පොරොන්දු ඉටුකරනවා-ඉන්ටනෙට් නොමිලේ -MY3

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    පොරොන්දු ඉටුකරනවා-ඉන්ටනෙට් නොමිලේ -MY3

    6e2a86a1750394b70518d0ebdcc70f9a_L.jpg


    නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී අැත.

    ඒ අනුව හඳුනා ගැනුණු ප‍්‍රදේශවල විශේෂ තාක්ෂණික ක‍්‍රමවේදයන් යටතේ අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමට යෝජනා වී ඇත.

    මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්තී ප‍්‍රකාශනයෙන් ලබාදුන් පොරොන්දු ප‍්‍රකාරව මෙය ඉටු කිරීමට නියමිතය. පරිගණක විශේෂඥයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අදාළ වැඩපිලිවෙල කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා වී තිබේ.

    දින සියයේ වැඩපිළිවෙල තුළ එම පහසුකම් සැපයීමට රජය සැළසුම් කරමින් සිටී.




    Code:
    http://lankadaily.com/latestnews/item/4642-2015-02-01-03-21-01
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පැටියා;17834532 said:
    100% Coverage දෙනවා කිවුවෙ කවුද? :baffled:

    මහින්ද කිව්වා :rofl: මුළු රටම 'හොට්ස්පොට්' එකක් කරනව කියල :dull:

    0zv6miX.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද කිව්වා :rofl: මුළු රටම 'හොට්ස්පොට්' එකක් කරනව කියල :dull:

    0zv6miX.png

    බයියො ටික මහින්දගෙ ප්‍රතිපත්ති ප්‍රකාෂයයි මෛත්‍රීගෙ ප්‍රතිපත්ති ප්‍රකාෂයයි පටලගෙන වගේ :D
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එතුමට පුලුවන්ද දන්නෑ Google fiber වගේ ප්‍රොජෙට් එකක් පටං ගන්න මුලු රටටම නැතත් අපේ ඒරියා එකවත් කවර්වෙන්න;):yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පැටියා;17834532 said:
    100% Coverage දෙනවා කිවුවෙ කවුද? :baffled:

    ඔව්. මුන්ට ඕනේ එක සැරේ මුළු රටටම free internet ගන්න. එතුමා හැමෝටම දෙයි හිමීට. :yes::yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දින සියයේ වැඩපිළිවෙල තුළ එම පහසුකම් සැපයීමට රජය සැළසුම් කරමින් සිටී.