after

Member
Sep 5, 2009
3,692
486
0
දැන් මාමගෙ කට්ටිය සෑහෙන ගේමක් දෙනව මේක කරන්න බැරි දෙයක් කියල කියන්න,
"ආණ්ඩුවෙ සල්ලි වලින් කණුවක් කණුවක් ගානෙ මහින්ද බෝඩ් ගහන්න පුලුවන් උනානම්, ඇයි බොල ඕවයෙ WI-FI Rowter හයි කරන්න බැරි වෙන්නෙ"
දවස් 365ම, පැය 20ක් විතරම නෙට් එකේ ඉන්න මට, 24,000/= ක් අවුරුද්දට අන්තර්ජාලයට වියදම යනව කියල හිතන්නකො, ඔය ටැක්ස් අනන් මනන් එක්කනෙ, දල වශයෙන් 200$ කියමුකො එක්කෙනෙක්ට, හැම මිනිහෙක්ටම දවස් 365ටම Free Internet දුන්නත් යන්නෙ
200$ x 20.48 million ඉතින්? ඕක ලොකු ගානක්ද?

10806358_761495283932345_6505473172019020770_n.jpg

-slmachan
 
Last edited:
  • Sep 1, 2014
    73
    5
    18

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මාමගෙ කට්ටිය සෑහෙන ගේමක් දෙනව මේක කරන්න බැරි දෙයක් කියල කියන්න,
    "ආණ්ඩුවෙ සල්ලි වලින් කණුවක් කණුවක් ගානෙ මහින්ද බෝඩ් ගහන්න පුලුවන් උනානම්, ඇයි බොල ඕවයෙ WI-FI Rowter හයි කරන්න බැරි වෙන්නෙ"
    දවස් 365ම, පැය 20ක් විතරම නෙට් එකේ ඉන්න මට, 24,000/= ක් අවුරුද්දට අන්තර්ජාලයට වියදම යනව කියල හිතන්නකො, ඔය ටැක්ස් අනන් මනන් එක්කනෙ, දල වශයෙන් 200$ කියමුකො එක්කෙනෙක්ට, හැම මිනිහෙක්ටම දවස් 365ටම Free Internet දුන්නත් යන්නෙ
    200$ x 20.48 million ඉතින්? ඕක ලොකු ගානක්ද?

    10806358_761495283932345_6505473172019020770_n.jpg

    -slmachan

    කරන්න බැරි නෑ..ඔය වෙන රටවල්වලත් තියෙන්නේ..මහින්දගේ ගොට්ටෝ ඉතින් දන්නවනේ..:lol::lol::lol:අන්න සලමන් කාරයාවත් බස්සන යනවලු ගේමට..:rofl:බය වෙලා...:rofl:
     
    Nov 24, 2014
    789
    64
    0
    වයිෆයි පෙන්නල චන්ද හිගන තරමට මයිත්රීපාලය පහතට වැටිල. ආපුකාලෙ කොහොමද මම ජනාදිපතිවෙනව කියල සිංහනාද කල හැටි. දැන් බල්ල වගේ. අනේ අපිටත් චන්දයක් දෙන්නකෝ ගානව.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන් මාමගෙ කට්ටිය සෑහෙන ගේමක් දෙනව මේක කරන්න බැරි දෙයක් කියල කියන්න,
    "ආණ්ඩුවෙ සල්ලි වලින් කණුවක් කණුවක් ගානෙ මහින්ද බෝඩ් ගහන්න පුලුවන් උනානම්, ඇයි බොල ඕවයෙ WI-FI Rowter හයි කරන්න බැරි වෙන්නෙ"
    දවස් 365ම, පැය 20ක් විතරම නෙට් එකේ ඉන්න මට, 24,000/= ක් අවුරුද්දට අන්තර්ජාලයට වියදම යනව කියල හිතන්නකො, ඔය ටැක්ස් අනන් මනන් එක්කනෙ, දල වශයෙන් 200$ කියමුකො එක්කෙනෙක්ට, හැම මිනිහෙක්ටම දවස් 365ටම Free Internet දුන්නත් යන්නෙ
    200$ x 20.48 million ඉතින්? ඕක ලොකු ගානක්ද?

    10806358_761495283932345_6505473172019020770_n.jpg

    -slmachan
    කරන්න බැරි නෑ..
     
  • Sep 1, 2014
    73
    5
    18
    වයිෆයි පෙන්නල චන්ද හිගන තරමට මයිත්රීපාලය පහතට වැටිල. ආපුකාලෙ කොහොමද මම ජනාදිපතිවෙනව කියල සිංහනාද කල හැටි. දැන් බල්ල වගේ. අනේ අපිටත් චන්දයක් දෙන්නකෝ ගානව.

    උබල හද්ද පරණ කතා දාලනේ චන්දෙ ගන්න හදන්නේ:rofl::rofl:
    යුද්දෙයි,හයිවෙයි එකයි හැර කරපු වැඩ කියන්න කියපන්කො tv එකේ..
     
    Nov 24, 2014
    789
    64
    0
    පිස්‍‍සු ‍පූ‍සා;17587529 said:
    උබල හද්ද පරණ කතා දාලනේ චන්දෙ ගන්න හදන්නේ:rofl::rofl:
    යුද්දෙයි,හයිවෙයි එකයි හැර කරපු වැඩ කියන්න කියපන්කො tv එකේ..

    කනය. තොපිට සංවර්දනේ පේන්න ඇස් තියෙන්න එපායැ. ශ්රී ලංකාවට කෙලවන්න බලං ඉන්න එන් ජී ඕ කාරයො වපුරන වයිරයෙන් තොපි කනයො වෙලා. තොපි වගේ ගොන්නු එක්ක තර්ක කල්ල වැඩක් නෑ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    :yes::yes: