පොරොන්දුව ඉටුකළෙමි

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
හැදෙන්නැත්නම් ඉතින් site විනාස වෙලා යයි...කතාවටත් කියනවනේ ඕනෑම විනශයක මුල ගැහැණිය කියලා. දැන්ම විනාශය පටන ගන්න ලකුණු පහළ වෙලා තියෙන්නේ :rolleyes::rolleyes:

ඒ ජරා ගැනි මුස්ලිම් කියන ජාතියම එලකිරියෙන් පන්නන්නට try කරනවා...
ඉස්ලාම් ආගමට හැම වෙලේම මඩක් ගහන්න බලාගෙන ඉන්නේ...ඊයෙත් වලියක් ඇද්දා මුස්ලිම් අයගෙ වචනයක් විකුර්ති කරලා... :dull:
 

one_shot

Banned
Jul 28, 2010
150
7
0
මොකද්ද මචන් ඒ කතාවෙ තේරුම?? :confused:

MuslimLankan කි‍යන්නෙ කාගෙ ෆෙක් එක කි‍යලා දැන් සැහෙන පිරිසක් දන්නවා!ඇඩ්මින්තුමා එ උනාට මැන්ස්ගෙ ත්‍රේඩ් එකට රිප්ල‍යි කරලා තිබුනෙ!ඇඩ්මින් තුමා එතනදි එ‍යා ගෙ අදහස් පැහැදිලිව දක්වා තිබුනා!ඇඩ්මින් කරපු දෙ හරි!:yes:
http://www.elakiri.com/forum/showthread.php?t=748949
 

one_shot

Banned
Jul 28, 2010
150
7
0
ඒ ජරා ගැනි මුස්ලිම් කියන ජාතියම එලකිරියෙන් පන්නන්නට try කරනවා...
ඉස්ලාම් ආගමට හැම වෙලේම මඩක් ගහන්න බලාගෙන ඉන්නේ...ඊයෙත් වලියක් ඇද්දා මුස්ලිම් අයගෙ වචනයක් විකුර්ති කරලා... :dull:
:no:
ගසාලි ආගම් case මේතනට ගාව ගන්න එපා හරිද?:angry:
 

Nalith

Member
Dec 25, 2007
582
78
0
Matale
කාඩ රජා;8012375 said:


ඒ ඒ ඒ...
නවත්තන්න එපා..
දිගටම මේක ඇදගෙන පලයල්ලා...
මට නින්ද යන්නේ නැ බං...
මම මේ මේක දිහා බලාගෙන ඉන්නේ..
මං ගැන හිතලවත් මේක ඇදගෙන පලයන්.

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::love::rofl::rofl::baffled::P:P

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
:no:
ගසාලි ආගම් case මේතනට ගාව ගන්න එපා හරිද?:angry:

මම ශම්මි ට බන්නොත් උඹට අති රුදව මොකද්ද? :growl:
ඒ ගැනි අපේ ආගමට බනින එක මම කිව්වේ..
 
Last edited:

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
kauda oya..:rolleyes: monawada methana wenne :oo: kisi deyak matanam therenne nee:baffled::no:

ඒකට තමා මචෝ search , user statistics වගේ options තියෙන්නේ ...
මුලින්ම මටත් තේරුණේ නෑ ... තේරුම් ගත්තට පස්සෙ වහගෙන ඉන්නත් බෑ :D
 

one_shot

Banned
Jul 28, 2010
150
7
0
මම ශම්මි ට බන්නොත් උඹට අති රුදව මොකද්ද? :growl:
ඒ ගැනි අපේ ආගමට බනින එක මම කිව්වේ..
:growl:
මට රුදාවක් නැහැ!උබ එ බැනපු වෙලා වට ආගම් සෙක්ශන් එකෙදි බලා ගනින් මචං!මෙතනට ආගම් ගැන ඇදලා ගන්න එපා !මෙක එලකිරි ටොල්ක්!:P
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
:growl:
මට රුදාවක් නැහැ!උබ එ බැනපු වෙලා වට ආගම් සෙක්ශන් එකෙදි බලා ගනින් මචං!මෙතනට ආගම් ගැන ඇදලා ගන්න එපා !මෙක එලකිරි ටොල්ක්!:P

ආගම් සෙක්ශන් එකෙ එයා කියල තිබුනනම් එහේදි ශොට් එක දෙන්න තිබුනා..
එලකිරි ටෝක් එකෙ එයා අවිත් පුක් ටෝක් දැම්ම නිසයි කිව්වෙ..:yes:
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
capturetv.jpg


අනේ බන්, මට +රෙප් වැඩක් නෑ...
ලොල්


:lol::lol::lol:
 

ElaKaveer

Banned
Jul 30, 2010
35
4
0
මේකනේ හරිදෙයක් කියන්න රියල්,ෆේක් වැඩක් නෑ කවුරු මොනව කිව්වත් ඉතින් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයිනේ. කියන දේ ඇස් වලින් බලලා මොලේට යවලා තේරැම් ගන්න :) එච්චරයි
 

ElaKaveer

Banned
Jul 30, 2010
35
4
0
migaa.jpg


මැයගේ ක්‍රියාකලාපය වෙනස් නොවුනහොත් මම පැවසූ දේවල් නුදුරදීම සත්‍ය බව හෙලිවනු ඇත. ඔබ මවා පානා තත්වය සැබැවින්ම ගිලිහී ගොස් ඇති බවත්, එවිට ඔබ බොහෝ පමා වී ඇති බවත් වැටහෙනු ඇත..... ඔබ බොහෝ දේ දැන දැනත් නොදන්නා ලෙසින් සිටි බවත්, විචාරිය යුතු තැන් එසේ නොකල බවත්, ඇයව නිවැරදි කිරීමට සෑම විටම උත්සාහ නොකර මොට්ටයෙකු සේ කෑ ගැසුව බවත් වැටහෙනු ඇත.. . මා කෙසේ කීවත් ඔබලාට එය නොපෙනෙන්නේ වෙනත් අඩුවක් නිසා නොව උපන් ගෙයි වැරැද්ද නිසාම මං නුඹලාට අනුකම්පා කරමි.
 

ElaKaveer

Banned
Jul 30, 2010
35
4
0

shamee.jpg

ඔබ වැනි මෝඩ දෙනකට මඩ ගසා මා බලාපොරොත්තු වන දෙයක් නැති මුත්, නිකරැණේ අනිත් මිනිසුන්ට අනුකම්පා විරහිතව කෑ ගසන නුඹ වැනි සිවල් ධේනුවකට කිවයුතු දෙය නම්, මේ ලෝකයේ පණක් ඇති මිනිසුන්ද ජීවත් වන බවයි. බුද්ධියේ පමණට වටහා ගෙන ඕනෑම මඟුලක් නටාගත්තාට මාගේ අකමැත්තක් නොමැත:yes: ඔබටද කිවයුතු වන්නේ, ඔබේ ක්‍රියාකලාපයත් දිගටම කරගෙන යන ලෙසයි. මන්ද එය ඔබේ ගමන ඉක්මන් කරන බැවිනි.ඔබත් සමඟ මාගේ කිසිදු පෞද්ගලික තරහක්ද නැත.:no: ඔබ ඔබේ ව්‍යාපාරයේ සේවකයන්ටත් මෙසේ අශීලාචාර ආකාරයට කතාකරන්නේදැයි ඇසීමට කැමැත්තෙමි.ඔබ කතාව වෙනස් කිරීමට කොපමණ උත්සාහ දැරුවද එය ඵලක් නැත මන්ද මෙය හුදෙක් ඔබගේ කතා විලාශයට අකමැති නිසා පල කල එකක් බැවිනි.තව දුරටත් ඔබට පැහැදිලේ කිරීමෙන් පලක් නැති බව මටද වැටහී ඇත.ඔබට ඔය කට නිසා යම් දිනක වරදිනු ඇත. එවිට මා කියු දේවල් ඔබට සිහියට නැගේවි...:yes:
 

ElaKaveer

Banned
Jul 30, 2010
35
4
0
මෙහි ඉතිරී ඇත්තේ අඳබාලයන්ගෙන් නම්:confused:, සත්‍ය පැවසීමේ කිසිදු වැදගත්කමක් නොමැතිවනු ඇත. මන්ද යත් " ලොක්කෝ " යැයි සිතා සිටින අය ගැන සමාජයේ වැටහිම සැබැවින්ම ඔබ නොදකින නිසායි. එය දැක, වටහා ගැනීමට තරම් ප්‍රඥ්ඥාවක් පහල වූ දින මේ සිදුවීම් නැවත මතකෙට එනු ඇත.":yes:

Good Luck all of you. I'm out from here :D
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කාඩ රජා;8012375 said:


    ඒ ඒ ඒ...
    නවත්තන්න එපා..
    දිගටම මේක ඇදගෙන පලයල්ලා...
    මට නින්ද යන්නේ නැ බං...
    මම මේ මේක දිහා බලාගෙන ඉන්නේ..
    මං ගැන හිතලවත් මේක ඇදගෙන පලයන්.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::love::rofl::rofl::baffled::P:P

    :lol: සිරා කතාව කාඩයගේ
     
    Jul 19, 2010
    290
    10
    0
    kari wesige putha ubata mama kiwwe galata wela galk kapan hitapan kiyalane
    ubata adath ammata hukawaganna ona welada
    ponnaya pala danma sign out wela