මහින්ද මාමිගේ තට්ටමේ පච්චයක් ගහලා කියන්නේ ඇත්තද??? සමනලයෙක් කියල තමයි ආරංචි උනේ...
![]()

දැන් මාමගෙ කට්ටිය සෑහෙන ගේමක් දෙනව මේක කරන්න බැරි දෙයක් කියල කියන්න,
"ආණ්ඩුවෙ සල්ලි වලින් කණුවක් කණුවක් ගානෙ මහින්ද බෝඩ් ගහන්න පුලුවන් උනානම්, ඇයි බොල ඕවයෙ WI-FI Rowter හයි කරන්න බැරි වෙන්නෙ"
දවස් 365ම, පැය 20ක් විතරම නෙට් එකේ ඉන්න මට, 24,000/= ක් අවුරුද්දට අන්තර්ජාලයට වියදම යනව කියල හිතන්නකො, ඔය ටැක්ස් අනන් මනන් එක්කනෙ, දල වශයෙන් 200$ කියමුකො එක්කෙනෙක්ට, හැම මිනිහෙක්ටම දවස් 365ටම Free Internet දුන්නත් යන්නෙ
200$ x 20.48 million ඉතින්? ඕක ලොකු ගානක්ද?
![]()
-slmachan

අන්න සලමන් කාරයාවත් බස්සන යනවලු ගේමට..
බය වෙලා...
කරන්න බැරි නෑ..දැන් මාමගෙ කට්ටිය සෑහෙන ගේමක් දෙනව මේක කරන්න බැරි දෙයක් කියල කියන්න,
"ආණ්ඩුවෙ සල්ලි වලින් කණුවක් කණුවක් ගානෙ මහින්ද බෝඩ් ගහන්න පුලුවන් උනානම්, ඇයි බොල ඕවයෙ WI-FI Rowter හයි කරන්න බැරි වෙන්නෙ"
දවස් 365ම, පැය 20ක් විතරම නෙට් එකේ ඉන්න මට, 24,000/= ක් අවුරුද්දට අන්තර්ජාලයට වියදම යනව කියල හිතන්නකො, ඔය ටැක්ස් අනන් මනන් එක්කනෙ, දල වශයෙන් 200$ කියමුකො එක්කෙනෙක්ට, හැම මිනිහෙක්ටම දවස් 365ටම Free Internet දුන්නත් යන්නෙ
200$ x 20.48 million ඉතින්? ඕක ලොකු ගානක්ද?
![]()
-slmachan
වයිෆයි පෙන්නල චන්ද හිගන තරමට මයිත්රීපාලය පහතට වැටිල. ආපුකාලෙ කොහොමද මම ජනාදිපතිවෙනව කියල සිංහනාද කල හැටි. දැන් බල්ල වගේ. අනේ අපිටත් චන්දයක් දෙන්නකෝ ගානව.

පිස්සු පූසා;17587529 said:උබල හද්ද පරණ කතා දාලනේ චන්දෙ ගන්න හදන්නේ
යුද්දෙයි,හයිවෙයි එකයි හැර කරපු වැඩ කියන්න කියපන්කො tv එකේ..