පොරොන්දුව ඉටුකළෙමි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    thread eka dapu eka
    ubath gale p ekek neda
    ehenam thotath ekka kiwwe

    අනේ බොල අපිට ඕනි එකකට අපි යනවා. තෝ වගේ පී වැඩ කරන්නේ නෑ මොකට ගියත්.ගෙදර කතා කරන භාෂාවෙන් හැම තැනම කතා කරන්න එපා බං
     
    Jul 19, 2010
    290
    10
    0
    අනේ බොල අපිට ඕනි එකකට අපි යනවා. තෝ වගේ පී වැඩ කරන්නේ නෑ මොකට ගියත්.ගෙදර කතා කරන භාෂාවෙන් හැම තැනම කතා කරන්න එපා බං

    ehenam pala meke mona labbak karanawada :angry:
    tho wage ekek giyata mekata dawasata bara ganak enawa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Fake ID eken awilla banala eka ban kalama ekata reason ahanwa. :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ehenam pala meke mona labbak karanawada :angry:
    tho wage ekek giyata mekata dawasata bara ganak enawa
    ඇයි උඹේද මේක. මට ඕන තැනක මම යනවා බොල. අනික මට ඕනි වෙලාවට මම යන්නේ. තෝ වගේ කොන්ද පණ නැති එකෙක් නෙමෙයි යකෝ මම.
    ගොන් ආතල්
    ane awajathakaya
    tho palako eka ekata yanna kiyanne :frown:
    වැඩක් නෑ බං කොන්දක් නැති උන්ට කියලා
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    Fake ID eken awilla banala eka ban kalama ekata reason ahanwa. :lol:

    සයිට් එකක් කරන එකත් ලේසි නෑ නේද බොස්....
    ඒක නෙවෙයි අහන්නමයි හිටියේ....
    මට accounts ගොඩක් තියනවා.එක එක දවසට මම් එක එක ඒවගෙන් එනවා. මට එළකිරි එකේ යාලුවොත් නෑ... මම කාවවත් රවට්ටන්නෙත් නෑ...කුණුහරප දාන්නෙත් නෑ..පාඩුවෙ post එකක් දාල කෙල්ලෙක්ට ලයින් එකක් දාලා පාඩුවෙ ඉන්නවා...
    මේක වැරදිද??:confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සයිට් එකක් කරන එකත් ලේසි නෑ නේද බොස්....
    ඒක නෙවෙයි අහන්නමයි හිටියේ....
    මට accounts ගොඩක් තියනවා.එක එක දවසට මම් එක එක ඒවගෙන් එනවා. මට එළකිරි එකේ යාලුවොත් නෑ... මම කාවවත් රවට්ටන්නෙත් නෑ...කුණුහරප දාන්නෙත් නෑ..පාඩුවෙ post එකක් දාල කෙල්ලෙක්ට ලයින් එකක් දාලා පාඩුවෙ ඉන්නවා...
    මේක වැරදිද??:confused:

    1 kin wareng machan. 2k use karanna umbata thiyana reason eka mokadda?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    me thread eka dapu kena gana mama hoyala baluwa. shameeta banala thread ekak dala eka makala and ban kalla kiyana ekatai meka dala thiyenne.

    pahadiliwa kiyanna ona fake ID walin banina ewata api reply karanneth na. Ewa thiyanneth na. Issara indalama site eke hitiye nam parana ID eken enna. Api kisi wagakeemak nathuwa aluth ID ekakin awith ape members lata baninna denne na.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සයිට් එකක් කරන එකත් ලේසි නෑ නේද බොස්....
    ඒක නෙවෙයි අහන්නමයි හිටියේ....
    මට accounts ගොඩක් තියනවා.එක එක දවසට මම් එක එක ඒවගෙන් එනවා. මට එළකිරි එකේ යාලුවොත් නෑ... මම කාවවත් රවට්ටන්නෙත් නෑ...කුණුහරප දාන්නෙත් නෑ..පාඩුවෙ post එකක් දාල කෙල්ලෙක්ට ලයින් එකක් දාලා පාඩුවෙ ඉන්නවා...
    මේක වැරදිද??:confused:
    ලොල්..නියම පුරශ්ණයක්...:rofl: