පොරොන්දුව ඉටුකළෙමි

one_shot

Banned
Jul 28, 2010
150
7
0
හැබැයි ඉතින් අපි ඔන්ලයින් වීරයෝ නම් නෙවෙයි මොකද මගෙ විස්තර සමහර ඔය කියපු පූස් පැටව් දන්නවා.මතක තියාගන්න ගෑණියෙකුට කරන්න බැරි දේකුත් නෑ

මචං මෙකෙ ගොඩක් අ‍ය උබ කලින් දාපු ත්‍රෙඩ් එක දකලා නැහැ!එදෙවල් දැන්ගන්න එක EK එකට අදර‍යකරන අ‍යට වැදගත් වෙවි!
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒකතමා උඹ් ඇඬිල මට කතා කලේ නේද?? අනේ අනේ උඹට ලැජ්ජා නැද්ද බන්?

    මම කථාකරේ නෑනේ...
    උඹනේ ෆෝන් නම්බර් එක ඉල්ලුවේ, ..
    උඹේ නියම ID එකේන් එන්න බැරි උඹට මම බයවෙන්නේ මොකද...?

    ඔන්ලයින් කාඩ්බෝඩ් එක ඇත්තට මොනවා කරන්නද මට...?
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    උඹ ඔන්ලයින් කාඩ්බෝඩ් එකක්...
    ඒකනේ ඔහොම එන්නේ,

    මිනිස්සුන්ට ඔය විදිහට කතා කරන්න එපා මචං 100% ක් සත්‍යය නොදැන...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    capturetv.jpg

    අනේ බන්, මට +රෙප් වැඩක් නෑ...
    ලොල්
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    මිනිස්සුන්ට ඔය විදිහට කතා කරන්න එපා මචං 100% ක් සත්‍යය නොදැන...

    මිගාරටත් ශම්මිගෙ ලෙඩෙ වැලදිලා!:P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිනිස්සුන්ට ඔය විදිහට කතා කරන්න එපා මචං 100% ක් සත්‍යය නොදැන...

    මිගාරටත් ශම්මිගෙ ලෙඩෙ වැලදිලා!:P

    නියම එකෙන් එන යකා හොඳයි, බොරු එකෙන් එක දෙවියට වඩා...:D:D
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    මිගාර මමනම් උබට මොන රෙපක් වත් දුන්නෙ නැහැ! ඔනෙනම් ලොක්කගෙන් චෙක් කරගනින්!
     
    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    මම කථාකරේ නෑනේ...
    උඹනේ ෆෝන් නම්බර් එක ඉල්ලුවේ, ..
    උඹේ නියම ID එකේන් එන්න බැරි උඹට මම බයවෙන්නේ මොකද...?

    ඔන්ලයින් කාඩ්බෝඩ් එක ඇත්තට මොනවා කරන්නද මට...?

    දන්නෝ දනිති උඹ් ශම්මිට මෙච්චර කඩේ යන්නේ ඇයි?? උඹ ඒගැන හොඳට දන්නවනේ ඒක වෙන්න ඇති ත්‍රෙඩ් එකත් මැකුවේ....පේර වරෙන් මම බය නැතුව කියන්නේ උඹ්ට හම්බෙන්න පුළුවන්(සමහර විට උඹ එයි සැප්තැම්බර් මාසේ) අනික උඹ වගේ decipline නැති එකෙක් නෙමේ මම. :rolleyes:
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    නියම එකෙන් එන යකා හොඳයි, බොරු එකෙන් එක දෙවියට වඩා...:D:D
    ෆේක්,රියල්, +රෙප්, -රෙප් .... මොනාද බං මේ.....?
    බොරු වටිනාකමක් ආරෝපණය කරල තියන ස්පර්ෂයක් නැති, ඔන්ලයින් මාර්කටිං සංකල්ප ...

    හැබැයි මේක දැන ගනින් ... ඔන්ලයින් කරන ඉන්සල්ට් එකක් මූණට කරන බැනීමකට වඩා දරුණු වෙන්න පුලුවන් ....
     
    • Like
    Reactions: Nalindax

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    දන්නෝ දනිති උඹ් ශම්මිට මෙච්චර කඩේ යන්නේ ඇයි?? උඹ ඒගැන හොඳට දන්නවනේ ඒක වෙන්න ඇති ත්‍රෙඩ් එකත් මැකුවේ....පේර වරෙන් මම බය නැතුව කියන්නේ උඹ්ට හම්බෙන්න පුළුවන්(සමහර විට උඹ එයි සැප්තැම්බර් මාසේ) අනික උඹ වගේ decipline නැති එකෙක් නෙමේ මම. :rolleyes:

    මට ඕවා මකන්න බෑ බන්, එහෙනම් උඹ වගේ ෆේක් අයියලා මෙතන ඔහොම නටන්නේ නෑ..
    මගේ discipline හොඳට තියෙනව, ඒකයි මම හැමදාම මගේ නමෙන් පෝස්ට් දාන්නේ..

    decipline නෙමෙයි discipline ඕක ලියාගන්න බැරි උඹ පේරාදෙණිය කැම්පස් එකේ කැන්ටින් එකේද ඉන්නේ...:confused:
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0

    දන්නෝ දනිති උඹ් ශම්මිට මෙච්චර කඩේ යන්නේ ඇයි?? උඹ ඒගැන හොඳට දන්නවනේ ඒක වෙන්න ඇති ත්‍රෙඩ් එකත් මැකුවේ....පේර වරෙන් මම බය නැතුව කියන්නේ උඹ්ට හම්බෙන්න පුළුවන්(සමහර විට උඹ එයි සැප්තැම්බර් මාසේ) අනික උඹ වගේ decipline නැති එකෙක් නෙමේ මම. :rolleyes:

    :rolleyes:
    මොකක්ද බන් ඩිසිප්ලින් කතාව?
     
    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    මට ඕවා මකන්න බෑ බන්, එහෙනම් උඹ වගේ ෆේක් අයියලා මෙතන ඔහොම නටන්නේ නෑ..
    මගේ discipline හොඳට තියෙනව, ඒකයි මම හැමදාම මගේ නමෙන් පෝස්ට් දාන්නේ..

    decipline නෙමෙයි discipline ඕක ලියාගන්න බැරි උඹ පේරාදෙණිය කැම්පස් එකේ කැන්ටින් එකේද ඉන්නේ...:confused:

    සැප්තැම්බර් මාසේ දිහාට වරෙන් මම කැන්ටින් එකේද ඉන්නේ බලන්න :angry:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මටත් පිස්සු ෆේක් එවුන් එක්ක කියවන්න,

    ඒ ඒ ඒ...
    නවත්තන්න එපා..
    දිගටම මේක ඇදගෙන පලයල්ලා...
    මට නින්ද යන්නේ නැ බං...
    මම මේ මේක දිහා බලාගෙන ඉන්නේ..
    මං ගැන හිතලවත් මේක ඇදගෙන පලයන්.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::love::rofl::rofl::baffled::P:P
     
    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    මට ඕවා මකන්න බෑ බන්, එහෙනම් උඹ වගේ ෆේක් අයියලා මෙතන ඔහොම නටන්නේ නෑ..
    මගේ discipline හොඳට තියෙනව, ඒකයි මම හැමදාම මගේ නමෙන් පෝස්ට් දාන්නේ..

    decipline නෙමෙයි discipline ඕක ලියාගන්න බැරි උඹ පේරාදෙණිය කැම්පස් එකේ කැන්ටින් එකේද ඉන්නේ...:confused:
    උඹත් හරියට පොඩි එකෙක් වගේනේ මාර ආතල් තමා යන්නේ නේද? :lol: :lol:
     
    • Like
    Reactions: කාඩ රජා

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    decipline නෙමෙයි discipline ඕක ලියාගන්න බැරි උඹ පේරාදෙණිය කැම්පස් එකේ කැන්ටින් එකේද ඉන්නේ...:confused:

    කැම්පස් එන හැමෝටම මුලින් හරියට english බෑ බං... උඹ කැම්පස් ඉඳලා ඒකවත් දන්නෙ නැද්ද...?
    එ.වේ වාසනා කේක් කියල උඹට ඇත්තටම කම්පැණි එකක් තියනවද? )