පොරොන්දු ඉටුවේ 2500 පඩි වැඩි වේ.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පොරොන්දු ඉටුවේ 2500 පඩි වැඩි වේ.

    හිකාස්...හූ ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම තමුන්නාසේලාගේ වටුප 2500 කින් වඩි කලා.චන්දෙ දීපු උන්ට හොඳ වැඩේ.චිරං ජයතු ජනපති.දැන් ඉතින් මේක මගෙ රට මගෙ මව්බිම කියල තව ටිකක් හයියෙන් පපුවට ගහගෙනවත් සැනසියල්ල.:lol::lol::lol:

    55452556.jpg

    • Like
    Reactions: dreezone

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම නම් ඕක කිවුවා 2010 ජනවාරි 22 වෙනිදම තව ඉස්සරහට තමා හොදම හරිය තියෙන්නෙ තියෙන අය තව ගොඩ ගහගනී නැති එකා නැත්තටම නැති වේවි තව අවුරුදු 20කින් විතර විප්ලවයක් වගේ එකක් ඇවිත් මිනිස්සු දහස් ගානක් ගෙ ජීවිත නැතිබංගස්ථාන වෙලා තමා මේක නවතින්නෙ ඉතිහාසෙ සාකිෂි දරනවා බැටිස්ටට එරහිව කැස්ත්‍රො චේ වගේ වීරයන් විප්ලවීය විදිහ‍ට නැගී සිටියා
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මුන්ට 100කින් තියා සත50 කින් වත් පඩි වැඩි කරන්න බෑ කියල ආණ්ඩු පක්ශෙට කහින ඈයොන්ට දැන්වත් තේරෙයිද දන්නෙ නෑ..:no::no::no::no:

    10000 කින් නෙමේ...ඊට වඩා උනත් වැඩි කරන්න පුලුවන් ඕන කෙනෙකුට මේ නාස්තිය නවත්තන පුලුවන් නම්... දැන් ඉතින් බුකී කාරයොන්ට කිව්වනම් හරි පඩි වැඩි කරල දෙන්න කියලා....:P:P:P

    ලoකවට මොනවද වෙන්නෙ කියල දැන ගන්න ඕන නම් පහුගිය අවුරුද්දෙ "මහ බැoකු වාර්තාව" කියවන්න..අපි කියන ඒව නෙමේ එගොල්ලොම කියන ඒව ඒකෙ තියෙන්නෙ... :D:D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    huuuuuuuuuuu huuuuuuuuuuu kewa neda guliya...... thawa kapan awrudu 6kma ....
    hikki hukki huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
     
    • Like
    Reactions: fox
    Nov 7, 2010
    130
    83
    0
    eda wela dial walata owa ganak nea :)
    dawsata 500i eken keaawa.. bagayak gehuwa..doi...
    un angathe gena hitanne nea.....

    ape raja awilla eda wela janathawage pihiten thamnge angathe gena hitana... maxxa dail ekak :)
     
    • Like
    Reactions: fox

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    eda wela dial walata owa ganak nea :)
    dawsata 500i eken keaawa.. bagayak gehuwa..doi...
    un angathe gena hitanne nea.....

    ape raja awilla eda wela janathawage pihiten thamnge angathe gena hitana... maxxa dail ekak :)
    1000% k aththa.eda wele ayagen thama me anduwa duwanne.udin thiyena de balala thama wedi kattiya theerana walata enne.ehema nathuwa eka wigraha karala theerana walata enda ape wedi hariyak theeranaya karanne ne
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉතින් අපේ රජතුමාට චන්දෙ දාපු කෙලෙහි ගුණ දත් සංවේදී උදවිය කලින් රජ තුමා චන්දෙට කලින් වෙච්ච පොරොන්දු ටේප් එක ආපහු පාරක් ඔය ඔලු ගෙඩි ඇතුලේ rewind කරලා බලලා ආයේ පාරක් කිරිබත් කාපල්ලා. :rofl::rofl::rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන්ට 100කින් තියා සත50 කින් වත් පඩි වැඩි කරන්න බෑ කියල ආණ්ඩු පක්ශෙට කහින ඈයොන්ට දැන්වත් තේරෙයිද දන්නෙ නෑ..:no::no::no::no:

    10000 කින් නෙමේ...ඊට වඩා උනත් වැඩි කරන්න පුලුවන් ඕන කෙනෙකුට මේ නාස්තිය නවත්තන පුලුවන් නම්... දැන් ඉතින් බුකී කාරයොන්ට කිව්වනම් හරි පඩි වැඩි කරල දෙන්න කියලා....:P:P:P

    ලoකවට මොනවද වෙන්නෙ කියල දැන ගන්න ඕන නම් පහුගිය අවුරුද්දෙ "මහ බැoකු වාර්තාව" කියවන්න..අපි කියන ඒව නෙමේ එගොල්ලොම කියන ඒව ඒකෙ තියෙන්නෙ... :D:D

    පඩි ඕනේ නෑ,. එකටනේ ඔය සූදුව නීති ගත කරේ. පඩි මදි නං කෙලපන් සූදු :rofl::P:rofl::P:rofl: