාමචං පොරොන්දන් නම් නොබැලුවට කමක් නෑ මට මගේ කේන්දරේ බලාගන්න පුළුවන් මොකක් හරි 1ක් හොයලා දීපන්කො බන් ...පින් සිද්ද වෙයි....![]()

meke widiyata api dennage gelapenne 61% kiyanawa..
