හැබැයි ඉතින් අපි ඔන්ලයින් වීරයෝ නම් නෙවෙයි මොකද මගෙ විස්තර සමහර ඔය කියපු පූස් පැටව් දන්නවා.මතක තියාගන්න ගෑණියෙකුට කරන්න බැරි දේකුත් නෑ
මචං මෙකෙ ගොඩක් අය උබ කලින් දාපු ත්‍රෙඩ් එක දකලා නැහැ!එදෙවල් දැන්ගන්න එක EK එකට අදරයකරන අයට වැදගත් වෙවි!
හැබැයි ඉතින් අපි ඔන්ලයින් වීරයෝ නම් නෙවෙයි මොකද මගෙ විස්තර සමහර ඔය කියපු පූස් පැටව් දන්නවා.මතක තියාගන්න ගෑණියෙකුට කරන්න බැරි දේකුත් නෑ
ඒකතමා උඹ් ඇඬිල මට කතා කලේ නේද?? අනේ අනේ උඹට ලැජ්ජා නැද්ද බන්?
උඹ ඔන්ලයින් කාඩ්බෝඩ් එකක්...
ඒකනේ ඔහොම එන්නේ,
මිනිස්සුන්ට ඔය විදිහට කතා කරන්න එපා මචං 100% ක් සත්‍යය නොදැන...

මිගාරටත් ශම්මිගෙ ලෙඩෙ වැලදිලා!![]()

මම කථාකරේ නෑනේ...
උඹනේ ෆෝන් නම්බර් එක ඉල්ලුවේ, ..
උඹේ නියම ID එකේන් එන්න බැරි උඹට මම බයවෙන්නේ මොකද...?
ඔන්ලයින් කාඩ්බෝඩ් එක ඇත්තට මොනවා කරන්නද මට...?

නියම එකෙන් එන යකා හොඳයි, බොරු එකෙන් එක දෙවියට වඩා...![]()

ෆේක්,රියල්, +රෙප්, -රෙප් .... මොනාද බං මේ.....?නියම එකෙන් එන යකා හොඳයි, බොරු එකෙන් එක දෙවියට වඩා...![]()
දන්නෝ දනිති උඹ් ශම්මිට මෙච්චර කඩේ යන්නේ ඇයි?? උඹ ඒගැන හොඳට දන්නවනේ ඒක වෙන්න ඇති ත්‍රෙඩ් එකත් මැකුවේ....පේර වරෙන් මම බය නැතුව කියන්නේ උඹ්ට හම්බෙන්න පුළුවන්(සමහර විට උඹ එයි සැප්තැම්බර් මාසේ) අනික උඹ වගේ decipline නැති එකෙක් නෙමේ මම.![]()

මට ඕවා මකන්න බෑ බන්, එහෙනම් උඹ වගේ ෆේක් අයියලා මෙතන ඔහොම නටන්නේ නෑ..
මගේ discipline හොඳට තියෙනව, ඒකයි මම හැමදාම මගේ නමෙන් පෝස්ට් දාන්නේ..
decipline නෙමෙයි discipline ඕක ලියාගන්න බැරි උඹ පේරාදෙණිය කැම්පස් එකේ කැන්ටින් එකේද ඉන්නේ...![]()
මටත් පිස්සු ෆේක් එවුන් එක්ක කියවන්න,

මටත් පිස්සු ෆේක් එවුන් එක්ක කියවන්න,

උඹත් හරියට පොඩි එකෙක් වගේනේ මාර ආතල් තමා යන්නේ නේද?මට ඕවා මකන්න බෑ බන්, එහෙනම් උඹ වගේ ෆේක් අයියලා මෙතන ඔහොම නටන්නේ නෑ..
මගේ discipline හොඳට තියෙනව, ඒකයි මම හැමදාම මගේ නමෙන් පෝස්ට් දාන්නේ..
decipline නෙමෙයි discipline ඕක ලියාගන්න බැරි උඹ පේරාදෙණිය කැම්පස් එකේ කැන්ටින් එකේද ඉන්නේ...![]()
decipline නෙමෙයි discipline ඕක ලියාගන්න බැරි උඹ පේරාදෙණිය කැම්පස් එකේ කැන්ටින් එකේද ඉන්නේ...![]()
එහෙනම් ඉතින් ඇඩ්මින්ටත් හෙම වෙන්න එපැයි!?![]()